
Little Angels online
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Little Angels online, Tutor/Teacher, .

Talent shenuli duwa 🎈🎈♥️♥️♥️
Talent ♥️♥️♥️♥️🌼💐

Singithi sithuwam 🎈🎈🌼🌼💐♥️♥️♥️

💐🌼🌼🎈🎈♥️♥️♥️

" අසර " (පිහිටීම ) සංකල්පය යටතේ online pera pasale මගෙ පුංචි හපන්නු කළ ක්‍රියාකාරකම් ♥️♥️♥️♥️♥️
මගේ පුන්චි හපන්නු ♥️♥️♥️♥️
Senuth putha.....♥️♥️♥️
Chooty methushi duwa...♥️♥️♥️
Senuth putha...
Shenuli duwa...♥️♥️♥️

චූටි සනුදි දුව online පෙර පාසලේදී ඇන්ද චිත්‍රයක් ..... ♥️♥️♥️
♥️♥️♥️

හිංචි පිංචි 🐇 .....යද්දි තනි වෙලා....
Online පෙර පාසලේ අපේ පුන්චි පැටව් කුරුලු ලෑල්ල හදලා කුරුල්ලන්ට කෑම දුන්නේ මෙහෙමයි ♥️♥️♥️♥️
♥️♥️♥️♥️

Online preschool එක තුල පෙ සිගිත්තන් සිදුකල නිර්මානයක්

අපේ පුංචි පැටව් ටික හදපු ඉබි පැංචා..♥️♥️♥️

හැමදාමත් ගුරුතුමියගේ.....
හොඳම බබා මං.....♥️♥️♥️

" මම " පුන්චි පැටව් සිතුවම් කල වගයි...
Sanudi duwa....
Talent
Kusal nethsara
Kusal nethsara පුතා
My self...
Sadew nirwan
Online පෙර පාසලේ අපේ චූටි මෙතුශි දුව කුකුල් පැටියා හැදුවේ මෙහෙමයි ♥️

පංචේන්ද්‍රිය පාඩම යටතේ "සම " (ස්පර්ශය - feel ) පිලිබද දරුවන්ට , ඇල් ජලය, මද උණුසුම් ජලය , සීතල ජලය , අයිස් කැබැල්ලක් සම මත තබමින් එය දැනෙන ආකාරය පිලිබද ක්‍රියාකාරකම් online pera pasale අපි කළේ මෙහෙමයි ♥️
My self...
Kusal nethsara...