මම "Online"

මම "Online"

Share

මම කියන්නේ "මම" ම තමයි, මට වෙනත් කෙනෙක් වෙන්න ඕනෙ නෑ...

05/03/2026

පළවන අදියරේ අවුරුදු 17-22 අතර වේග පන්දු යවන 300 දෙනෙකුට අවස්තාව ලබාදීමට බලාපොරොත්තු වන අතර එය දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි විනිවිදභාවයකින් සිදු වනු ඇත!(සිංහල, දමිල, මුස්ලිම් ඔබ සැමට විවෘතයි)
ක්‍රිකට් ක්‍රීඩාව හදන්න වෙහෙසෙන සමාජ මාධ්‍යයේ සිටින සියලුම දෙනාටත් ආරාධනා කරන්න බලාපොරොත්තු වෙනවා අනාගතය ඇස් දෙකෙන්ම බලාගන්න🫡

රැගෙන ආ යුතු වන්නේ,
1️⃣ උප්පැන්න සහතිකය (Birth certificate)
2️⃣ දිවීමට භාවිතා කරන සපත්තු (Running shoes)
3️⃣ පන්දු යැවීමට භාවිතා කරන සපත්තු (Bowling shoes)
(නොමැති ක්‍රීඩකයන්ට එම අවස්ථාවට භාවිතා කිරීමට සපත්තු යුගලක් ලබාදිය හැක)

Leather පන්දු ක්‍රීඩා කර තිබීම අනිවාර්ය නොවේ. එක් අදියරකට පන්දු යවන්නන් 300 දෙනා බැගින් අවස්ථාව හිමිවේ.🤝

முதல் கட்டத்தில், 17-22 வயதுக்குட்பட்ட 300 வேகப்பந்து வீச்சாளர்களுக்கு வாய்ப்பளிக்க நாங்கள் நம்புகிறோம்.

மேலும் இது தீவின் அனைத்து பகுதிகளையும் உள்ளடக்கி வெளிப்படையான முறையில் செய்யப்படும்! (சிங்களவர்கள், தமிழ், முஸ்லிம்கள் என உங்கள் அனைவருக்கும் திறந்திருக்கும்)

கிரிக்கெட் விளையாட்டை ஒரு யதார்த்தமாக்க போராடும் சமூக ஊடகங்களில் உள்ள அனைவரையும் அழைக்கவும் நாங்கள் நம்புகிறோம்🫡

நீங்கள் கொண்டு வர வேண்டியது,

1️⃣ பிறப்புச் சான்றிதழ்
2️⃣ ஓட்டப்பந்தய காலணிகள்
3️⃣ பந்துவீச்சு காலணிகள்
(காலணி இல்லாத வீரர்களுக்கு அந்த நிகழ்விற்கு பயன்படுத்த ஒரு ஜோடி காலணி
வழங்கலாம்)

தோல் பந்து விளையாடியிருக்க வேண்டும் என்பது கட்டாயமில்லை.

ஒரு ஒரு தேர்வு அமர்வுக்கு 300 பந்து வீச்சாளர்கள் அனுமதிக்கப்படுவார்கள்.🤝

31/12/2025

Happy New Year Fireworks in Abudhabi

21/12/2025

අම්මා දාලා යන්න බෑ කියන්නේ..

06/12/2025

වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ....
කුමටද මා දුප්පත් වී ඉපදුනේ....

06/12/2025

හායි කොහොම ද?
ඔයාලා නිදි ද?

05/12/2025

Abudhabi

04/12/2025

Hamster

04/12/2025

අබුඩාබි බලා....

Want your school to be the top-listed School/college in Abu Dhabi?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Ahamed Bin Saeed Al Rumaithi Street
Abu Dhabi
20004