Poramadulla vidyakara api

Poramadulla vidyakara api විද්‍යාකර අපි

පවතින අධික වර්ෂාව නිසා තරගාවලිය දින නියමයකින් තොරව කල් දැමීමට සංවිධායක මණ්ඩලය තීරණය කර ඇති බව කණගාටුවෙන් දැනුම් දෙමි෴🥺😥
01/03/2025

පවතින අධික වර්ෂාව නිසා තරගාවලිය දින නියමයකින් තොරව කල් දැමීමට සංවිධායක මණ්ඩලය තීරණය කර ඇති බව කණගාටුවෙන් දැනුම් දෙමි෴🥺😥

මතකයන් අලුත් කරගන්න.. හිතවත්කම් වැඩිකරගන්න හැමෝම එන්න😍🏏🎾
01/03/2025

මතකයන් අලුත් කරගන්න.. හිතවත්කම් වැඩිකරගන්න හැමෝම එන්න😍🏏🎾

විද්‍යාකර මහා විද්‍යාලයේ  අති සාර්ථකව පැවති   ආදි ශිෂ්‍ය ක්‍රිකට් තරගමාලාවේ  අපට ලැබුණු  අරමුදලින් අද දින විද්‍යාකර මහා ...
06/10/2023

විද්‍යාකර මහා විද්‍යාලයේ අති සාර්ථකව පැවති ආදි ශිෂ්‍ය ක්‍රිකට් තරගමාලාවේ අපට ලැබුණු අරමුදලින් අද දින විද්‍යාකර මහා විද්‍යාලයට වටිනා ශබ්ද විකාශන යන්ත්‍ර දෙකක් පරිත්‍යාග කෙරුනා අපට සහයෝගය ලබා දුන් සියළුම දෙනාට ස්තූති!!!

ඉදිරියෙදිත් පාසල වෙනුවෙන් යමක් කිරිමට ඔබගෙ සහයෝගය බලාපොරොත්තු වෙමු

විද්‍යාකර අපි..

🙏🙏
06/10/2023

🙏🙏

සියල්ල සූදානම්,🏏❤️
06/03/2023

සියල්ල සූදානම්,🏏❤️

ආදි ශිෂ්‍ය තරගමාලාව 🏆️🏆️❤ සියල්ල සුදානම්..❤සියලු දෙනා උදැසන 8 ජුපිටර්ස් ක්‍රිඩා පිටියට සම්බන්ද වන්න  ❤🌹🏆️
05/03/2023

ආදි ශිෂ්‍ය තරගමාලාව 🏆️🏆️❤

සියල්ල සුදානම්..❤

සියලු දෙනා උදැසන 8 ජුපිටර්ස් ක්‍රිඩා පිටියට සම්බන්ද වන්න ❤🌹🏆️

මාර්තු 06 පොරමඩුල්ල මහජන ක්‍රිඩාංගණයට සියලුම ආදි ශිෂ්‍යන් සම්භන්ද වෙන්න, 🏏
22/02/2023

මාර්තු 06 පොරමඩුල්ල මහජන ක්‍රිඩාංගණයට සියලුම ආදි ශිෂ්‍යන් සම්භන්ද වෙන්න, 🏏

පාසල් ආදි ශිෂ්‍ය, ප්‍රදේශවාසි සැමට ආරාධනා!❤️
20/02/2023

පාසල් ආදි ශිෂ්‍ය, ප්‍රදේශවාසි සැමට ආරාධනා!❤️

18/02/2023

විද්‍යාකර Old Boys Cricket Tournament Comming Soon…😍

10/10/2022

අලුත් වැඩක් කරමුද?
😁😍

Address

Dubai

Website

Alerts

Be the first to know and let us send you an email when Poramadulla vidyakara api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category