ලන්ඩන් අහස යට යළිත් මැවෙන අමතක නොවන ගීතමය සිහිනය - Sanda Sihinayak (සඳ සිහිනයක්) Live in Slough! 🇬🇧✨
ප්‍රවීණ සහ ජනප්‍රිය ගායන ශිල්පීන් රැසකගේ සහභාගිත්වයෙන්, හදවතට දැනෙන සංගීතමය රාත්‍රියක් අත්විඳින්නට එක්සත් රාජධානියේ වෙසෙන ඔබ සැමට ආරාධනා! 🎶🎤
🎶 වේදිකාව හැඩකරන ඔබේ ආදරණීය තරු:
කරුණාරත්න දිවුල්ගනේ (Karunarathna Divulgane)
ශෂිකා නිසංසලා (Sashika Nisansala)
බච්චි සුසාන් (Bachi Susan)
🎻 වයලීන වාදනයෙන් රෝහණ ධර්මකීර්ති (Rohana Dharmakeerthi)
පූරක කටයුතු සජිත් වත්සල (Sajith Wathsala)
සංගීත මෙහෙයවීම: සංගීත මෙහෙයවීම: චමීර දොන්දේනු ප්‍රමුඛ Frontline සංගීත කණ්ඩායම විසිනි. 🎤🎹🥁
📅 දිනය: 2026 සැප්තැම්බර් 19 සෙනසුරාදා (Saturday, 19th September 2026)
📍 ස්ථානය: Cristal Grand, Slough
🎟️ ටිකට්පත් මිල ගණන්:
VIP Zone: £100
Red Zone: £75
Blue Zone: £50
VIP Balcony Zone: £60
Balcony Zone: £35
ප්‍රවේශපත්‍ර ඉක්මනින්ම වෙන්කරවා ගන්න 👇
https://zavvionevents.com/event.html?slug=sanda-sihinayak
📞 ටිකට්පත් සහ වැඩිදුර තොරතුරු සඳහා අමතන්න:
ගයාන් (Gayan): 07981 268516
තිලක් (Thilak): 07957 160121
✨ UK Lanka TV නිල මාධ්‍ය අනුග්‍රහයෙන් (Media Sponsored by UK Lanka TV) ✨
ටිකට්පත් ඉක්මනින් වෙන්කරවා ගැනීමට පෝස්ටරයේ ඇති QR කේතය (QR Code) ස්කෑන් කරන්න. මෙම සුවිශේෂී සංගීතමය අත්දැකීම මඟහැර ගන්න එපා!
UK Lanka TV
Join us for real-time content that keeps you connected to both cultures!"
"UK Lanka TV is a media streaming platform that bridges the gap between Sri Lanka and the UK, delivering live shows, news, entertainment, and more for Sri Lankans around the globe.
පවුලේ සැමටම එකසේ විනෝද විය හැකි වසරේ දැවැන්තම ශ්‍රී ලාංකීය සැණකෙළිය! 🇱🇰🇬🇧✨
ලංකාවේ රසම රස ස්ට්‍රීට් ෆුඩ් (Street Food) රසවිඳින්න, අපේ පෞරාණික ජන ක්‍රීඩා සහ අලංකාර සම්ප්‍රදායික නැටුම් බලාකියාගන්න වගේම, ප්‍රසිද්ධ HASHTHI Live Band එකත් එක්ක සජීවීව සින්දු කියලා නටන්න ජුනි 27 වෙනිදා ඔයාලත් එකතු වෙන්න. යාළුවෝ, පවුලේ අය හැමෝමත් එක්ක ඇවිත් දවස පුරාම සතුටු වෙන්න කියාපුම තැන! 😍🥁
මේ වීඩියෝව Share කරලා, Manchester සහ ඒ අවට ඉන්න අපේ හැමෝටම එන්න කියලා ආරාධනා කරන්න! 📢
📍 ස්ථානය: Wythenshawe Park, Wythenshawe Rd, Manchester, M23 0AB
📅 දිනය: 2026 ජුනි 27 (සෙනසුරාදා)
⏰ වේලාව: උදෑසන 10:00 සිට රාත්‍රී 09:00 දක්වා
🎟️ ඇතුල්වීම: £5 පමණයි (අවුරුදු 14න් පහළ දරුවන්ට නොමිලේ)
🅿️ වාහන නැවැත්වීම: සම්පූර්ණයෙන්ම නොමිලේ!
🤝 සංවිධානය: Sri Lankan Association Of The Northwest
ඔබේ නිවසටත් අලංකාර Garden එකක් සහ ගුණාත්මක ඉදිකිරීම් කාර්යයක් අවශ්‍යද? 🏡✨
ගෙදර වත්තේ ලස්සනට පදික වේදිකාවක් (Paving), තාප්පයක් (Brickwork) හෝ ඕනෑම ආකාරයක Construction වැඩක් නිම කරගන්න දැන්ම විශ්වාසවන්තම JWW Construction වෙත බාර දෙන්න.
දිගුකාලීන විශ්වාසය සහ උසස් නිමාව සමඟින් ඔබේ සිහිනය සැබෑ කරගන්න අදම අමතන්න!
📞 දුරකථන අංකය: 07501385340
10/06/2026
MANCHESTER, ARE YOU READY?! 🇱🇰🇬🇧
Get ready for the ultimate celebration of culture, music, and community at the Manchester Sri Lankan Day 2026! 🥳✨
Bring the whole family down for a day packed with:
🎶 Live music and a massive sing-along with the incredible Hasthi Live Band!
💃 Stunning traditional dancing performances
🏆 Fun traditional games for all ages
🍛 A mouth-watering array of authentic Sri Lankan street food
📅 Saturday, 27th June 2026
⏰ 10:00 AM to 09:00 PM
📍 Wythenshawe Park, Wythenshawe Rd, Manchester, M23 0AB
🎟️ Entrance: Only £5 (Kids UNDER 14 entry for FREE!)
🅿️ FREE PARKING available!
Organised by the Sri Lankan Association of the Northwest. Don't miss out on the biggest family fun day of the summer. Tag your friends, share this post, and let’s make some unforgettable memories! 👇❤️
📢 THE BIG REVEAL & WINNERS ANNOUNCEMENT! 🇱🇰🇬🇧
ඔන්න ඉතින් Chesterfield වලට ළඟදීම එන අලුත්ම ශ්‍රී ලාංකීය රසය මොකක්ද කියලා Guess කරපු, Share කරපු හැමෝටම බොහොම ස්තූතියි! ඔයාලගේ Participation එක උපරිමයි! ❤️🔥
🥁 The Secret is Finally Out!
Chesterfield වලට ලංකාවෙම Authentic රස එහෙම්මම අරන් එන්නේ තවත් අලුත්ම Branch එකක් එක්ක... "LITTLE LANKA RESTAURANT"! (Since 2017) 🐘🍛
🎁 Winners Announcement:
මේ Video එකෙන් අපි Chesterfield වල ඉන්න වැඩිහිටියන් දෙන්නෙක්ට FREE Vouchers දිනාගන්න අවස්ථාව ලැබුණු වාසනාවන්තයෝ දෙන්නව (Winners) Reveal කරනවා! Video එක full බලලා ඔයාලත් ඉන්නවද කියලා Check කරගන්න. 😉👇
Chesterfield ඉන්න හැමෝම ලෑස්ති වෙන්න ලංකාවේ රස කෑම වේලක් රසවිඳින්න! Opening date එක ළඟදීම කියන්නම්, Stay tuned!
ශ්‍රී ලංකාවේ සිට එංගලන්තයට (UK) පාර්සල් යැවීමට විශ්වාසවන්තම ක්‍රමය සොයනවාද? ✈️📦
දැන් ඔබට ඉතාම සාධාරණ මිලකට සහ උපරිම ආරක්ෂාව සහිතව, එංගලන්තයේ ඕනෑම ස්ථානයකට පාර්සල් යැවීමට 'Lotus Express' අප සූදානම්! 🌏✨
✅ විශ්වාසවන්ත සහ ආරක්ෂිත සේවාව
✅ ඉතා සාධාරණ මිල ගණන්
✅ නිවසටම ගෙනවිත් දීමේ පහසුකම (Door-to-Door)
ඔබේ පාර්සල් අදම අප වෙත යොමු කරන්න. වැඩි විස්තර සඳහා අපව අමතන්න:
📲 WhatsApp: 00447588766975
📞 ඇමතුම්: 00447388394122 / 0094774466158
05/06/2026
✨ ලන්ඩන් අහස යට තවත් අමතක නොවන සුපිරි ගීතමය රාත්‍රියක් - "සඳ සිහිනයක්" (Sanda Sihinayak) - A Moonlit Dream! ✨
🎶 වේදිකාව හැඩකරන ඔබේ ආදරණීය තරු:
කරුණාරත්න දිවුල්ගනේ (Karunarathna Divulgane)
ශෂිකා නිසංසලා (Sashika Nisansala)
බච්චි සුසාන් (Bachi Susan)
🎻 වයලීන වාදනයෙන් රෝහණ ධර්මකීර්ති (Rohana Dharmakeerthi)
පූරක කටයුතු සජිත් වත්සල (Sajith Wathsala)
සංගීත මෙහෙයවීම: සංගීත මෙහෙයවීම: චමීර දොන්දේනු ප්‍රමුඛ Frontline සංගීත කණ්ඩායම විසිනි. 🎤🎹🥁
📅 දිනය: 2026 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා (Saturday, 19th September 2026)
📍 ස්ථානය: Cristal Grand, Slough
🎟️ ප්‍රවේශපත්‍ර සහ විස්තර සඳහා දැන්ම අමතන්න:
📞 ගයාන් (Gayan): 07981 268516
📞 තිලක් (Thilak): 07957 160121
ප්‍රවේශපත්‍ර ඉක්මනින්ම වෙන්කරවා ගන්න 👇
https://zavvionevents.com/event.html?slug=sanda-sihinayak
Music, Culture & Celebration මුසු වූ මේ අසිරිමත් රාත්‍රිය මඟ හැර ගන්න එපා!
පවුලේ සැමට විනෝද විය හැකි අමතක නොවන දවසක්! 🇱🇰🇬🇧
ජුනි 27 වන දින උදෑසන 10 සිට රාත්‍රී 9 දක්වා Wythenshawe Park හිදී පැවැත්වෙන මෙම දැවැන්ත උත්සවයේදී අපගේ පෞරාණික ක්‍රීඩා, සම්ප්‍රදායික නැටුම්, රසවත් ශ්‍රී ලාංකික කෑම වර්ග සහ ප්‍රසිද්ධ HASHTHI Live Band හි සිත්කළු සංගීතය විඳගන්න. ප්‍රවේශ පත්‍ර පවුලේ අයට පහසු වන අතර නොමිලේ වාහන නැවැත්වීමේ පහසුකම් ද ඇත. මේ වීඩියෝව Share කරලා හැමෝටම ආරාධනා කරන්න!
📍 ස්ථානය: Wythenshawe Park, Manchester, M23 0AB
📅 දිනය: 2026 ජුනි 27
⏰ වේලාව: 10AM - 09PM
🎟️ ඇතුල්වීම: £5 (Under 14 free) | 🅿️ නොමිලේ වාහන නැවැත්වීම
සංවිධානය: ශ්‍රී ලංකා සංගමය (Northwest)
LankanCulturalEvent
🚨 GIVEAWAY ALERT / GUESS & WIN! 🚨
Chesterfield walata lagadima ena authentic Sri Lankan restaurant eka mokක්ද kiyala guess karanna oyala ready da? 🤔🇱🇰
UK Lanka TV api oyalata niyamama awasthawak denawa oyage gedara/paule inna Eldersla dennekta (Two Elders) FREE Food Vouchers 2k dinaganna! 😍🎁
👇 Mehemaයි Join wenna ඕනෙ:
1️⃣ Me video eka ythata comment karanna restaurant eke nama mokak wenna puluwanda kiyala (Guess the name!).
2️⃣ Me post eka oyage profile eke Public Share කරන්න.
Adarei, garu karayi kiyana elderslata lankawe rasama rasa kema welakin upaharayak danna meka hondayi neda? Restaurant eke nama gamak thama kiyanne na, habayi langadima reveal karanawa! 😉
⏳ Hurry up, Comment, Share & Stay tuned with UK Lanka TV!
Click here to claim your Sponsored Listing.
Location
Contact the school
Website
Address
Sidcup
DA11QL