18/11/2023
Andu ha lankwe yana ayath weradi ithin mekata nam...
It's Free ! To help when you feel any doubts
To find the best study opportunities in the world
To Share your foreign education experience with others
This page mainly created for Sri Lankan students who would like to study in any foreign country, or any student who has already studied or study at the moment. Main target and objectives ; < Help >
- To find the best education opportunities
- To find accommodations
- To find job, part time job or internship
- To overcome language barriers
- To reach the target at minimum cost
- To save your mo
18/11/2023
Andu ha lankwe yana ayath weradi ithin mekata nam...
18/11/2023
ඔන්න ඉතිං රට රැකියාවක් හොයන අයට සුබ ආරංචියක් අරන් අවා! යුරෝපා සංගමය විසින් රැකියා වෙළෙදපොලක් පවත්වන්න තීරණය කරලා තියනවා මේ මාසයේ. මේකේ තියන විශේෂත්වය තමයි යුරෝපා සංගමයේ විශාලම ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල් ගොඩක් මේ රැකියා වෙළෙදපොලට එකතුවෙලා ඉන්නවා. හැබැයි මේකේ පොඩි ප්‍රශ්ණයක් තියනවා. මේ රැකියා වෙළෙදපොලට ලියාපදිංචි වෙන්න ඔයාට යුරෝපා සංගමයේ නීත්‍යනුකුල වැඩබලපත්‍රයක් තියෙන්න ඕනේ. එහෙම තියෙන අයට මේ පහල ලින්ක් එකෙන් ගිහින් ලියාපදිංචි වෙන්න පුළුවන්,
යුරෝපා සංගමයේ නීත්‍යනුකුල වැඩබලපත්‍රයක් තියන අයට: https://europeanjobdays.eu/en/jobseeker/register
නීත්‍යනුකුල වැඩබලපත්‍රයක් නැති අයට Germany පොඩි අවස්ථාවක් දීලා තියනවා. ඒගොල්ලෝ ඔයාට email එකක් මාර්ගයෙන් රැකියා වෙළෙදපොලට ලියාපදිංචි වෙන්න අවස්ථාවක් දීලා තියනවා. දැනට මම දන්න විදිහට Germany විතරයි මේ අවස්ථාව දීලා තියෙන්නේ. මෙතැනදී ඔයාලට කරන්න තියෙන්නේ එයාලගේ site එකේ තියන application එක පුරෝලා ඔයාගේ CV එකත් එක්ක email එකක් දාන්න විතරයි. එතකොට එයාලා ඔයාගේ විස්තර එයාලගේ database එකට ඇතුලත් කරගන්නවා. මෙතන තියන වාසිය තමයි ඔයාලට දැනට පවත්වන රැකියා වෙළෙදපොලට වගේම ඉදිරියට පවත්වන්න බලාපොරොත්තු වෙන රැකියා වෙළෙදපොලවල් වලටත් ඔයාගේ විස්තර ඇතුලත් වෙන එක. මේ පහළ තියන link එකෙන් ගිහින් application එක සහ email address එක අරන් ඔයාලගේ විස්තර සම්පුර්ණ කරලා email කරන්න.
නීත්‍යනුකුල වැඩබලපත්‍රයක් නැති අයට: https://europeanjobdays.eu/en/event/make-it-germany-2023-1
තව දෙයක්, ඔයාල මේ රැකියා වෙළෙදපොලට ලියාපදිංචි වෙන්න තොරතුරු දෙනකොට කවදාවත් ව්‍යාජ තොරතුරු එහෙම නැත්තම් වැරදි තොරතුරු දෙන්න එපා. මොකද එහෙම වුනොත් ඔයාට තියන අවස්ථාවක් නැති වෙන්න පුළුවන්.
ඉතින් මම හිතනවා මේක ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා. තවත් රට රැකියාගැන විස්තර දැනගන්න එකතුවෙලා ඉන්න අපිත් එක්ක.
Like කරලා share කරන්න අනිත් යටත් දැනගන්න.
දැනට තියන රැකියා අවස්ථා සහ රැකියා වෙළෙදපොලවල්: https://europeanjobdays.eu/en/events
✍️
Create a Jobseeker account | EURES - European Job Days Looking for a job or new candidates for your company? European Job Days are Europe-wide recruitment fairs matching jobseekers with employers in other European countries.
It is hard time for every one, if you qualified and has skills, still no job or CV but GOOD HUMAN 🧏♀️. Contact us for Free Service.
It is called 'Solidarité '
Please note, it is free Service ; Hence its time taking. And you should be already outside Sri-Lanka.
14/11/2023
Contact us Robin, we might help you.
Contactez nous Robin, on peux vous aider.
Solidarité 🥰
Refugees are forced to sleep on the street in Belgium | Focus on Europe Belgium is running out of housing for migrants and is prioritizing women and families with children. This means young male refugees are left to their own dev...
07/11/2023
May be this helps you.... 😘.. German B2 and Kindegarten teacher 🙂
Migrants facing German bureaucracy | DW Documentary Migrants who want to settle in Germany have to deal with its bureaucracy. The process can be a frustrating one, especially given backlogs at government offic...
27/01/2023
Identification of Qualified Sri Lankans who are interested in securing employment opportunities in IT, Construction and Hospitality sectors in Germany
The Sri Lanka Bureau of Foreign Employment (SLBFE) and the Sri Lanka Embassy (SLEMB) in Germany intend to explore the possibilities to secure employment opportunities in Germany for qualified Sri Lankans in IT, Construction and Hospitality Sectors (under 43 job categories listed in this web portal).
Accordingly, qualified Sri Lankans who are interested in employment in above-mentioned sectors in Germany are hereby invited to submit their details and CVs through this web portal before 17.02.2023 to enable the SLBFE to create a database of qualified persons in order to initiate discussions with the relevant authorities in Germany. (German language proficiency is compulsory).
Click here to Submit Your Details and CV
ජර්මනියේ තොරතුරු තාක්ෂණ, ඉදිකිරීම් සහ සත්කාරක සේවා ක්ෂේත්‍ර වල රැකියා සඳහා කැමැත්තක් දක්වන සුදුසුකම් ලත් ශ්‍රී ලාංකිකයන් හඳුනා ගැනීම
ජර්මනියේ තොරතුරු තාක්ෂණ, ඉදිකිරීම් සහ සත්කාරක සේවා අංශවල රැකියා (මෙම වෙබ් ද්වාරය යටතේ දක්වා ඇති රැකියා කාණ්ඩ 43ක් යටතේ) සඳහා සුදුසුකම් ලත් ශ්‍රී ලාංකිකයින්ට එරට රැකියා අවස්ථා උදාකර ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) සහ ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය (SLEMB) එක්ව වැඩසටහනක් ආරම්භ කර ඇත.
ඒ අනුව, අදාල සාකච්ඡා ආරම්භ කිරීම සඳහා, සුදුසුකම් ලත් පුද්ගලයින්ගේ දත්ත ලේඛනයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට හැකි වන පරිදි 2023.02.17 දිනට පෙර මෙම වෙබ් ද්වාරය ඔස්සේ තම දත්ත සහ ජීව දත්ත පත්‍රිකා (CV) ඉදිරිපත් කරන ලෙස ජර්මනියේ ඉහත සඳහන් රැකියා ක්ෂේත්රවල රැකියා සඳහා උනන්දුවක් දක්වන සුදුසුකම් ලත් ශ්‍රී ලාංකිකයින්ට මෙයින් ඇරයුම් කෙරේ.
24/01/2023
ඇමරිකාවේ රැකියා අවස්ථා 550 ක් සදහා ඇබෑර්තු (250 Registered Nurses, 100 Laboratory Technicians, and 200 Nursing Assistants Only)
වයස අවු: 25 සිට 45 දක්වා හෙද වෘත්තිකයින්ට (කාන්තා හා පිරිමි)
$5000-$7000 අතර වැටුපක් ( රු .ලක්ෂ 18 - 25 )
Green Card හම්බවෙනවා
IELTS සහ Online Exam එක Pass වෙලා Qualify වෙන්න ඕනේ.
අවම වශයෙන් වසර 2 ක වත්මන් රෝහල් හෙද පළපුරුද්ද සහ ශ්‍රී ලංකා හෙද බලපත්‍රයක් තිබීම
හෙද උපාධිය (BSN)/ BSC හෝ හෙද ඩිප්ලෝමාව
ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමිතීන්ට අනුව ජාත්‍යන්තර ඉංග්‍රීසි භාෂා පරීක්ෂණ පද්ධතිය (IELTS) තුළ සහතික කර ඇත. (සාමාන්‍යය 6.5, කතා කිරීම )
18/12/2022
Il reviendra à la maison..
05/12/2022
If you live in France and looking restaurant jobs, then this is the best site..It has already posted 4000 jobs for this month...
If you are a chef or know Backery stuff, then try this site is very good..You May get work visa directly, but you need to send CV for thier e-mail..
Good Luck..
14/11/2022
Temporary Reintroduction of Land Border Controls🇪🇺
Austria - Land border with Slovakia, Slovenia, and Hungary
Czechia - Land border with Slovakia
Denmark - Land border with Germany and Sweden
Sweden - Specific borders to be determined
France - All internal borders
Germany - Land border with Austria
14/09/2022
Best in Asia 2022 in this weekend 👇
Our small Island Deserve ❤️🎺 🇱🇰 💪 ගැම්මක් හෝදේ...Periya Nanri Boys and girls 🍺👇
Asian Netball Champion
Asian Cricket Champion
Asian 100m Champion
German Chancellor Olaf Scholz suggested that Bulgaria, Croatia and Romania should be granted access to the Schengen passport-free zone.👇
The Schengen Area is an area comprising 26 European countries that have officially abolished all passport and all other types of border control at their mutual borders. Bulgaria, Croatia and Romania are the only mainland EU member states not yet in the Schengen zone and, according to Scholz, they fulfil all the technical requirements for full membership.👍