26/11/2025
Melbourne Buddhist Kids
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Melbourne Buddhist Kids, Religious school, Mahamevnawa Buddhist Monastery of Melbourne 71 Monbulk Road, (Ormeau Road) Mt Evelyn, Mount Evelyn.
Melbourne Buddhist Kids aims to nourish children with virtue, good qualities and spiritual development through the Dhamma (the teachings of the Supreme Buddha).
26/11/2025
28/05/2025
23/10/2024
මෙල්බර්න් මහමෙව්නාව දහම් පාසල් සිසුන්ගේ සහ සිංහල භාෂා පාසල් සිසුන්ගේ සොදුරු කුසලතා එළිදැක්වූ "සිගිති දහම් මංපෙත" වාර්ෂික කලා මංගල්‍යයේ සොදුරු දසුන්
18/10/2024
Click here for the Video 👇
https://youtu.be/eMz6KvLXTPo?si=Oj12Ilujp2PDjyx5
මෙල්බර්න් මහමෙව්නාව දහම් පාසල් සිසුන්ගේ සහ සිංහල භාෂා පාසල් සිසුන්ගේ සොදුරු කුසලතා එළිදැක්වූ වාර්ෂික කලා මංගල්‍යය 2024 YouTube ඔස්සේ නරඹන්න.
03/10/2024
බිනර මස ළමා සීල භාවනා වැඩසටහන....
අප විසින් රැස් කළ සියලු පින් සක්දෙවිඳුන් ප්‍රධාන සියලු දෙවියෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා! අප විසින් රැස් කළ සියලු පින් අපගේ ගුරුදේවෝත්තම කල්‍යාණ මිත්‍ර ගෞරවනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ප්‍රධාන සියලු සංඝ සංඝරත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා! මහමෙව්නාව සිංහල පාසලේ සහ Mahamevnawa Dhamma School හි සියළුම ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා! දැක බලා සතුටු වන සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා! සසර දුකින් අත්මිදෙන්නට මේ සියළු පින් උපකාර වෙත්වා
03/09/2024
මෙල්බර්න් මහමෙව්නාව දහම් පාසල් සිගිති දරු දැරියන්ගේ සොදුරු කුසලතාවන් එළිදැක්වෙන සිගිති දහම් මංපෙත 2024 නැරඹීමට පැමිණීම සදහා ඔබ සියළු දෙනාට මෙත් සිතින් ආරාධනා...
වැඩි විස්තර - +61 397 363 937 (WhatsApp)
07/08/2024
නිකිණි මස ළමා සීල භාවනා වැඩසටහන....
අප විසින් රැස් කළ සියලු පින් සක්දෙවිඳුන් ප්‍රධාන සියලු දෙවියෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා! අප විසින් රැස් කළ සියලු පින් අපගේ ගුරුදේවෝත්තම කල්‍යාණ මිත්‍ර ගෞරවනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ප්‍රධාන සියලු සංඝ සංඝරත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා! මහමෙව්නාව සිංහල පාසලේ සහ Mahamevnawa Dhamma School හි සියළුම ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා! දැක බලා සතුටු වන සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා! සසර දුකින් අත්මිදෙන්නට මේ සියළු පින් උපකාර වෙත්වා
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Website
Address
Mount Evelyn, VIC
3796