London Diaries: A Sri Lankan Sojourn

London Diaries: A Sri Lankan Sojourn 🌍 London Diaries: A Sri Lankan Sojourn

📖 Welcome to the vibrant chronicles of my life as a SL🇬🇧🇱🇰

🫂🌸
29/05/2024

🫂🌸

♥️
20/05/2024

♥️

I always enjoyed my part time job as an international student ♥️
11/05/2024

I always enjoyed my part time job as an international student ♥️

22/03/2024
Happy Mother’s day ♥️🫂
10/03/2024

Happy Mother’s day ♥️🫂

10/03/2024

♥️

02/02/2024

❤️

01/02/2024

🐒❤️

මම Uk ආවේ කොහොමද කියලා මගෙන් යාලුවෝ දෙතුන් දෙනෙක් ඇහුවා .. ඉතිම් මේක ප්‍රයෝජනවත් වේවි කියලා හිතනවා .... මම AL කලේ bio sc...
15/01/2024

මම Uk ආවේ කොහොමද කියලා මගෙන් යාලුවෝ දෙතුන් දෙනෙක් ඇහුවා .. ඉතිම් මේක ප්‍රයෝජනවත් වේවි කියලා හිතනවා .... මම AL කලේ bio science වලින් , ඒත් මට AL results මදි උනා කෙලින්ම degree එකකට මෙහෙට එන්න 🥲 bio අමාරුයි අනේ 😒.. හරි කොහොම කොහොම හරි මන් එක එක paths හොයලා අවසානේ මට මේ path එක හම්බ උනා 😌 ... මෙහෙමයි ඉස්සෙලම results මදි උන නිසා මට London එන්න තිබ්බ එකම මාර්ගේ Foundation Program එක හරහා.. ඉතිම් මන් ආවේ එහෙමයි . මන් university වලට apply කරේ තනියම එහෙම ගොඩකට apply කලා .. ඊටපස්සෙ මට University Of East London එකෙන් offer letter එක ආවා 🥰. BA Hons Early Childhood Education ( with foundation year) එතකොට මගේ degree එක ඔක්කොම අවුරුදු 4ක් .ඊටපස්සෙ තමා ඉතුරු process එක උනේ.. ඔන්න ළමයි AL results මදි කියලා දුක් වෙන්න එපා options තියේ හොදේ 🫂 .. අහ් මොන දේ කරන්නත් අපිට නැතුවම බැරි IELTS මහාරාජා මටත් ඕනේ උනා , ඉතිම් මගේ found එකට ඕන උන score එක 5.5 ඒත් මට තිබ්බා 6.5 🐒 මන් දස්සයා 😂 ඉතිම් මන් හිතනවා ඉල්ලපු ගානට වඩා වැඩි marks තියෙන එකත් visa එකට points එකතු කරනවා කියලා.... තව ප්‍රශ්න තියේ නම් අහන්න අනේ 🥲🇬🇧🇱🇰

Address


IG13QB

Telephone

+447907719725

Website

Alerts

Be the first to know and let us send you an email when London Diaries: A Sri Lankan Sojourn posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to London Diaries: A Sri Lankan Sojourn:

Shortcuts

Share