18/02/2022
👨🏫 විද්‍යාව විශය සඳහා 2022 වර්ෂය වෙනුවෙන් නව සිසුන් බඳවා ගැනීම ඇරඹුණා
👨🏫 දයාබර දෙමව්පියනි, ලොවක් වෙලාගත් කොරෝනා වසංගතය හේතුවෙන් දැයේ දූ දරුවන්ට පසුගිය දෙවසර තුළ නිසි අධ්‍යාපනයක් ලබා ගැනීමට අවස්ථාවක් නොලැබුණි. පාසැල් අධ්‍යාපනය මූලික කරගත් අධ්‍යාපන රටාවක් ඇති ලක් දූ පුතුන් ට පාසැල තුලින් ලැබිය යුතු අධ්‍යාපනය නිසි ආකාරව නොලැබුණු නමුත් ඒ හා සමාන අධ්‍යාපනයක් 𝗢𝗻𝗹𝗶𝗻𝗲 තාක්ෂණය හරහා ලබා දීමට ගුරුවරුන් උනන්දු විය. නමුත් එම ඉගැන්වීම් කටයුතු හරි ආකාරව කරගැනීමට නොහැකි වූ අවස්ථාවක ළමුන් ට නිසි අධ්‍යාපනයක් ලබා දීම සදහා අප ආයතනය පෙල ගැසී සිටිමු. මේ නිසා දැයේ දූ දරුවන් විද්‍යාව විෂය පිළිබඳ ඉතා හොඳ අවබෝධයකින් ඉගෙන ගත යුතු අවස්ථාවක දී මෙවන් ස්වභාවික විපතකට ලක් වීම නිසා සිදුවන පාඩුව මගහරවා ගැනීමට අප නිතරම පෙල ගැසී සිටින්නෙමු. එම නිසා.👇
✍️ මෙම වසරේ ඉගෙනුම ලබන ශ්‍රේණියට අදාල සියලුම පාඩම් නැවත මෙම මස සිට ඔබට ඉගෙනීමට අවස්තාව අප ලබා දෙන්නෙමු.
✍️2022 වර්ෂයේ ඇතුලත් වන ශ්‍රේණියට අදාල සියලුම පාඩම් මෙම වර්ෂයේ මැද භාගය වන විට අවසන් කර සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර තුලින් නැවත නැවතත් විශය කරුණු ආවරණය කරමින් අතපසු වූ සියල්ල මගහරවා විද්‍යාව විශය සඳහා හොඳ බුද්ධිමත් දරුවන් බිහි කිරීම අපගේ අරමුණයි.
✍️ ලබන වසරේ 6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා ඇතුළු වන දරුවාගේ නම | පාසල | ශ්‍රේණිය හා 2022 සඳහන් කර 071 779 6706 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 අංකය ඔස්සේ කෙටි පණිවිඩයක් යොමු කරන්න
𝗗𝘂𝗹𝗶𝘁𝗵 𝗧𝗵𝗶𝗹𝗮𝗸𝗮𝗿𝗮𝘁𝗵𝗻𝗲
ලකිඳු අධ්‍යාපන ආයතනය
𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 - 071 779 6706
𝗩𝗼𝗶𝗰𝗲 - 071 779 6706