04/09/2026
ශ්‍රී ලාංකීය අපේම පාසල - SEFIX INTERNATIONAL- Sharjah
2024 සිට සාජා පාසල පුරා වසර දෙකක් තිස්සේ ඉතා සාර්තක ගමනක නියැලෙමින් සෙෆික්ස් අප ඔබගේ දරුවාගේ අධ්‍යාපන සිහිනය සැබෑ කරන්නට දායක වූයෙමු. ඉදින් ඒ අභිමානය පෙරදැරිව සාර්ථක දිඝු ගමනකට අප හා එක්වන්නට ඔබ සැමට ආරාධනා..!
2026-2027 සැප්තැම්බර් මසින් ඇරඹුනු නව අධ්‍යයන වර්ෂය සදහා සිසුන් බදවා ගැනේ. අදම ඔබේ දරුවාගේ අසුන වෙන් කරවා ගන්න. දැන්ම අමතන්න 055-9649540
What’s app +971 55 9649540