BETAX Global

BETAX Global

Share

💼 Welcome to BETAX Global – Sri Lanka’s leading Limit Entry Signal Provider. Start your journey to consistent profits today.
🔗 betaxtrading.com

Join over 5,000 traders leveling up with high-accuracy signals and expert mentorship.

Photos from BETAX Global's post 24/06/2026

මේ තියෙන්නේ අපි ඉයේ ගත්ත Sell Entry එක ❤️
මාර්කට් එක බුලිශ් පැත්තට නෑ තාම
GOLD අවුරුදු 2 ක Nonstop Pump එකට පස්සේ මේ හරිම ලෙවල් වලට Place වෙන ගමන් තමා තියෙන්නේ ❤️

මේ මාසේ අපිට ගොඩක් මෙසේජ් එනවා Crypto / Forex මාර්කට් එයාලට රීඩ් කරගන්න බැරිව ලොස් කොහොමද ඒක හදාගන්නේ අහලා ❤️

මේ දවස් ටිකක් අමාරුයි මේ මාර්කට් වල ට්‍රේඩ් කරන්න , මොකද මේ තියෙන Macro Political situations මාර්කට් එක Drive කරන්නේ මහ වෙනස් විදිහකට 🙃😣 හොදම දේ සර්වයිව් වෙන්න මේ මාසේ පොඩ්ඩක් ට්‍රේඩ් කරන්න .

මේ පහලින් තියෙන්නේ මන් මේ මාසෙට ගත්ත 5 වෙනී ට්‍රේඩ් එක

පිප්ස් 850 ක් ඉවසීමෙන් ගහලා ගත්තේ සින්ගල් ට්‍රේඩ් එකෙන් ❤️

fans

゚viralシ

11/06/2026

300 PIPS secured from a perfectly timed limit entry 🔥📈
Patience + Precision = Results

This is what consistency looks like.
This is what smart trading looks like.

If you know, you know 😉

11/06/2026

We are Hiring 💸💸💸💸

Trading Lectures 🍃🍃🍃

Should have a knowledge about Major Trading markets 🔥

Past Trading track records will be an added advantage 🔥

Age should be Above 25 Years old 🔥

This is a full time office Job based in Yakkala ( No work from Home ) 🔥

Basic English knowledge is must 🔥

Salary - 75,000 LKR basic Salary ❤️

Contact Us - +94764590079

01/06/2026

ඔයාට ගැලපෙන ඔයාට හරි යන ඔයා වෙනුවෙන්ම හදපු ට්‍රේඩිං ප්ලෑන් එකයී

ඔයාට පර්සනලී ගයිඩ් කරන 1 On 1 සෙශන් එකත් එක්ක පරිස්සමින් ගෝල්ඩ් එක්ක වැඩ කරන්න එකතු වෙන්න අපිත් එක්ක

30/05/2026

May 2026 Betax Paid VIP Journal

Total Trades - 11
Loss trades - 3
Breakeven Trades - 1
Win Trades - 7

Total Loss pips - 300 Pips
Total win pips - 1190 Pips

Well we survived another month without a loss boys and Girls

25/05/2026

ගෝල්ඩ් එක්ක සෙල්ලම් කරන්න ඔනේ හරිම ඉවසීමෙන් සහ
හරිම පරිස්සමින්

1:2 RR එකට Limit Entries වලින් පරිස්සමින් ඔයාගේම ට්‍රේඩිං ප්ලෑන් එකකට ට්‍රේඩ් කරන්න එකතු වෙන්න අදම අපිත් එක්ක

22/05/2026

270 PIPS secured from a perfectly timed limit entry 🔥📈
Patience + Precision = Results

This is what consistency looks like.
This is what smart trading looks like.

If you know, you know 😉

20/05/2026

220 PIPS secured from a perfectly timed limit entry 🔥📈
Patience + Precision = Results

This is what consistency looks like.
This is what smart trading looks like.

If you know, you know 😉

19/05/2026

ඉක්මනට දියුනු වෙන්න හදන අය
ඉක්මනින් කෝටීපතියෝ වෙන්න හදන අය
දියුනු වෙන්න සූදු කෙලින අය එකතු වීමෙන් වලකින්න

18/05/2026

අපේ ට්‍රේඩිං ප්ලෑන් එකට ට්‍රේඩ් කරන හැම කෙනෙක්ටම අපි වගකීමක් දෙනවා

ඉතින් ඇයි තවත් බලන් ඉන්නේ 1:2 Ratio එකට Limit Entries වලින් Gold Trade කරන්න එකතු වෙන්න අපිත් එක්ක

Want your school to be the top-listed School/college in Dubai?

Click here to claim your Sponsored Listing.

Location

Address

1602
Dubai
00000