14/02/2026
කරාතේ පුහුණුවීමට කැමති දුවලා පුතාලා සදහා......
අපගේ කරාතේ සංගමය ක්‍රීඩා අමාත්‍යාංශයේ කරාතේ-දෝ සම්මේලනයේ ලියාපදිංචි ආයතනයකි. එමෙන්ම අද්‍යාපන අමාත්‍යාංශයේ පාසැල් කරාතේ සංගමයේ සාමාජිකයෙක්දවේ.
ජපානයේ ටෝකියෝ කරාතේ ආයතනයේ දැනුම හා තාක්ෂණය තුලින් දරුවන් පුහුණුකරන මද්‍යස්තානයකි.
කරාතේ-දෝ ජීකෙන්කායි සංගමය ශ්‍රීලංකාව මුල් කරගනිමින් රටවල් හයක ශාඛා පවත්වාගෙනයන ජාත්‍යාන්තර කරාතේ සංවිදානයකි.
දිස්ත්‍රික්, පළාත්, ජාතික හා ජාත්‍යාන්තර තරග සඳහා සිසුන්ට සහභාගීවිය හැක. එමෙන්ම ජපානයේ විශේෂ පුහුණුවීම් සඳහා 100% නොමිලේ සහභාගීවීට හැකිවීම අප සංගමයේ විශේෂත්වයයි.
මහනුවර, මාතලේ හා අනුරාධපුර දිස්ත්‍රික්කයන්හි අපගේ ශාඛා පිහිටා ඇත. ඔබට ආසන්නම ශාඛාව පහතින් තෝරාගෙන පුහුණුවීම් සඳහා සම්බන්ද වන්න.
1) මහනුවර නගරය - දුම්රිය සමාජ ආයතනය.
ඉරිදා උදෑසන 8.30 -10.30
දුරකථන අංක 0711555105
0702098800
https://maps.app.goo.gl/evqVPaRuZ5hZKvmP9
2) ජම්බුගහපිටිය - පරණගම කණිෂ්ඨ විදුහල් ශාලාව
ඉරිදා සවස 2.00 - 4.00
දුරකතන අංක 0772278339
0716280460 (whatsapp)
https://maps.app.goo.gl/UmQB2t4X7z83CgKa8
3) කුණ්ඩසාලේ - හේන්වල ප්‍රතිභා ශාලාව
අඟහරුවාදා සවස 3.30 - 5.30
දුරකථන 0711555105
https://maps.app.goo.gl/ZoysTBHEGcQAHSjo8
4) දීගහවතුර (දුණුවිල)
සෙනසුරාදා උදේ 11.00 - සවස 01.00
දුරකථන 0716545988
0716280460 ( whatsapp)
https://maps.app.goo.gl/MWWrx8ex9Gs1Efba8
5) වත්තේගම - පබසර ආයතනය
බ්‍රහස්පතින්දා සවස 3.00 - 5.00
දුරකතන 0716280460 (whatsapp)
https://maps.app.goo.gl/Hk2gjCxznV65ytmJ6
6) මාතලේ - යටවත්ත
ඉරිදා සවස 2.00 සිට 4.00
දුරකතන 0771613586
https://maps.app.goo.gl/K66GrSw9sMbBy8RL9
7) අනුරාධපුර, එප්පාවල - DFCC බැංකුව පිටුපස
සිකුරාදා සවස 2.30 - 4.30
දුරකථන 076 215 8285
0729881511
0716280460 (whatsapp)
https://maps.app.goo.gl/rSMfAvFKLFCHj5bA6
රුවන් මාවීකුඹුර
ජාත්‍යාන්තර කරාතේ උපදේශක,
Palacky විශ්වවිද්‍යාලයේ කරාතේ ක්‍රීඩා උපදේශක,
චෙක් ජනරජය.
0716280460 (වට්ස්ඇප් පමණි)