SLIPD - Sri Lankan Institute of Python Development

Call Website

SLIPD - Sri Lankan Institute of Python Development Become a Python expert

14th python live batch started successfully 🔥
25/09/2026

14th python live batch started successfully 🔥

08/09/2026

ඔයා python programing මුල ඉදල frameworks වලට වෙනකන් හරියට පිලිවලට එකතැනකින් ඉගනගන්න කැමතිද ?

SLIPD Academy විසින් මෙහෙයවන Advanced python training program නවතම කණ්ඩායම සදහා සිසුන් බදවාගැනීම ඇරබුනා.

ආරම්භක සම්මන්ත්‍රණය Zoom ඔස්සේ පැවැත්වෙන අතර එදිනට පහත සදහන් මාතෘකා සාකච්චා කරනු ලැබේ.

1. Course content and structure
2. How to run simple python program with python interpreter
3. Working with pycharm professional
4. Working with conda virtual environments
5. Introduction to AI assisted coding with opencode & openrouter

ආරම්භක සම්මන්ත්‍රණය සම්පුර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන අතර සම්බන්දවිමට Whatsapp පණිවිඩයක් යොමුකරන්න.

05/09/2026

ඔන්න මම කලින් post එකක් දාලා පොරොන්දු උන විදියට flashpips forex trading bot ගේ licence keys 50ක් ෆ්‍රී offer කරනවා
https://www.flashpips.com/ site එකෙන් software එක download කරලා activate කරගන්න
( එක key එකක් valid එක device එකකට විතරයි )

FP-EA557FB1C9-6637
FP-26E3E80953-4021
FP-32C6A44DB0-A933
FP-E8279478E2-16A1
FP-936E552660-0AB7
FP-183CED4AC4-630E
FP-3E2363EF7F-447D
FP-71EB5C0ECC-E112
FP-9779AD79BE-3F6E
FP-71EB5C0ECC-E112
FP-2150ECD8E3-7C12
FP-487C4D826D-C319
FP-3648BE1770-D24F
FP-F9A0C19DB0-FEFD
FP-FA275A0100-DBED
FP-11D2B26126-D53E
FP-27ACEA8455-A463
FP-D1DA5211EF-D639
FP-6E98A0AC2B-DE83
FP-6E18487E11-ABE4
FP-E5FC1C4BE6-70C2
FP-27C57992DC-B86E
FP-3B148B23F7-943B
FP-F240BA4C6F-2C70
FP-6E8C0F2674-CE7E
FP-A08867FA7E-036E
FP-053DA5687E-F274
FP-9E8850547B-D0C4
FP-60C84F556C-3072
FP-BBA37F2601-190C

එතකොට තවදෙයක් මම trading course කරන /signal විකුණන හොරෙක් නෙමෙයි මම python ගුරුවරයෙක්. එක නිසා ඒ ලෙවෙල් එකෙන් මව judge කරන්න එපා

අපේ 13 වෙනි python live batch එකත් start කරා 🔥💥
06/08/2026

අපේ 13 වෙනි python live batch එකත් start කරා 🔥💥

31/07/2026

Forex Trading කරන අයට ගූඩ් news එකක්. අපි අලුතින් launch කරන්න බලාපොරොත්තුවෙන flashpips forex news trading bot ගේ licence keys 50 ක් free giveaway එකක් විදියට දෙන්න බලාපොරොත්තු වෙනවා

https://www.flashpips.com/ මේ site එකෙන් software එක download කරගන්න.
licence key ටික page එකේ ඉස්සරහට දාන්නම් page එක follow කරලා තියාගන්න

Python live batch 12 started 🔥
22/06/2026

Python live batch 12 started 🔥

SLIPD Academy අපි ලංකාවේම පරිගණක අවශ්‍යතා සහිත පාසල් සිතියම් ගත (mapout) කරන project එකක් පටන්ගත්තාඔබේ පාසලට පරිගණක හිගය...
03/06/2026

SLIPD Academy අපි ලංකාවේම පරිගණක අවශ්‍යතා සහිත පාසල් සිතියම් ගත (mapout) කරන project එකක් පටන්ගත්තා

ඔබේ පාසලට පරිගණක හිගයක් පවතී නම් https://donations.slipdacademy.com/ අපගේ donation map එකේ පාසලේ විස්තර ඇතුල් කරන්න. හැකි අයුරින් උපකාර කිරීමට අප සූදානම්.

මෙම වියපෘතියේ අරමුණ ලංකාවේ පරිගණක අවශ්‍යතා සහිත පාසල් සියල්ලන්ටම බලාගත හැකිවන පරිධි publicly data available කිරීමයි. එවිට උපකාර කිරීමට කැමති ඕනිම අයෙකුටද අදාල පාසල් /පාසැල සම්බන්ද කරගෙන උපකාර කල හැක.

මෙය සම්පුර්ණයෙන්ම ස්වෙච්චා වියාපෘතියක් බව සලකන්න.

(මෙය හැකි තාක් share කර මෙම වියාපෘතිය සාර්ථක කරගැනීමට උපකාර කරන මෙන් ඉල්ලා සිටිමු )

මේ වෙසක් එක වෙනුවෙන් SLIPD Academy අපි කරපු computer donation එක සහ Fried rice බෙදාදීම තුංකම ථෙරපුත්ත විද්‍යාලයට i 5 වර්...
30/05/2026

මේ වෙසක් එක වෙනුවෙන් SLIPD Academy අපි කරපු computer donation
එක සහ Fried rice බෙදාදීම

තුංකම ථෙරපුත්ත විද්‍යාලයට i 5 වර්ගයේ පරිගණක 8ක් සහ 250කට අහාර ලබාදීම සිදුකරා

ඔබේ පාසලටත් පරිගණක අවශ්‍ය නම් අපේ donation map එකේ පාසලේ විස්තර ඇතුලත් කරන්න.අපට හැකි අයුරින් උපකාර කිරීමට සුදානම්

Donation map - https://donations.slipdacademy.com/

28/05/2026

🚀 ඔයා Programming හරියට පිලිවලට මුල ඉදල එක තැනකින් ඉගනගන්න කැමතිද ? 👨‍💻

බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි අප විසින් Video Series ලෙස සිදුකරන ලද Python පාඨමාලාවන් මෙවර LIVE Zoom Classes ලෙස පැවැත්වේ.

📚 Advanced Python Training Program (6 Months)

මෙම පාඨමාලාව තුළ,
✅ Advanced Python Programming
✅ Python Desktop Application Development
✅ Data Analysis ,Machine Learning & Deep Learning (Including from scratch algorithms)
✅ Web Application Development with Django, Flask and Streamlit

💻 Practical Sessions
📖 Step-by-Step Learning
🎓 Certificate upon completion

🆓 නොමිලේ ආරම්භක දේශනය සඳහා සහ වැඩිදුර තොරතුරු ලබාගැනීමට Whatsapp පණිවිඩයක් යොමු කරන්න 👇

Python 11 වෙනි live batch එක ස්ටරට් කරා
21/05/2026

Python 11 වෙනි live batch එක ස්ටරට් කරා

Address

Suite 9416, 61 Bridge Street
Kington
HR53DJ

Alerts

Be the first to know and let us send you an email when SLIPD - Sri Lankan Institute of Python Development posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share