Isura TV Programme

Isura TV Programme

A Programme on Stock Market

කොටස් වෙළෙඳපොළ ඇතුළු ප්‍රාග්ධන වෙළෙඳපොළ ආයෝජනයේ විවිධ පැති පිළිබඳව දැනුමක් සහිතව හරිදේ හරි වෙලාවට හරියටම ඔබ වෙත ගෙන එන “ඉසුර” රූපවාහිනී සාකච්ඡාමය වැඩසටහන සෑම ඉරිදාවකම පෙ. ව. 11.00 සිට සිරස ටී වී ඔස්සේ.....

Operating as usual

Timeline photos 21/02/2017

Diploma in Capital Markets

21/02/2017

ISURA - A Programme on Stock Market 17 Episode

08/02/2017

ISURA - A Programme on Stock Market 16 Episode

08/02/2017

ISURA - A Programme on Stock Market 15 Episode

08/02/2017

ISURA - A Programme on Stock Market 14 Episode

Timeline photos 20/01/2017

sponsored advertisement

16/01/2017

ISURA - A Programme on Stock Market 13 Episode

Timeline photos 16/01/2017

Answer the question and be a lucky weekly winner of Rs 50,000.00

11/01/2017

ISURA - A Programme on Stock Market 12 Episode

11/01/2017

ISURA - A Programme on Stock Market 11th edition

03/01/2017

10th ISURA episode

23/12/2016

Watch ISURA (a programme on stock market) 9th episode on Financial Statements

Timeline photos 23/12/2016

ISURA TV Programme this week(9th) Rs 50000.00 winner,

watch next week 10th episode of ISURA and be a lucky winner.

21/12/2016

answer the question and be a lucky winner of Rs 50000.00

Timeline photos 16/12/2016
16/12/2016

ISURA - A Programme on Stock Market , 9th Episode

16/12/2016

Trailer of ISURA (A TV Programme on Stock Market) Episode - 9 (A Programme on Stock Market)

WATCH ISURA THIS SUNDAY (18.December.2016) AND BE A LUCKY WINNER OF Rs 50000.00

Timeline photos 11/12/2016

THIS WEEK QUESTION

Answer the question and be a lucky winner of Rs.50,000.00

09/12/2016

ISURA Trailer - Watch Isura Programme - a programme on stock market - this Sunday(11.December.2016) , 11.00 am on Sirasa TV
&
Be a lucky winner of Rs.50,000

09/12/2016

බුල් මාර්කට් සහ බෙයාර් මාර්කට් යනු කුමක්ද?

කොටස් වෙළෙඳපොළ ආයෝජනයේදී බොහෝ විට අසන්නට ලැබෙන වචන දෙකකි බුල් සහ බෙයාර්. කොටස් වෙළෙඳපොළක් අඛණ්ඩව ඉහළට ගමන් කිරීම සහ අඛණ්ඩව පහළට ගමන් කිරීම එයින් හඳුන්වනු ලබයි. එම අවස්ථාවල ආයෝජකයෙකු හැසිරිය යුත්තේ කෙසේද යන්න සහ ඉන් ප්‍රතිලාභ ලබන්නේ කෙසේද යන්න මෙන්ම සුළු පරිමාණ ආයෝජකයින් කොටස් වෙළෙඳපොළෙහි හැසිරිය යුතු ආකාරය ගැන දැනගන්න 2016 නොවැම්බර් මස 27 වන දින ඉසුර වැඩසටහන නරඹන්න.

09/12/2016

ප්‍රාථමික වෙළෙඳපොළ හා ද්විතීයික වෙළෙඳපොළ

ආයෝජකයෙකුට කොටස් මිලදී ගත හැකි ආකාර දෙකක් පවතී. එනම් සමාගමක් ප්‍රථම වරට අළුතින් කොටස් නිකුත් කරන විට මිලදී ගැනීම සහ දැනට ලැයිස්තුගත සමාගම් වලින් මිලදී ගැනීමයි. එම අවස්ථා දෙක ප්‍රාථමික සහ ද්විතියීක කොටස් වෙළෙඳපොළ යනුවෙන් හඳුන්වනු ලබයි. කොටස් මිලදී ගන්නා ආකාරය සහ කොටස් මිලදී ගැනීමට නිර්දේශ කරන්නේ කෙසේද ආදී කරුණු ගැන සවිස්තරව දැන ගන්න 2016 මස නොවැම්බර් 20 වන දින ඉසුර වැඩසටහන නරඹන්න.

09/12/2016

මධ්‍යම තැන්පතු ක්‍රමය සහ කොටස් වෙළෙඳපොළ

කොටස් වෙළෙඳපොළෙහි ගනුදෙනු කිරීම සඳහා කොටස් ගිනුමක් හෙවත් CDS ගිනුමක් ආරම්භ කළ යුතුය. එම ගිනුම ආරම්භ කළ හැක්කේ කාහටද, එය ආරම්භ කරන ආකාරය සහ අවශ්‍ය ලියකියවිලි මොනවාද යන්න පිළිබඳව කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනය කරන්නෙකු හොඳින් දැනුවත්විය යුතුය. එම ගිනුමෙහි ඇති නෛතිකභාවය, ආරක්ෂාව සහ තවත් කරුණු ගැන දැන ගැනීමට 2016 නොවැම්බර් මස 13 වන දින ඉසුර වැඩසටහන නරඹන්න.

Timeline photos 09/12/2016

1000 likes

08/12/2016

ඉතුරුම්, ආයෝජන සහ කොටස් වෙළෙඳපොළ

පුද්ගලයෙකුට තම ආදායම නිසි ලෙස කළමනාකරණය කර ගැනීම හරහා ඉන් යම් කිසි ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට අවස්ථාව සැළසේ. එසේ ඉතිරිකර ගන්නා වූ මුදල් නිසි ලෙස විවිධ වත්කම් වල යෙදවීම හරහා එය ආයෝජනයක් බවට පත්වේ. කොටස් වෙළෙඳපොළ වැනි දිගුකාලීන ප්‍රතිලාභ සහිත ඵලදායී ආයෝජනයක් වෙත එය යොමු කළ විට ඉහළ ප්‍රතිලාභ අත්කර ගත හැකිය. ඒ පිළිබඳව දැන ගන්න 2016 නොවැම්බර් මස 30 වන දින විකාශනය වූ ඉසුර වැඩසටහන නරඹන්න.

Timeline photos 08/12/2016

This week 50000/- winner of ISURA Programme

07/12/2016

කොටස් වෙළෙඳපොළෙහි වර්තමාන තත්ත්වය කෙසේද?

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි වර්තමාන තත්ත්වය පිළිබඳව දැනගන්න ඔබ කැමතිද? කොටස් වෙළෙඳපොළ තුළ පසුගිය කාලයේ සිදුවූ යම් අක්රතමිකතා සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ වල තත්ත්වය ගැන දැනගන්න කැමතිද? එමෙන්ම ශ්රීෂ ලංකා ප්රාග්ධන වෙළෙඳපොළ නව ප්රවණතා ගැන දැන ගැනීමට 2016 ඔක්තෝබර් මස 23 වන දින විකාශනය වූ ඉසුර වැඩසටහන නරඹන්න.

Timeline photos 06/12/2016

Answer the question & win 50000/- prize

Timeline photos 06/12/2016

Win 50000/- every week

Timeline photos 06/12/2016

Last week winner of ISURA - TV Programme

06/12/2016

ප්‍රාථමික වෙළෙඳපොළ සහ සංස්ථා ප්‍රකාශයක වැදගත්කම
සමාගමක් විසින් නව කොටස් පළමු වරට ඉදිරිපත් කරන වෙළෙඳපොළ “ප්‍රාථමික වෙළෙඳපොළ“ නමින් හදුන්වයි. එහිදී ලැයිස්තුගත වන සමාගමේ කොටස් අයදුම් කිරීමට කැමැත්තත් දක්වන පුද්ගලයකු සමාගම පිළිබඳ සියළු විස්තර ඇතුළත් කර නිකුත් කරනු ලබන සංස්ථා ප්‍රකාශය (Prospectus) නම් වාර්තාව අදාළ සමාගමෙන් හෝ එය ලබාදෙන වෙනත් ස්ථානයකින් ලබාගෙන එය කියවා අවබෝධකර ගැනීම වැදගත් වේ. 2016 නොවැම්බර් 27 වන දින ඉසුර වැඩසටහන නරඹා ඒ පිළිබදව දැනුවත් වන්න.

Want your school to be the top-listed School/college?

Videos (show all)

ISURA 9th episode
ISURA - A Programme on Stock Market
ISURA - Trailer