SL Choice Vlog

SL Choice Vlog sl choice

දුවෙක් ලැබෙන්න ආත්ම ගානක් පින් කරන්න ඕනලු..❤️🥰ඒ පින මට ලැබුණේ ඔයාගෙ හිනාවක් විදිහටයි මගේ දුවේ… 🥹❤️👑
09/05/2026

දුවෙක් ලැබෙන්න ආත්ම ගානක් පින් කරන්න ඕනලු..❤️🥰

ඒ පින මට ලැබුණේ ඔයාගෙ හිනාවක් විදිහටයි මගේ දුවේ… 🥹❤️👑

09/04/2026

තාත්තලා හීන දැක්කෙම දරුවෝ වෙනුවෙන් 🥹

09/03/2026

දරැ කුසක සිටින හැම පැටියෙක්ම නිරෝගී වේවා..!!
අංගසම්පුර්ණ දරැවන් ලැබේවා..! 🙏🌼

09/03/2026

කෑම කටක් කන්න බැරිව ඉන්න, ගර්භණී අම්මා කෙනෙක්ට, කෑම කටක් ලබා දෙන සියළුම දෙනාට කිරි උතුරන්න හරියන්න ඕන 🤰❤️

09/02/2026

හඳහන් වල නොතිබුණු ඒවා 🪬✝️

08/31/2026

අපි පව් බං… ජිවිතේ හොදම කාලේ වෙන රටක කාත් කවුරුත් නැතිව තනි වෙද්දි ?
මේ ඔක්කොම දමල ලංකාවට යන්න හිතෙන්නෙ මට විතරද?…. ටික වෙලාවකින් සල්ලි නැතුව මොකුත් බැ නේද කියල හිතෙන්නෙ මට විතරද ?😔✍️

දුව මා වගේ නේද නෑ අම්ම වාගේ දඟකාර දූ කාගෙදෝ 😍
08/30/2026

දුව මා වගේ නේද නෑ අම්ම වාගේ
දඟකාර දූ කාගෙදෝ 😍

"A sunflower field is like a sky with a thousand suns." 🌻
08/27/2026

"A sunflower field is like a sky with a thousand suns." 🌻

Address

261 Platts Lane
London, ON

Telephone

+15488813849

Website

Alerts

Be the first to know and let us send you an email when SL Choice Vlog posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share