Thili in Tokyo

Thili in Tokyo Thili in Tokyo, Chiyoda-kuの連絡先情報、マップ、方向、お問い合わせフォーム、営業時間、サービス、評価、写真、動画、お知らせ。

🇱🇰 I’m Thilini Rajapaksha
තිළිණි රාජපක්ෂ 🇱🇰

Living in Japan 🇯🇵 | Mom life 👩‍🍼| Food and lifestyle 🍽️
After being busy for years, I started this channel to find myself again, enjoy life and explore beautiful restaurants and everyday moments.

12/05/2026

Tax, Insurance, Pension ගෙවලා ඉතුරු වුනොත් මොනවා හරි කරමු 🥲just for fun 😅

29/04/2026

🇯🇵 මගේ සකුරා vlog එක 🌸🥰

My 6th Vlog 🇯🇵✨🌿 චිබා වල තියෙන ලස්සන Mother Farm එකේ දවසක් 🌿
10/04/2026

My 6th Vlog 🇯🇵✨🌿

චිබා වල තියෙන ලස්සන Mother Farm එකේ දවසක් 🌿

We visited the beautiful Mother Farm in Chiba, Japan 🇯🇵It was such a peaceful and happy day surrounded by nature, animals, and fresh air 🌿🐄We spent some ...

01/04/2026

නිදහසේ ගෙවෙන දවස් 🇯🇵🌸

29/03/2026

ලස්සන සකුරා 🌸🇯🇵

29/03/2026

සකුරා season

මේ ජපානයේ 🇯🇵සකුරා මල් පිපෙන කාලයයි🌸බලන්න ලැබෙන හැම වාරයකම අමුතුම ලස්සනක් 🤍කෙටි කාලයක් විතරක් තිබුණත්, සකුරා මල් බලද්දි හ...
29/03/2026

මේ ජපානයේ 🇯🇵සකුරා මල් පිපෙන කාලයයි🌸
බලන්න ලැබෙන හැම වාරයකම අමුතුම ලස්සනක් 🤍

කෙටි කාලයක් විතරක් තිබුණත්, සකුරා මල් බලද්දි හිතට එන සැනසීම නම් වෙනමම දෙයක්… ✨
සුළඟට හෙමීට වැටෙන සකුරා මල් දැක්කම, කාලයත් එක්ක හැම දෙයක්ම මාරු වෙනවා කියලා මතක් කරලා දෙනවා.. 🌸✨

සමහර ලස්සන දේවල් දිගටම තියෙන්නෙ නැති නිසාම, ඒව තවත් විශේෂ වෙලා පේනවා ✨ මේ ලස්සනට ඔයාලත් කැමතී නේද ? 🤍

My 5th Vlog 🍓ලස්සන ස්ට්‍රෝබෙරි දවසක් 🍓👇🏻👇🏻👇🏻
25/03/2026

My 5th Vlog 🍓
ලස්සන ස්ට්‍රෝබෙරි දවසක් 🍓

👇🏻👇🏻👇🏻

A sweet little day at a strawberry festival in Yokohama 🍓✨Simple moments, happy hearts, and memories with my family 🤍Join us as we collect more beautiful m...

JLPT N5 Kanji      quiz 2හිරගනා භාෂාවෙන් お金 කන්ජිය ලියන්නේ කෙසේද? කරුණාකර a, b, c සහ d වලින් නිවැරදි පිළිතුර තෝරන්න.    ...
26/06/2024

JLPT N5 Kanji quiz 2

හිරගනා භාෂාවෙන් お金 කන්ජිය ලියන්නේ කෙසේද? කරුණාකර a, b, c සහ d වලින් නිවැරදි පිළිතුර තෝරන්න.

#日本語 #漢字

JLPT N5 Kanji      quiz 1  (答え) පිළිතුර         #日本語    #漢字
26/06/2024

JLPT N5 Kanji quiz 1 (答え) පිළිතුර

#日本語 #漢字

JLPT N5 Kanji      quiz 1හිරගනා භාෂාවෙන් 中කන්ජිය ලියන්නේ කෙසේද? කරුණාකර a, b, c සහ d වලින් නිවැරදි පිළිතුර තෝරන්න.      ...
28/05/2024

JLPT N5 Kanji quiz 1

හිරගනා භාෂාවෙන් 中කන්ජිය ලියන්නේ කෙසේද? කරුණාකර a, b, c සහ d වලින් නිවැරදි පිළිතුර තෝරන්න.

#日本語 #漢字

住所

Chiyoda-ku, Tokyo

アラート

Thili in Tokyoがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

ショートカット

共有する