Cripto Institute LK

Cripto Institute LK

Share

professional lectures of cryptocurrency

02/09/2022

*World's Greatest Investor Into Crypto*

*Warren buffet* කියන්නේ දැනට ලොකයේ ඉන්න දක්ශතම මූල්‍ය ආයෝජකයෙක්. *"The world's gratest money maker"* සහ *"The world's geatest investor"* කියන අනුවර්ත නාම වලින් හදුන්වන මෙතුමා දැනට ලොව ධනවත්ම පුද්ගලයින් අතරින් *7 වන ස්ථානයේ* සිටින අතර ඔහුගේ මුලු වත්කම ඇමරිකානු *ඩොලර් බිලියන 98* කට අධිකයි. මොහු මූල්‍ය අයෝජකයෙක් සහ විශාල ව්‍යාපාර මිලදී ගන්නෙක් විදිහට ලෝව පුරා ප්‍රසිද්ධයි.

බෝහෝ කාලයක සිට *Cryptocuruncy* විවේචනය කරන්නෙකු විදිහට ප්‍රකටව සිටි මෙතුමා විසින් *2022 පෙබරවාරි* මාසයෙදී මොහුගේ මුලු වත්කමෙන් ඇමරිකානු *ඩොලර් බිලියන 1* කට අධික මුදල් ප්‍රමාණයක් *Crypto* ක්ශේත්‍රයට සම්බන්ධ බ්‍රසීලයේ විශාලතම Fintech බැංකුවක් වන *Nubank* හී අයෝජනය කරන ලදී.

මෙවැනි ලොව ශ්‍රේෂ්ඨතම ආයෝජකයෙක් ලෙස නම් දරන *Warrant buffet* මහතා වැනි පුද්ගලයන් මෙම ක්ෂේත්‍රයට දිනෙන් දින ආකර්ෂනය වීම සහ මීට පෙර *මෙම ක්ෂේත්‍රය විවේචනය* කල අයෙකු නැවතත් මේ ක්ෂේත්‍රය තුල ආයෝජනය කිරීම මගින් අනාගතයේදී ලොවපුරා *Cryptocurrency* ක්ෂේත්‍රයේ වර්ධනයට ඇති පසුබිම මනාව පැහැදිලි වේ.

23/08/2022

කවුද අකමැති දවසට phone එක ඉස්සරා ඉදලා මේ වගේ cryptocurrency ව්ලින් හම්බකරන්න. දැනගන්න.

අපි මේ වීඩියෝ එකෙන් කියල දෙනවා Crypto buy කරන්නේ කොහොමද crypto sell කරන්නේ කොහොමද කියලා.

වැඩි විස්තර දැනගන්න ඕන්නං මේ ගැන ඉගෙන ගන්න උවමනාවක් තියෙනවා නං
මේ නම්බර් එකට වට්ස් අප් මැසේජ් එකක් දාන්න +971 56 448 4210

23/08/2022

Cripto currency වලින් සල්ලි හොයන්නෙ කොහොමද.ලංකාවේ ගොඩක් දෙනෙක් හොයන දෙයක් මේ.මේ තියෙන්නෙ ඒ පිළිබඳව සරල හැඳින්වීමක්.පේජ් එක ලයික් කරලා තියාගන්න ඉදිරියේදී අපි මේ සම්බන්ධ සියලු විස්තර ලබා දීමට සූදානමින් සිටිනවා.වැඩි විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න.wtsaap no +971 56 448 4210

Want your school to be the top-listed School/college in Dubai?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

UAE
Dubai