Ceylon Altar Servers

Ceylon  Altar Servers ✝️ There is always joy in serving the lord ✝️

08/09/2026
✝️ 🙏 ශුද්ධාත්ම ආලෝකයෙන් පිරි පෙන්තකොස්ත ඉරුදිනක් වේවා!​ශුද්ධ වූ බයිබලයට අනුව පෙන්තකොස්ත දිනය යනු කිතුනු සභාවේ  උපත සිදුව...
23/05/2026

✝️ 🙏 ශුද්ධාත්ම ආලෝකයෙන් පිරි පෙන්තකොස්ත ඉරුදිනක් වේවා!

​ශුද්ධ වූ බයිබලයට අනුව පෙන්තකොස්ත දිනය යනු කිතුනු සභාවේ උපත සිදුවූ දිනයයි.

ජේසුස් වහන්සේ පොරොන්දු වූ පරිදි, උන්වහන්සේගේ ශ්‍රාවකයන් සහ මරියතුමිය යාච්ඤාවෙන් එකතු වී සිටි මොහොතක, ඔවුන් ශක්තිමත් කිරීම සඳහා සැනසිලිදායකයාණන් වන ශුද්ධාත්මයාණන් වහන්සේ වැඩම කළ සේක.

​එතැන් පටන් බිය සැක දුරු කරමින්, විවිධ භාෂාවන් කථා කිරීමේ වරම් ලබමින්, අපෝස්තුළුවරුන් ලෝකය පුරාම ශුභාරංචිය රැගෙන ගියහ. ශුද්ධාත්මයාණන් වහන්සේගේ දීමනා වන ප්‍රඥාව, අවබෝධය, උපදෙස, ශක්තිය, දැනුම, දේවභක්තිය සහ දේව බිය අප සැමගේ ජීවිත වලටද අද දින අත්‍යවශ්‍ය වේ.

​ශුද්ධාත්මයාණන් වහන්සේගේ එම දීමනාවලින් සහ ආශීර්වාදයෙන් ඔබගේත්, ඔබගේ පවුලේ සැමගේත් ජීවිත සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන ආශීර්වාදිත පෙන්තකොස්ත දිනයක් වේවා! ✝️

පූජකවරය සෑම කෙනෙකුගේම මෙහෙවරයිමා කළ යුත්තේ කුමක්ද?- දේව කැඳවීම් සඳහා යාච්ඤා කරන්න- පූජකවරය ප්‍රවර්ධනය කරන්න- ඔබේ දරුවන් ...
25/04/2026

පූජකවරය සෑම කෙනෙකුගේම මෙහෙවරයි

මා කළ යුත්තේ කුමක්ද?
- දේව කැඳවීම් සඳහා යාච්ඤා කරන්න
- පූජකවරය ප්‍රවර්ධනය කරන්න
- ඔබේ දරුවන් පූජක පැවිදි ජීවිත සඳහා යොමු කරන්න
- දෙව්සත්හල් සඳහා පරිත්‍යාගයන් කරන්න

✨ ඔබගේ පවුල් අතර දේව කැඳවීම් ප්‍රවර්ධනය වෙන ලෙස ජීවත්වන්න.

21/04/2026

ON APRIL 21, 2025, THE CHURCH WEPT.

The passing of Pope Francis marked not just the end of a pontificate, but the farewell to a shepherd who walked closely with his people—especially the poor, the forgotten, and the wounded.

From the moment he stepped onto the balcony of St. Peter’s Basilica and humbly asked the world to pray for him, to his final days marked by quiet strength and unwavering faith, he chose a path of mercy over majesty, presence over power.

He was not a distant figure in white, but a lolo to many—a father who listened, a pastor who embraced, and a servant who reminded the Church of its true mission: to love without limits.

Yet even as the Church wept, it also hoped.

For he left this world during the Easter Octave—a season that proclaims that death does not have the final word. And perhaps, in his final witness, he was still teaching us: that to live in Christ is to trust that beyond every cross, there is resurrection.

On April 21, 2025, the Church wept—
but heaven surely rejoiced.

21/04/2026

Indirizzo

Via Monseze No, 06
Milan
20052

Telefono

+393273981132

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Ceylon Altar Servers pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta La Scuola/università

Invia un messaggio a Ceylon Altar Servers:

Scelte rapide

Condividi