Taxila Twenty 17

Taxila Twenty 17

Official page of
2017 Past Pupils' Association of
Taxila Central College. OFFICE BEARE

Operating as usual

Photos from Vibrant Shades's post 22/01/2024

Reflection of memories 🥹♥️

සංක්‍රාන්ති ' 24

22/01/2024

Thanks to everyone who came ♥️

සංක්‍රාන්ති ' 24 👺

Until we meet again 🥰✨

21/01/2024

සංක්‍රාන්ති Season iii 👺🔥

Reuniting the school squad for a nostalgic trip down memory lane! 🇳🇱

revisited

20/01/2024

Don't miss out on the ultimate reunion, සංක්‍රාන්ති '24! Grab Your Tickets Soon !!
Voice : 076 602 1410 Dinuka | 076 396 4322 Buddhika

13/01/2024

සංක්‍රාන්ති Season iii 👺🔥

Reuniting the school squad for a nostalgic trip down memory lane! 🇳🇱

Ticket priced at - LKR 3000💸

This ticket price is full redeemable for Lunch buffet , Bites and shandy. 🥂

Deposit the amount before 16/01/2024

Date - 21st January 2024

Time - 9.00a.m - 4.00p.m

Location - The Stallion Banquet Hall Gonapala

Voice : 076 602 1410 Dinuka | 076 396 4322 Buddhika

revisited

16/12/2023

Don't miss out on the ultimate reunion, සංක්‍රාන්ති '24!

Join us on Jan 21, 2024, 9:00 a.m - 5:00 p.m at the Stallions Banquet Hall.

Tickets priced at LKR 3000/=.

Let's create new memories together! ♥️✨

RSVP now: https://forms.gle/GLzgrX6C9ZDTkpvy5

Contact Buddhika (076 396 4322) or Dinuka (076 602 1410) for more info.


25/02/2023

Congratulations Champs! 🥹😍🫶🏻

25/02/2023

Champions of Taxila Premiere League 2023!
17 HAWKS! 🫶🏻

21/05/2022

ජීව ගුණය පිරි මහත්වරුන්ගේ ක්‍රීඩාවට...
ජීවගුණය පිරි විශිෂ්ටතම පාසැල් දෙකක්...

උරෙනුර ගැටෙන, දින තුනක සටනක්...

ජය පැරදුමට එක සේ ඔරොත්තු දෙන ප්‍රේක්ශකාගාරයක්..

ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණයක්....

20 වසරක තක්ෂිලා - පිළියන්දල දීර්ඝ ක්‍රිකට් ව‍ංශකථාවේ ස්වර්ණමය සංධිස්ථානයක්..

රයිගම් - සල්පිටි මහා ක්‍රිකට් තරගය

ජුනි මස 10,11,12 දොඹගොඩ ශ්‍රී ලංකා යුධ හමුදා අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී...

සියලු ආදි - වර්තමාන තක්ෂිලාණුවන්ට ඇරයුම් !

13/04/2022

Wishing you a very Happy & Blessed Sinhala & Tamil New Year, May this New Year bring you much Happiness & Prosperity.

Photos from Taxila Twenty 17's post 23/03/2022
20/03/2022

Today is the Day !!

19/03/2022

Tomorrow is the Day !!

18/03/2022

ශ්‍රී ලාංකීය ප්‍රාසාංගික වේදිකාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබූ, උන්මාදනීය සංගීත රසකාමීත්වයක විශිෂ්ටතම සුසංයෝගය BNS..

ප්‍රේක්ශකාගාරය අමන්දානන්දයට පත් කල උමාරියා සිංහවංශ සමගින්...

බිලී ප්‍රනාන්දු ප්‍රමුඛ 2Forty2 සංගීත රිද්මයට...

ඔබ නිසා | Because of you

මාර්තු 20 දින හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී...

ප්‍රවේශපත් : Rs.1500/- Rs.3000/- Rs.5000/-

18/03/2022

2 Days More !!

Grab your tickets soon..

17/03/2022

3 Days More !!

16/03/2022

4 Days More !!

15/03/2022

5 Days More !! DM for tickets 🎟

12/03/2022

🙏🙏

11/03/2022

අප අතරින් සමුගත් රුමේෂිකා පතිරණ හා නිසලි පීරිස් සොහොයුරියන්ට පිං පිණිස පවත්වනු ලබන ඖෂධ පූජාව, ආලෝක පූජාව සහ ධර්ම දේශනාව බණ්ඩාරගම තුන් බෝධියේදී හෙට දින සවස 4.00 සිට පැවැත්වේ.
පිං කැමැති ඔබ සැමට ආරාධනා!
ඒ සඳහා සහභාගී වන ඔබ
පොල්තෙල්
මල්
හඳුන්කූරු
රැගෙන සුදු ඇඳුමින් සැරසී පැමිණෙන්න. 🙏🙏

Photos from Taxila Twenty 17's post 11/03/2022

තක්ෂිලා මධ්‍ය විද්‍යාලයීය නව බුද්ධ මන්දිරය විවෘත කිරීම🇾🇪❤️

PC Oshan Perera

10/03/2022

10 Days More !!

10/03/2022

බිලී ප්‍රනාන්දු ප්‍රමුඛ 2Forty2 සංගීත රිද්මයට...

ඔබ නිසා | Because of you

මාර්තු 20 දින රාත්‍රී 7 සිට හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී...

ප්‍රවේශපත් : Rs.1500/- Rs.3000/- Rs.5000/-

09/03/2022

ප්‍රේක්ශකාගාරය අමන්දානන්දයට පත් කල උමාරියා සිංහවංශ සමගින්...

ඔබ නිසා | Because of you

මාර්තු 20 දින රාත්‍රී 7 සිට හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී...

ප්‍රවේශපත් : Rs.1500/- Rs.3000/- Rs.5000/-

09/03/2022

ශ්‍රී ලාංකීය ප්‍රාසාංගික වේදිකාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබූ, උන්මාදනීය සංගීත රසකාමීත්වයක විශිෂ්ටතම සුසංයෝගය BNS..

ඔබ නිසා | Because of you

මාර්තු 20 දින හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී...

ප්‍රවේශපත් : Rs.1500/- Rs.3000/- Rs.5000/-

07/03/2022

ශ්‍රී ලාංකීය ප්‍රාසාංගික වේදිකාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබූ, උන්මාදනීය සංගීත රසකාමීත්වයක විශිෂ්ටතම සුසංයෝගය BNS..

ප්‍රේක්ශකාගාරය අමන්දානන්දයට පත් කල උමාරියා සිංහවංශ සමගින්...

බිලී ප්‍රනාන්දු ප්‍රමුඛ 2Forty2 සංගීත රිද්මයට...

ඔබ නිසා | Because of you

මාර්තු 20 දින රාත්‍රී 7 සිට හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී...

ප්‍රවේශපත් : Rs.1500/- Rs.3000/- Rs.5000/-

ඇමතුම් : සශිනි - 076 73 13 457
රියෙන්සි - 071 800 5755
හේමශ්‍රී - 070 777 9335

Want your school to be the top-listed School/college?

Taxila Twenty 17’

Official page of 17’ Past Pupils Batch in Taxila Central College.

Videos (show all)

ශ්‍රී ලාංකීය ප්‍රාසාංගික වේදිකාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබූ, උන්මාදනීය සංගීත රසකාමීත්වයක විශිෂ්ටතම සුසංයෝගය BNS..ප්‍රේක...
'Mahamayawarune' Cover by Anuranga Ranawaka
'Kumuduniya' Cover by Ruvini Lakshika
'Kiri Kodu Hithata' Cover by Hiruni Ishara
Instrumental Cover by Githmi Amaya
A Cover Song by Dulakshi Madushika
Sandanari Cover by Kvindu Nimendra
Sandanari Cover by Nalan Ellawala

Website