UK Lanka TV

UK Lanka TV Join us for real-time content that keeps you connected to both cultures!"
(1)

"UK Lanka TV is a media streaming platform that bridges the gap between Sri Lanka and the UK, delivering live shows, news, entertainment, and more for Sri Lankans around the globe.

28/08/2026

TAX MATTERS. GET IT RIGHT FROM THE START! 💼📊

UK එකේ ජීවත්වන, ව්‍යාපාර සහ රැකියා කරන ඔබට බදු (Tax) සහ ගිණුම්කරණ කටයුතු නිවැරදිව සහ කිසිදු කරදරයකින් තොරව කරගන්න විශ්වාසවන්තම සහය — Malvi Accountancy Services Limited (Est. 2010).

ඔබේ ඊළඟ Tax deadline එකට පෙර වෘත්තීය සහය ලබාගන්න, අදම ඔබගේ Free Consultation එක වෙන්කරවා ගන්න!

🔹 අපගේ සේවාවන් (Our Services):
• Self-Assessment (Personal Tax Returns)
• Corporation Tax (Company Tax Responsibilities)
• Tax Return Preparation & Review
• Practical Tax Planning
• HMRC Support & Compliance
• Year-End Tax Work & Accounts

✔️ Accurate | ✔️ Compliant | ✔️ Clear Advice

📞 විමසීම් සහ වැඩිදුර විස්තර සඳහා:
• Mr. Thilak: 079 5716 0121
• Mrs. Ishika: 077 3578 4423
• Office Landline: 018 4360 4699
✉️ Email: [email protected]
🌐 Web: www.malviaccountancy.com

26/08/2026

🎉 GRAND OPENING ALERT – Tasty Ceylon Birmingham! 🇱🇰✨

UK Lanka TV අපිත් එක්ක එකතු වෙන Birmingham අවට ඉන්න අපේ ශ්‍රී ලාංකික හැමෝටම සුබ ආරංචියක්! මෙන්න සැබෑ ශ්‍රී ලාංකීය රසයෙන් පිරි Tasty Ceylon අවන්හල අගෝස්තු 29 සෙනසුරාදා උදෑසන 11:00 සිට විවෘත වෙනවා.

විවෘත වන මුල් දින 3 (සෙනසුරාදා, ඉරිදා සහ සඳුදා) Walk-in පාරිභෝගිකයින් සඳහාම වෙන්වූ සුවිශේෂී දීමනා රැසක්:

🏷️ 30% OFF on Takeaway Menu

🍛 Buy 1 Get 1 FREE on Biryani

🥞 Hoppers for just 99p

මේ සුවිශේෂී දීමනාව ලබාගන්න ඔබත් අදම ඔබේ පවුලේ අය, යාළුවෝ එක්ක Tasty Ceylon වෙත පැමිණෙන්න! (Walk-in Only | T&C Apply)

📍 Address: 47 Woodgate Lane, Birmingham B32 3QU

📞 Contact: +44 121 296 7768

🌐 Website: tastyceylon.co.uk

25/08/2026

🔥 වේදිකාව උණුසුම් කරන බච්චි සුසාන්ගේ ඒ ආකර්ෂණීය ගී හඬ සජීවීව විඳගන්න! 🎶✨

ලන්ඩන් අහස යට යළිත් මැවෙන අසිරිමත් ගීතමය රාත්‍රිය! "Sanda Sihinayak (සඳ සිහිනයක්) Live in Slough" ප්‍රසංගයේදී ඔබේ ආදරණීය ගායන ශිල්පී බච්චි සුසාන් සමඟින් කරුණාරත්න දිවුල්ගනේ, ශෂිකා නිසංසලා ඇතුළු ප්‍රවීණ ශිල්පීන් රැසක් එකම වේදිකාවකදී! 🇱🇰🇬🇧

🎟️ Tickets Booking Link:

👉 https://zavvionevents.com/event.html?slug=sanda-sihinayak

🎉 VISAS GRANTED! සියලුම ශිල්පීන්ගේ වීසා අනුමත වී ඇති අතර ප්‍රසංගය සඳහා සියල්ල සූදානම්!

📅 දිනය: 2026 සැප්තැම්බර් 19 සෙනසුරාදා

⏰ වේලාව: පස්වරු 6.00 සිට

📍 ස්ථානය: Crystal Grand Slough, 3 Bath Road, Slough SL1 3UA, UK

🎟️ Ticket Prices:

VIP Zone: £100 | Red Zone: £75 | Blue Zone: £50

VIP Balcony Zone: £60 | Balcony Zone: £35

📞 වැඩිදුර තොරතුරු සහ ටිකට්පත් සඳහා අමතන්න:

ගයාන්: 07981 268516

තිලක්: 07957 160121

📺 Media Sponsored by UK Lanka TV

✨ A Blessed Beginning to the New School Year | Kent Temple Buddhist Monastery ✨Join us for a special Evening Blessings P...
25/08/2026

✨ A Blessed Beginning to the New School Year | Kent Temple Buddhist Monastery ✨

Join us for a special Evening Blessings Programme organized by the Kent Temple Buddhist Monastery to invoke spiritual blessings for our children and families as they step into the new academic year.

Let us come together as a community to wish our children wisdom, good health, safety, and success in their studies and lives. 🙏🌸

📅 Event Details:

Date: Monday, 31st August 2026

Time: 6:00 PM – 8:30 PM

Venue: Stansted Village Hall, TN15 7PJ

🌸 Please Bring:

Flowers

Candles

Beverages for Buddha Puja

All are warmly welcome!

Sponsored by: Medway United Api Group

Media Partner: UK Lanka TV

24/08/2026

ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය 2026 | Kandy Esala Perahera Update 🌸✨

ශ්‍රී ලාංකීය සංස්කෘතියේ අභිමානය ලොවටම කියාපාන ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය මේ දිනවල සෙංකඩගල පුරවරයේ උත්කර්ෂවත් අන්දමින් වීදි සංචාරය කෙරේ.

නැටුම්, ගැයුම්, අලි ඇතුන්ගේ ගාම්භීරත්වය සහ අපේ බෞද්ධ උරුමයේ මහිමය කැටිකරගත් මෙවර පෙරහැර මංගල්‍යයේ සුන්දර දසුන් පෙළක් මෙලෙස ඔබ වෙත ගෙන එන්නෙමු.

දළදා සමිඳුන්ගේ පිහිට ආශිර්වාදය සියලු දෙනාට ලැබේවා! 🙏🇱🇰

🔔 ශ්‍රී ලාංකීය නවතම තොරතුරු සහ විශේෂාංග සඳහා UK Lanka TV පිටුව Like & Follow කර එකතු වන්න.

23/08/2026

හද සාගරේ මුතු සේ දිලි... ❤️

තාත්තා කෙනෙකුගේ මුළු ලෝකයම වෙන දියණිය වෙනුවෙන් උපන් ආදරය, රැකවරණය සහ ජීවිතයේ නිහඬ කැපවීම ගැන කියැවෙන අතිශය සංවේදී ගීතමය නිර්මාණය...

"කාලය ගෙවී ගියත්... ඔයා හැමදාමත් මගේ පුංචි දුවමයි..." 👨‍👧✨

Artist: Kumara Nakandala

Music: Senewirathna Wanninayaka

Lyrics: Prasanna Gunawardana

(මෙම ගීතය මුල් නිර්මාණකරුවන්ගේ පූර්ණ අවසරය හා හිමිකාරිත්වය සහිතව UK Lanka TV මාධ්‍ය ජාලය ඔස්සේ ඔබ වෙත ගෙන එනු ලබයි.)

නරඹන්න | රසවිඳින්න | මිතුරන් අතර Share කරන්න.

22/08/2026

🎄 නත්තලට ලංකාවේ ඉන්න ආදරණීයයන්ට තෑගි යවන්න දැන්ම සූදානම් වෙන්න! 🎁✨

UK ඉඳන් ලංකාවට Sea Freight මගින් පාර්සල් යන්න සති 8ක් පමණ කාලයක් ගතවන නිසා, අවසන් මොහොත වෙනකල් ඉන්නේ නැතුව දැන්ම ඔබේ Christmas Parcel එක DMA Logistics හරහා ආරක්ෂිතව Book කරගන්න. 🚢📦

✨ Start Planning Now | Pack Early | Ship Early ✨

DMA එකෙන් නත්තලට තවත් විශේෂ දෙයක් ළඟදීම බලාපොරොත්තු වන්න! 👀🎁

📞 අදම අමතන්න / WhatsApp කරන්න:

☎️ 0203 887 6787

📱 WhatsApp: 0795 805 0311

🌐 Web: www.dmalogistics.co.uk

✉️ Email: [email protected]

📘 Facebook: DMA LOGISTICS UK LTD

📺 UK Lanka TV | Sharing UK Sri Lankan Moments

22/08/2026

හෙළ ගීත කෙතේ පහන් තරුව, ආචාර්ය විශාරද නන්දා මාලනී මැතිණියනි... ඔබට නිවන් සුව! 🙏🕊️

දශක ගණනාවක් පුරා තම අසමසම, ගම්භීර මෙන්ම සංවේදී හඬින් ශ්‍රී ලාංකේය හදවත් සුවපත් කළ, සත්‍යයේ සහ සාධාරණත්වයේ හඬ අවදිකළ අපේ යුගයේ මහා ගාන්ධර්ව ආචාර්ය නන්දා මාලනී මහත්මිය අද දින දැයෙන් සදහටම සමුගත්තාය.

ඇයගේ අමරණීය නිර්මාණ වෙනුවෙන් උපහාරයක් ලෙස කළ මෙම නිර්මාණය ඔබේ මතකයන් සමඟ බෙදාගන්න.

දෙව්ලොව ගියත් ඔබේ හඬ සදා නොමියෙනු ඇත! 🌸🖤

Address

Sidcup

Website

Alerts

Be the first to know and let us send you an email when UK Lanka TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to UK Lanka TV:

Shortcuts

Share