Academy Of Dance Brescia

Academy Of Dance Brescia "ත්‍රීතාල"

පුහුණුවීම් අතරතුර අපේ දරුවන් සමඟ♥️
28/06/2026

පුහුණුවීම් අතරතුර අපේ දරුවන් සමඟ♥️

28/06/2026

✨ආයුබෝවේවා!!!🙏🏻
✨හෙළ නර්තන කලාව පෝෂණය කරමින් බ්‍රේෂියා "ත්‍රී තාල"අපෙන් ලඟදීම අලුත් වැඩක්!

01/03/2026

✨ආයුබෝවේවා!✨
නර්තනයට ආස ඔයාලට නිවැරදි හැඩ සමගින් නර්තනය පිලිබද දැනුම්‍ සම්‍භාරයක් අපෙන් ඔබට.





"ත්‍රී තාල "අපේ ගෝලයෝ🌸✨
පුහුණුවීම් අතරතුර...
instagram page: follow us

https://www.instagram.com/academy_of_dance_brescia?igsh=Z2wyNnQ4cmpsZGc5

08/02/2026

✨"Dance is the hidden language of the soul."✨

24/01/2026

✨ආයුබෝවේවා!!!✨
කොතල පදයට තාලෙට පා තබන" ත්‍රී තාල " අපේ දියණියන් පුහුණු වීම් අතරතුර.



✨නව පංති ආරම්භය VOLTA METRO ආසන්නව 📍VIA REPUBBLICA ARGENTINA 120,BRESCIA.✨නටන්න, බෙර වයන්න වගේම ගායනයට දක්ෂ ඔබට හොඳම නර්...
21/01/2026

✨නව පංති ආරම්භය VOLTA METRO ආසන්නව
📍VIA REPUBBLICA ARGENTINA 120,BRESCIA.

✨නටන්න, බෙර වයන්න වගේම ගායනයට දක්ෂ ඔබට හොඳම නර්තන පාසල "ත්‍රී තාල"

✨වයස් සීමාවක් නොමැතිව ඉගෙන ගන්න ඔබත් පැමිනෙන්න

18/11/2025

කලාවට ආදරේ ඔබට පුලුවන් "ත්‍රී තාල" සමඟ එකතුවෙන්න.

නර්තන මෙහෙයවීම;
ප්‍රබෝධ සංජීව( ප්‍රවීන නර්තන ශීලිපි ,රුහුණු බැලේ නර්තන කණ්ඩායම )
චින්තක දේවප්‍රිය (BPA සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය,PGDE පේරාදෙණිය විශ්ව විද්‍යාලය)
ලක්මාල් චාමින්ද (BPA සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය)

16/11/2025

✨බ්‍රේෂියා නගරයේ ප්‍රථම වතාවට පවත්වනු ලැබූ "GOLDEN CHAMPIONS NIGHT 2025" වර්ණ ප්‍රදානෝත්සවය සඳහා "ත්‍රී තාල" අපගේ සහභාගිත්වය.✨



Indirizzo

Via Repubblica Argentina, 120
Brescia
25124

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Academy Of Dance Brescia pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Scelte rapide

In evidenza

Condividi