Poramadulla National School

Poramadulla National School

"ක‍ඳු‍ර‍ට ‍පුං‍‍චි ‍ස‍ර‍ස‍වි‍ය "


EDITED BY " KANDURATA PUNCHI SARASAVIYA"

Operating as usual

26/03/2019

කඳුළු ඉතිරි කළා ද අපෙ සුමන සර්,
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
********************************

ආයෙ කවදාවත් ඔබ දකින්න නෑ ලැබෙන්නෙ. ආදරණීය සුමනරත්න හේරත් ගුරු පියාණනි නුඹ සදහටම දෑස් පියාගෙන යන්න ගිහින්..

ඔබ බිහි කළ ගෝල පරපුර නුඹේ නාමය රැගෙන යන්නේ ය. නුඹට ඔවුන් උපහාර පුදන්නේ ය.
කඳුළ හා දුක,
නුඹ තනියෙන් දරුවන් දස දහස් ගණින් රැක බලාගෙන සිට ඔවුන් අතැර යාම පමණකි..නුඹෙ තනි රකින්න බැරි වුණ, නුඹ තනි රැක්ක දරුවෝ ඇත ලක්මව රකිමින් දසත.

සසර ගමන නුඹ අප හමුවුණ. ..
නුඹට අහිමි කළ ආදරය.. රැගෙන ආපු දරුවෝ අද අතරමං වෙලා.. නිවන් සුව ගුරු පියාණෙනි..🙏යළිත් එන්න පුළුවන් නම් එකම එක පාරක් පොරමඩුලු විදු මාතාවට ඇවිත් යන්න.. 😭❤️

21/10/2017

2002-2003 ආදී සහෘදයන්ගෙන් ඔබ සැමට ආරාධනා............... 2017 ඔක්තෝබර් 23 සදුදා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවට පැමිනෙන්න

Timeline photos 20/11/2016

Attention for Sports Minister

Timeline photos 28/10/2016
21/10/2016

පොරමඩුල්ල මධ්‍ය මහා ව්ද්‍යාලයේ පැවත්වූ ලේ දන් දීමේ මහා පිංකම 2016 ඔක්තෝබර් 23 ඉරිදා සවස 3.00 ට ශ්‍රද්ධා TV නාලිකාවේ "හිතට දැනෙන මනුස්සකම " තුලින් විකාශය වේ...
http://www.shraddha.lk/tv/

Timeline photos 02/10/2016

2002/2003 ආදී පොරමඩුලු සංසදය දෙවන වරටත් සංවිධානය කරනු ලබන ලේ දන් දීමේ මහා පිංකම සදහා ඔබ සැමට ආරාධනා..

Photos from Poramadulla National School's post 09/10/2015

Give Blood.. Give Life

Timeline photos 06/10/2015

‍ආ‍රා‍ධ‍න‍ය‍යි.....
2002-2003 ‍පො‍ර‍ම‍ඩුල්‍‍ල ‍ජාති‍ක ‍පා‍සල්‍ ‍ආ‍දී ‍සි‍සුන්‍ ‍වි‍සින්‍ ‍සං‍‍වි‍ධා‍න‍ය ‍ක‍ර‍න ‍‍ලේ ‍දන්‍‍දී‍ම....

Photos from Poramadulla National School's post 11/08/2015

‍2002-2003 ‍ආ‍දී ‍පො‍ර‍ම‍ඩු‍ලු‍වන්‍ බිව්‍ ‍සිප්‍ ‍කි‍රි ‍ව‍ල‍ට ‍වි‍දු ‍මෑ‍ණි‍යන්‍ ‍හ‍ට ක‍ළ‍ගු‍ණ ‍දැක්‍‍වූ ‍අ‍වස්‍‍තා‍ව‍ක්‍

Timeline photos 15/11/2014

"Lankadeepa" @ 16 November 2014

Timeline photos 14/10/2014

"Lankadeepa" @ 12 October 2014

I think New Principle Can Do Something.....

"Kandurata Punchi Sarasaviya" 14/10/2014
Timeline photos 13/10/2014

For ALL now Studying Sisters and Brothers.....

Timeline photos 11/10/2014

We Proud of U Sir... Ayeth enna Poramadulla ta oba wani kenekuge Agaya poramadullata awasi kalayai me...

Our Popular Old Boys & Girls 27/05/2013

Hiru TV

Our Popular Old Boys & Girls 27/02/2013

Anura Pathirana

Sweet Memo of PCC 26/02/2013
Want your school to be the top-listed School/college?

Videos (show all)

Website