03/03/2025
Onpoint Japanese Academy අලුත් කණ්ඩායම 🔰🔰මේ මස සිට ආරම්භ කෙරේ.ඕනෑම වීසා කාණ්ඩයක් යටතේ ජපානයට පැමිණීමට සිහින දකින ඔබට අවශ්‍ය වන Spoken Japanese ටික හරියටම ඉගෙන ගන්න අප සමග එකතු වන්න.
පාඨමාලාව පිලිබද වැඩි විස්තර සදහා අපගේ වට්ස්ඇප් අංකයට කෙටි පණිවිඩයක් 📩යොමු කරන්න