04/05/2026
ඩේ කෙයා ඩුබායි!!!!
මෙට්‍රෝ එකේ එන්න – මෙට්‍රෝ එකේම එක්කන් යන්න පහසුයි!
වැඩකරන දෙමාපියන්ගේ පහසුව සඳහා විශේෂයෙන් සැලසුම් කර ඇත.
📍 ට්‍රේඩ් සෙන්ටර් – ඩුබායි
📚 Edexcel අනුබද්ධ විධිමත් අධ්‍යාපනය
🚌 පාසල් බස් රථයෙන් සෘජුවම දරුවන් ලබාගැනීමේ පහසුකම්
🚇 ට්‍රේඩ් සෙන්ටර් මෙට්‍රෝ ස්ටේෂමට අසන්නව
🌿 ඩුබායිහි හොඳම පරිසරයක
🔒 ආරක්ෂිතම ස්ථානයක
👩🏫 සම්පූර්ණ පුහුණු කාර්ය මණ්ඩලය
🏫 රජයේ ලියාපදිංචි අධ්‍යාපන ආයතනයකි
🏥 හෙද සහායිකාවන්ගේ රැකවරනයක් සහිතයි
සම්පූර්ණ දිනය – මසකට දිරාම් 1200යි
පාසල් කාලයෙන් පසු – මසකට දිරාම් 600යි
⏰ උදේ 6:30 සිට සවස 6:30 දක්වා
👉 දැන්ම ලියාපදිංචි වන්න!
+971 52 317 6938
+971 52 183 2693