Colombo International Book Fair

Colombo International Book Fair

Comments

කාලෙකින් වහින පොත් වැස්සෙ තෙමෙන්නට
එන්න අපෙ පොත් කුටියට.....

A-13
Colombo International Book Fair 2022
ශ්‍රී ලංකාවේ කෙටි සටහන් පොත් ක්‍රමය අවුරුදු 20කට පමණ පෙර මුලින්ම ඇති කලේ මමයි... මගේ අදහසකට අනුව 11 වසර ගණිතය කෙටි සටහන් නම් පොත මුලින්ම ලියන ලදි... එම පොත මුලින්ම අලෙවි කලේ නුගේගොඩ සරසවි පොත්හලයි පසුව සෑම ශ්‍රේණියක් සදහාම මා විසින් ගණිතය කෙටි සටහන් නමින් සිංහල බසින්ද... Mathematics Short Notes නමින් ඉංග්‍රීසියෙන්ද පොත් ලිවීමට පටන් ගත්තෙමි.... ඉන් පසුව මා විසින් විවිධ ශ්‍රේණි සඳහා විද්‍යාව කෙටි සටහන් පොත් ද ලියන ලද්දෙමි.... මාගේ මතකයට අනුව මම 2011, 2012 2013, 2014, ආදී වසර පොත් ප්‍රදර්ශනයේ අලෙවි කුටියක් ද රැගෙන මාගේ පොත් විකුණන්නට විය... සරසවි පොත් හලෙන් පටන් ගත් මාගේ පොත් විකිණීම ගුණසේන පොත් හල, තුසිත පොත් හල, සමයවර්ධන පොත් හල වාගේ පොත්සාප්පු කිහිපයකම විකුණන්නට විය... පොත් 50කට අධික ප්‍රමාණයක් ලියු මා, මාගේ මතකයේ හැටියට 2012 හෝ 2013 දී පමණ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදීද මාගේ පොතක් එලි දැක්වූයෙමි...

ලංකාවේ අලුත්ම පොත්කලාවක් පටන්ගත් මං දැන් මැරෙන්නට ආසන්නව රෝගාතූරව සිටිමි... මගේ හදවත දැන් වැඩ කරන්නේ 25% කි.... තදබල රෝග 3ක් මාහට තිබේ.... රෝග නිසාම මා කල ගුරු සේවය මට නැති විය.... දැන් ඉතා දුක්බර තත්වයකින් ජීවිතය පසු කරන්නෙමි. මාගේ පොත් නිසා ලක්ෂ ගණනින් පාසැල් දරුවො සිය ණැන පහදා ගත්හ. මාගේ දෑස් පියා ගන්නට පෙර මාගේන් පොත් කලාවට වුනු සේවය අගය කිරීමක් වන්නේ නම් ඉතා සතුටු වෙමි....

R.M.P. Jayasuriya
Tel : 0761500736 / 0785571175

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Colombo International Book Fair, Education, .

29/09/2019

Book Fair 2019 | Shenal Talks!

A great video blog by Shenal Gunasekera of
Worth watching.

"21 වන වතාවට පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය තුළ වරුවක් ගත කළා Shenal Talks! වෙනුවෙන්. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය, නොඑසේ නම් කාටත් පුරුදු ලෙස Book Fair එක දැන් සංස්කෘතික අංගයක් හා සමාන වාර්ෂික සැණකෙළියක් බවට පත් වී තිබෙනවා. නමුත් සැබැවින්ම සියලු දෙනා මේ සඳහා සහභාගි වෙන්නේ පොත් ගැනීමේ අරමුණින්ම ද යන්න ප්‍රශ්නාර්ථයක්. විලාසිතාවක් ලෙස, ලෝකයට පෙන්වීම වෙනුවෙන් මලු ගණන් පොත් රැගෙන යන ස්වභාවයක් ද දක්නට ලැබේ.
කිහිපදෙනෙක් ගෙන් පොත් හා සම්බන්ධ ඉතා සරල පැන කිහිපයක් ද මේ වීඩියෝව තුළ අසමි. බොහෝ දෙනා පිළිතුරු දීමට අපොහොසත්. නමුත් වාර්තාගත ලෙස කුටි හිස් වෙමින් පොත් අලෙවි වෙමින් පවතියි.

මේ ඇතුළු තවත් බොහෝ දෑ සමඟ 2019 පොත් ප්‍රදර්ශනය තුළ එක් දිනක ගත වූ පැය කිහිපයක් මෙහි අන්තර්ගත වේ." - Shenal.

https://www.youtube.com/watch?v=NuYqb-xVSxs

youtube.com Book Fair 2019 | Shenal Talks! 21 වන වතාවට පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය තුළ වරුවක් ගත කළා Shenal Talks! වෙනුවෙන්. කොළඹ ජාත්‍යන්ත....

20/07/2018

2 more months!
Share your 'to buy' list via a comment for our bookshops to see

27/09/2017

Colombo International Book Fair 2017 concluded on 24th September with a record 1.3 million visitors over the 10 days!
We look forward to seeing many more in 2018.
Enjoy reading all the books you bought!

22/06/2017

Bookshops with pages are invited to message their respective fb page links to be added to list visible for all fb users

26/09/2016

10 days of books being exhibited. concluded successfully yesterday. We look forward to seeing you next year too.
Share some pics of books you got to share with like minded friends here.

14/09/2016

On which day are you hoping to visit ?
16th - 25th September

11/07/2016

2 months + 5 days away from . What books have you got on your to-buy list?

28/09/2015

Thanks to all the 1.3 million book lovers who came for the 2015 Colombo International Book Fair over the past 10 days. Hope to see you again next year :)

Want your school to be the top-listed School/college?

Website