Together We Are

Together We Are Kids’ fun activities, kids brain development activities🧠 Homeschooling Activity Ideas
🎓 Master’s in Entrepreneurship | UK 🇬🇧
(3)

28/08/2026

මාස 10 ත් අවුරුදු 3ත් අතර දරුවන් සදහා සුදුසුයි ❤️❤️අල ගෙඩියකටයි, කොට්න් බඩ් ටිකකටයි මෙච්චර දෙයක් කරන්න පුළුවන්ද ???🥔🌷

මේ වගේ activities වලින් බබාලගේ,

1. කුඩා ඇඟිලිවල ශක්තිය වැඩි වීම (Pincer Grip & Hand Strength)
බබා අතැඟිලිවලින් කොට්න් බඩ් එක තදින් අල්ලා පිටතට අදින විට, අතේ කුඩා පේශි (Fine motor skills) ශක්තිමත් වේ. පසුකාලීනව පැන්සලක් නිවැරදිව ඇල්ලීමට (Pincer Grip) මෙය බෙහෙවින් උපකාරී වේ.

2. අත සහ ඇස අතර සම්බන්ධතාව වර්ධනය වීම (Hand-Eye Coordination)
කොට්න් බඩ් එක දෙස බලා, අතින් එය නිවැරදිව අල්ලා ගැනීමට උත්සාහ කිරීම මගින් බබාගේ අත සහ ඇස අතර සම්බන්ධතාවය (Hand-eye coordination) තියුණු වේ.

3. අවධානය සහ ඒකාග්‍රතාවය වැඩි වීම (Concentration & Focus)
එකම කාර්යයක නිරත වී එය සාර්ථකව අවසන් කිරීමට උත්සාහ කිරීම නිසා බබාගේ අවධානය යොමු කිරීමේ හැකියාව (Focus and concentration) වර්ධනය වේ.

4. ගැටලු විසඳීමේ හැකියාව (Problem Solving & Cause and Effect)
"මම මේක ඇද්දොත් ඒක එළියට එනවා" යන්න තේරුම් ගැනීමෙන් බබාගේ මොළයේ සිතීමේ සහ ගැටලු විසඳීමේ හැකියාව දියුණු වේ.

5. ස්පර්ශ සංවේදනය දියුණු වීම (Sensory Exploration)
අලයේ ඇති රළු ස්වභාවය සහ කොට්න් බඩ් හි ඇති මෘදු ස්වභාවය එකවර අත්විඳීමට ලැබීමෙන් බබාගේ ස්පර්ශ සංවේදනය (Tactile sensory play) දියුණු වේ.

❤️ මේ reel එක Save කරගන්න.
✅තව කෙනෙක්ට දැන ගන්න share කරන්න.
😍page එක Follow කරන්න

27/08/2026

බබාට තවම තනියම jacket එක දාගන්න බැරිද??🤔 මේක නම් හොදම ලේසිම ක්‍රමයක්✅❤️

✅මගෙ බබාට නම් අවුරුදු 2.5 න් විතර මම මේ විදිය පුරුදු කරේ..දැන්නම් එයා අපි දාන විදියට Normally තමා ජැකට් එක දාන්නෙ..දැං ඉතිං ලොකුයිනෙ ටිකක්❤️

❤️ මේ reel එක Save කරගෙන ඔයාගෙ බබාටත් මේ විදියට පුරුදු කරන්න
✅තව කෙනෙක්ට දැන ගන්න share කරන්න.
😍page එක Follow කරන්න


අම්මි බෝනික්කාව වඩා ගත්තා කියලා, බෝනික්කා එක්ක තරහා වෙලා 😂❤️❤️cute memories ❤️❤️
26/08/2026

අම්මි බෝනික්කාව වඩා ගත්තා කියලා, බෝනික්කා එක්ක තරහා වෙලා 😂❤️❤️cute memories ❤️❤️

26/08/2026

බබා Phone එකේ games ඉල්ලලා අඩනවද??❌📵පුංචි මනසක් ලස්සනට වර්ධනය කරන්න මේ games 3 try කරලා බලන්න! 📴❤️✅🧠✨

අදම දරුවා එක්ක කරලා බලන්න 👇
Save කරගන්න — පස්සේ ඕන වෙයි! ❤️

26/08/2026

Activity කරද්දී ඔයාලගෙ බබාලටත් මෙහෙම දේවල් වෙලා තියනවද???😂❤️

25/08/2026

මාස 10ක බබෙක්ගේ මේ පුංචි සෙල්ලමෙන් skills ගොඩක් develop වෙනවා! 👀🧠”
* 🧠 ගැටලු විසඳීමේ හැකියාව
* 👀 අත්–ඇස් සම්බන්ධීකරණය
* 🤏 Fine Motor Skills
* 🎯 අවධානය හා එකඟතාව
* 🧩 හැඩ හා ප්‍රමාණ හඳුනාගැනීම
* 📏 අවකාශීය අවබෝධය
* ✋ අත් පාලනය හා ශක්තිය
* 🔄 හේතු–ඵල සම්බන්ධතාව අවබෝධය
* 🧠 Cognitive Development
❤️ මේ reel එක Save කරගෙන ඔයාගෙ බබාටත් කරන්න
✅තව කෙනෙක්ට දැන ගන්න share කරන්න.
😍page එක Follow කරන්න


25/08/2026

බබාට අකුරු කියවන්න කලින් මේ වැදගත් activity එක කරන්න✅✅

ලියාන් අවුරුදු 3යි මාස 7දී එයාගෙ nursery එකේදී ❤️❤️

මේ වගේ picture books භාවිතා කරලා දරුවාගේ observation, vocabulary, imagination සහ storytelling skills වර්ධනය කරන්න පුළුවන්. ❤️

✅ඔයත් ඔයාගෙ බබාට පිංතූර තියන පොතක් හෝ පිංතූරයක් දීලා, ඒක විස්තර කරන්න උනන්දු කරවන්න,
❤️ඇයි එහෙම උනේ, ඊලඟට මොනා වෙයිද, මොකටද එහෙම කරන්නෙ වගේ ප්‍රශ්න බබාගෙන් අහන්න
❌පිංතූර කියවනකොට එයාව නිවැරදි කරන්න යන්න එපා.. එයාට එයාගෙම කතාවක් හදාගන්න දෙන්න.

❤️මේ වගෙ අදහස් දැන ගන්න page එක follow කරන්න

"අම්මිගෙ school එකෙන් දවසක්"🚍📕📚 Home school day එකේ අපි කරපු දේවල්❤️❤️බබාට අවුරුදු 4 යි මාස 10යි❤️❤️
24/08/2026

"අම්මිගෙ school එකෙන් දවසක්"🚍📕📚 Home school day එකේ අපි කරපු දේවල්❤️❤️
බබාට අවුරුදු 4 යි මාස 10යි❤️❤️

❤️❤️
24/08/2026

❤️❤️

24/08/2026

මේක නම් අම්මලට ගොඩක් වැදගත්😊❤️සපත්තු වල වම, දකුණ මාරු කරගන්න බබාලට මෙහෙම කරන්න.🥾🥾🦋✅

❤️මේ විදියට මම දවස් කීපයයි කලේ, හරි පැත්තට සපත්තුව දාන්න පුරුදු උනා,
❤️ ඔයාලත් කරල බලන්න,මේ reel එක Save කරගන්න.
✅තව කෙනෙක්ට දැන ගන්න share කරන්න.
😍page එක Follow කරන්න

Address

Perth

Website

Alerts

Be the first to know and let us send you an email when Together We Are posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Together We Are:

Shortcuts

Share