Hiru's Kids - Educational Videos for Kids

Hiru's Kids - Educational Videos for Kids

Educational Videos for Kids

Operating as usual

28/01/2022

Beware of our children!

1. Warn your daughter or son not to sit on anyone's lap, no matter the situation, including uncles.

2. Avoid dressing in front of your children from the age of 2.

3. Never allow an adult to refer to your child as "my wife" or "my husband"

4. Whenever your child goes out to play with his friends, be sure to find a way to find out what type of game he plays, because young people abuse themselves sexually. And this is not new...

5. Never have your child visit an adult with whom he is not comfortable, and also consider whether your child becomes a big fan of a particular adult.

6. Once, a very cheerful child suddenly becomes shy. You may need to be patient and cautious, as well as clear up a few questions about why you are behaving.

7. Educate carefully about the correct values of sexuality. If you don't, society will teach you the wrong values.

8. It is always advisable to review any new material, such as cartoons you just bought from them, before you start watching them.

9. Make sure to enable parental controls on your cable networks and advise your friends, especially your children's. Visit frequently.

10. Teach your children from 3 years to wash their private parts well and warn them never to allow anyone to touch them (remember, caring begins at home and with you).

11. Keep away any associated materials that you think could endanger your child's mental health (this includes music, movies, and even friends and family).

12. Once your child complains about a particular person, don't keep quiet. Remember, we are the parents who raise future parents. And remember:
"Pain lasts a lifetime."

01/10/2021
01/09/2021

🎀🎀🎀

30/11/2020

Everybody understands the consequences.. 😢😢

30/10/2020

[English below]
පාසල් දිගටම වසා තැබීමෙන් සිදුවන ලොකුම ඛේදවාචකය ළමයින්ට අහිමිවන අධ්‍යාපනය නොව, ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට සිදුවන හානියයි.

"පාසල් වැහුවම මොකක් ගැනද දුක?" කියලා ළමයින් ගෙන් අහන්න - වැඩි කොටසක් "යාළුවෝ" කියලා කියයි. Online "මුනගැසීම" (Zoom, Teams යනාදියන් ලැබෙන සීමිත අවකාශයෙන් හෝ WhatsApp, Discord ආදිය හරහා) සැබෑ මුනගැසීම් වලට දුර්වල ආදේශකයකි - විශේෂයින්ම ලාබාල ළමයින් ට.

මේ ප්‍රශ්ණයට රාමුවෙන් පිට සිතමු - උදා. ළමයිට (එකම පාරේ ජීවත් වන) අසල්වැසියන් සමග මිශ්‍ර වයස් කුඩා කණ්ඩායම් සාදාගන්න උදව් කරමු. දවස පුරා "සෙල්ලම්" කරයි කියලා බය වෙන්න එපා - ඒක තමයි වෙන්න පුළුවන් හොඳම දේ (මානසික සෞඛ්‍යයට විතරක්ම නොවෙයි)

"මයික්‍රො පංතිකාමර" ක්‍රමයක් ගැන අපි මැයි මාසයේ (www.bit.ly/covidmiddlepath) විස්තර කරා - පාසල් වසා තිබෙන තාක් වත් මෙය අනුගමනය කරන්න පුළුවන්. බලධාරීන්ගෙ අවසර ඇත්නම් ඇඳිරි නීතිය පවතින ප්‍රදේශ වලත් කරන්න පුළුවන් - ඒ තැන් වල තමයි ආතතිය අවදානමත් වැඩියෙන්ම තියෙන්නෙ.

The greatest tragedy with keeping closed isn't kids "falling behind" on their (grade levels are an artificial construct that many kids were anyway falling behind on), it's the impact on their .

Ask kids "what do you miss most about school" and most'd answer "friends". Online socialising (to the limited extent the "teaching tools" allow it, or via WhatsApp, Discord etc) is a poor substitute for in-person socialising, especially for younger kids.

We need to be creative about finding ways for kids to socialise (e.g. local mixed-age groups, where "local" could even be a street). And if all they do is "play", that's actually the best thing that could happen (and not only from the perspective of their mental health).

We described a micro-classroom approach back in May (www.bit.ly/covidmiddlepath), and it's an approach that we can use as long as schools remain closed (it would be great if the authorities could give permission for it even in curfew areas, because that's where kids are going to be most stressed out)

Photos from Child Psychology & Development's post 21/10/2020
06/10/2020

ළමා මනස ගුරුවරුන් හරියටම තෙරුම් ගන්නවනම් හැම දවසක්ම ළමා දිනයක් කරන්න ගුරුවරුන් ට පුලුවන් ගුරු වරුන් ට දෙන ගුරු පුහුනු වලදි ළමා මානසිකත්වය තෙරුම් ගැනිමට ඉවහල් වන වැඩ සටහන් වලට ප්‍රමුඛත්වය දිය යුතුය..බහුතරයක් ගුරුවරුන් ගේ සුහදත්වය .දිනයකට පමනක් සීමා වීමට හේතුව පුන්චි හිත් තෙරුන් ගැනිමට ඇති අපහසුවයි

01/10/2020

Celebrating the world children's day 2020... 🙂

04/09/2020

AUTISM SPECTRUM DISORDER ( ASD )

Autism ' කියන වචනය අද වන විට ටිකක් විතර අහන්න ලැබෙන වචනයක්, නමුත් දැනට වසර කිහිපයකට පෙර Autism කියන වචනය අපේ සමාජයේ එතරම් හුරු පුරුදු වචනයක් නෙවෙයි.
මේ ලිපියෙන් මම Autism පිළිබඳව දීර්ඝ විස්තරයක් කියන්න යන්නෙ නෑ නමුත් Autism දරුවන් සමග කොහොමද කටයුතු කරන්න ඕන කියලා ගොඩක් දෙනෙක් දන්නෙ නැහැ . සමහර අයට මෙවැනි දරුවන් සමග අත්දැකීම් ඇති නමුත් Autism තත්වය තියන සෑම දරුවාම එක වගේ නැහැ කියන දේ කියන්න ම අවශ්‍ය දෙයක්.

සමහර Autism දරුවන්ට දකින්න ලැබෙන ලක්ෂණ කීපයක් ;
* hand flapping
* poor social interaction
*poor eye contact
* wondering aimlessly
*less attention
*poor sitting behaviours
* hitting
* head banging
* covering their ears
*speech delay
මේ දක්වල තියෙන්නෙ ඉන් කිහිපයක් විතරයි. සෑම autism දරුවෙක්ටම මේ සියලු ලක්ෂණ නොමැති බව මතක තබා ගන්න.
ඒ වගේම Autism දරුවන් යනු මෝඩ , හෝ පිස්සු දරුවන් නොවේ. සමහර Autism දරුවන්ට ඉතා ඉහළ මතක ශක්තිය තිබෙනවා. එම නිසා කිසිම දරුවෙක් අවතක්සේරු කරන්න එපා. ඒ වගේම සමහර ගුරුවරුන්ගේ මතයක් තියෙනවා මෙම දරුවන් ගහල හදන්න පුළුවන් කියල.
'මේ ළමයාට ගහන්න , ඇයි ඔය බඩු විසි කරන්නෙ, ඔයාලා ළමයට ගහල හදලා නෑ.. ' මේ එවැනි දරුවෙකුට ගුරුවරයෙක් කියපු දෙයක්.

ඔබ මේ පිළිබඳව දැනුවත් නම් පමණක් අන් අයව දැනුවත් කරන්න, ඔබ ඒ පිළිබඳව ඇත්තේ අල්ප දැනුමක් නම්, දරුවන් මෙන්ම දෙමාපියන් ද නොමගට නොයන්න මෙන් ඉල්ලා සිටිනවා.
ඔබේ දරුවාට Autism ලක්ෂණ තියෙනවා නම් කරුණාකර දරුවාව සුදුසු වෛද්‍යවරයෙක්ට හෝ කථන චිකිත්සක වරයෙක්ට පෙන්වන්න. දරුවාව අඩු වයසින් හදුනා ගැනීම ප්‍රතිකාර සදහා ඉතා පහසු වන බව මතක තබා ගන්න.

Kaushalya Buddhima
Speech language pathologist
(SLMC reg no 127)

25/08/2020

පහත පින්තූරයේ තියෙන්නේ පෙර පාසල් ළමයෙක්ගේ සහ 7 ශ්‍රේණියේ ළමයෙක්ගේ අත්වල x ray සටහන්. පෙර පාසල් කාලයේ අපිට ලස්සනට අකුරු ලියන්න බැරි උනේ ඇයි කියලා නිකමටවත් හිතිලා තියෙනවද??? එහෙනම් බලන්න පින්තූරය දිහා. තවමත් හොදින් නොවැඩුනු අතක් ඔයාලට පේනවා ඇති.තවමත් ඒ අත වර්ධනය වෙමිනුයි තියෙන්නේ. ඒකයි අපිට ඒ කාලේ ලස්සනට සුමටව දේවල් කරන්න බැරි උනේ.ලස්සන රවුම් පුංචි අකුරු ලියන්න බැරි උනේ ඒකයි.

ඉතින් අපේ පොඩි දරුවන්ට ඒ වයසෙදි ලස්සනට අකුරු ලියන්න බැරි උනා කියලා බනින්න එපා. පුලුවන් තරම් එයාලට පාට කරන්න,පින්තූර අලවන්න,පින්තූර කපන්න,බෝල අල්ලන්න,එළියෙ වළවල් හාරන්න ඉඩ දෙන්න. ඒවගේ දේවල් වලින් තමයි එයාලගෙ අත ඉක්මනට හුරු වැඩුනු අතක් බවට පත්වෙන්නේ...

Copied

Photos from Mommy's Inside Voice's post 10/08/2020
මගේ ඇග මගේමයි ! (ලිංගික අධ්‍යාපනය: වයස අවුරුදු 3- 6 කාලය ) 09/08/2020

මගේ ඇග මගේමයි ! (ලිංගික අධ්‍යාපනය: වයස අවුරුදු 3- 6 කාලය )

වර්ථමානයේ දවසින් දවස අහන්න ලැබෙන හිත කළකිරෙන සිදුවීම් එක්ක, මේ වීඩියෝව කරන්න හිතුනා. ඒ මාද මවක්, මුල් ළමා විය ගුරුවරියක් නිසාම නොවේ.. දිනෙන් දින පිරිහීයක අපේ සමාජයේ අසහනකාරී මිනිස්සුන්ට විරුද්දව පුලුවන් දෙයක් කරන්න කියලා හිතාගෙන.

මගේ ඇග මගේමයි ! (ලිංගික අධ්‍යාපනය: වයස අවුරුදු 3- 6 කාලය ) වර්ථමානයේ දවසින් දවස අහන්න ලැබෙන හිත කළකිරෙන සිදුවීම් එක්ක, මේ වීඩියෝව කරන්න හිතුනා. ඒ මාද මවක්, මුල් ළමා විය ගුරු.....

Want your school to be the top-listed School/college?