Madushan Jayasinghe

Madushan Jayasinghe

Share

ictmj.lk by Madushan Jayasinghe

Operating as usual

09/11/2024

2024 ළමයි යද්දි සර්ට දුන්න අරුම පුදුම තෑග්ග😂

29/10/2024

🛑 2025 පළාත් paper එකට සුදානම් වෙමුද?

පලමු ඒකක 6 යටතේ පලාත් paper එකට සුදානම් කරවන විශේෂ සම්මන්ත්‍රණය
👉බ්‍රහස්පතින්දා (31) වන දින
👉උදේ 7.00 සිට හවස 2.30 දක්වා පැවැත්වෙයි. . .

🔺මාතලේ අවට සියලුම ලමයි අනිවාර්‍යෙන්ම භෞතිකව සම්බන්ද වන්න. .
🔺අනෙක් ලමයි zoom සහ youtube ඔස්සේ සම්බන්ද වන්න. .

💪මේක විභාගයට ඔයාව සුදානම් කරවන next level වැඩක් ලමයි. .

❤️යාලුවන්වත් දැනුවත් කරල එයාලත් එක්කම එන්න. (ඕනෑම ලමයෙක්ට නොමිලේ සම්බන්ද වෙන්න පුලුවන්)

23/10/2024

🌟 Job Vacancy 🌟

We are hiring Sinhala to English Translators (Female)!
🏠 Work Mode: Hybrid (Work from home & physical)
🎯 Age: 19 - 30
📚 Qualification: Should have ICT as a subject for A/L exams

📩 Send your CV to: 0768631849

23/10/2024

🛑 ලංකාවටම python රැයක් 🎃

බ්‍රහස්පතින්දා සවස 6 සිට zoom හා youtube live ඔස්සේ

🔺 Python වලට ආස අයට රහට python🔥

ඔබ තවමත් අප සමූහයට එක්වුනේ නැත්නම්👇🏻

Whatsapp channel එකට add වීමට👇🏻

https://whatsapp.com/channel/0029Vacpo4M8F2pOGGcc6o0s

Telegram channel එකට add වීමට👇🏻

https://t.me/+DFE1gpDhgaA1MGE1

🎃සවස 6 කණිසමට හමුවෙමු🎃

12/10/2024

2026 මහතලාපුර ආක්‍රමණය 😌🔥🎯
එන්න අපි මේ ගේම ගහමු ලමයි💪

the battle #
ict with madushan jayasinghe #

10/10/2024

2026 මහතලාපුර ආක්‍රමණය 😌🔥🎯

අද දින මාතලේ unique හිදී 2026 නව පංති මෙසේ සමාරම්භ වූ වගයි....🚩

the battle #
ict with madushan jayasinghe #

06/10/2024

2026 Ict නව පංති අලුත් කොටසකින් අලුත් විදියට....🎯

🔴 ප්‍රථිඵල පැමිණීමෙන් පසු ආරම්භ වන කණ්ඩායමට පැවැත්වෙන ආරම්භක සම්මන්ත්‍රණය

🎯 Apex කෑගල්ල

ඔක්තෝබර් 9 - ප.ව.3 සිට ප.ව.5 දක්වා

🎯 Unique මාතලේ

ඔක්තෝබර් 10 - ප.ව.3 - 5 දක්වා

🎯 Sipwin කුරුණෑගල

ඔක්තෝබර් 12 - පෙ.ව.10.15 සිට ප.ව.12.15 දක්වා

ඔක්තෝබර් 13 - පෙ.ව.7.30 සිට පෙ.ව.9.30 දක්වා

🎯 ලංකාවටම online

ඔක්තෝබර් 10 - ප.ව.3 සිට 5 දක්වා

🔴මෙම සෑම පංතියක්ම අලුත් ඒකකයකින් ආරම්භ කරනු ලබයි.

🔴මුල් කොටස් මගහැරුණු දරුවන්ට අමතර සම්මන්ත්‍රණ මාලාවක් ඔස්සේ මගහැරුණු කොටස් නැවත ආවරණය කරයි.

විමසීම්

070 336 4119

ict with madushan jayasinghe #

04/10/2024

2026 Ict නව පංති අලුත් කොටසකින් අලුත් විදියට....🎯

🔴ප්‍රථිඵල පැමිණීමෙන් පසු ආරම්භ වන කණ්ඩායම

🎯 *Apex කෑගල්ල*

ඔක්තෝබර් 9 - ප.ව.3 සිට ප.ව.5 දක්වා

🎯 *Unique මාතලේ*

ඔක්තෝබර් 10 - ප.ව.3 - 5 දක්වා

🎯 *Sipwin කුරුණෑගල*

ඔක්තෝබර් 12 - පෙ.ව.10.15 සිට ප.ව.12.15 දක්වා

ඔක්තෝබර් 13 - පෙ.ව.7.30 සිට පෙ.ව.9.30 දක්වා

🎯 *ලංකාවටම online*

ඔක්තෝබර් 10 - ප.ව.3 සිට 5 දක්වා

🔴මෙම සෑම පංතියක්ම අලුත් ඒකකයකින් ආරම්භ කරනු ලබයි.

🔴මුල් කොටස් මගහැරුණු දරුවන්ට අමතර සම්මන්ත්‍රණ මාලාවක් ඔස්සේ මගහැරුණු කොටස් නැවත ආවරණය කරයි.

විමසීම්

*070 336 4119*

ict with madushan jayasinghe #

02/10/2024

🔴2026 නව පංති අරඹයි - ලංකාවටම online🎯

මෙවර සා/පෙළ ප්‍රතිඵල පැමිණි දරුවන්ට නව පන්ති අලුත් කොටසකින් අලුත් විදිහට.......

ඔක්තෝබර් 10 වන බ්‍රහස්පතින්දා ප.ව. 3 සිට ප.ව 5 දක්වා online ඔස්සේ පැවැත්වේ ...

නවක සිසුන්ට විෂය නිර්දේශය නැවත මුල සිට ආවරණය කර ගැනීමේ වැඩ පිළිවෙලකින් සමන්විත වේ.

පංති වලට සම්බන්ධ වීම සදහා පහත අංකයට whatsapp පණිවුඩයක් යොමු කරන්න.

+94 70 336 4119

ict with madushan jayasinghe #🔥

02/10/2024

🔴 2026 නව පංති අරඹයි - Unique මාතලේ

මෙවර සා/පෙළ ප්‍රතිඵල පැමිණි දරුවන්ට නව පන්ති අලුත් කොටසකින් අලුත් විදිහට.......

ඔක්තෝබර් 10 වන බ්‍රහස්පතින්දා ප.ව. 3 සිට ප.ව 5 දක්වා මාතලේ Unique ආයතනයේදී පැවැත්වේ ...

නවක සිසුන්ට විෂය නිර්දේශය නැවත මුල සිට ආවරණය කර ගැනීමේ වැඩ පිළිවෙලකින් සමන්විත වේ.

පංති වලට සම්බන්ධ වීම සදහා පහත අංකයට whatsapp පණිවුඩයක් යොමු කරන්න.

+94 70 336 4119

ict with madushan jayasinghe #🔥

02/10/2024

🔴 2026 නව පංති අරඹයි - Sipwin කුරුණෑගල

මෙවර සා/පෙළ ප්‍රතිඵල පැමිණි දරුවන්ට නව පන්ති අලුත් කොටසකින් අලුත් විදිහට.......

🔴 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා පෙ.ව.10.15 සිට ප.ව.12.15 දක්වා

🔴 ඔක්තෝබර් 6 වන ඉරිදා පෙ.ව.7.30 සිට පෙ.ව.9.30 දක්වා

කුරුණෑගල sipwin ආයතනයේදී පැවැත්වේ ...

නවක සිසුන්ට විෂය නිර්දේශය නැවත මුල සිට ආවරණය කර ගැනීමේ වැඩ පිළිවෙලකින් සමන්විත වේ.

පංති වලට සම්බන්ධ වීම සදහා පහත අංකයට whatsapp පණිවුඩයක් යොමු කරන්න.

+94 70 336 4119

ict with madushan jayasinghe #🔥

02/10/2024

*🔴2026 නව පංති අරඹයි - Apex කෑගල්ල*🎯

මෙවර සා/පෙළ ප්‍රතිඵල පැමිණි දරුවන්ට නව පන්ති අලුත් කොටසකින් අලුත් විදිහට.......

*ඔක්තෝබර් 09 වන බදාදා ප.ව. 3 සිට ප.ව 5 දක්වා කෑගල්ල APEX ආයතනයේදී පැවැත්වේ ...*

නවක සිසුන්ට විෂය නිර්දේශය නැවත මුල සිට ආවරණය කර ගැනීමේ වැඩ පිළිවෙලකින් සමන්විත වේ.

පංති වලට සම්බන්ධ වීම සදහා පහත අංකයට whatsapp පණිවුඩයක් යොමු කරන්න.

+94 70 336 4119

ict with madushan jayasinghe #🔥

02/10/2024

🔴ලංකාවේ විදිමත්ම වැඩපිළිවෙළක් සහිත ict පංතිය බවට ළමයින්ගේ අදහස් මගින් තවදුරටත් තහවුරු වේ .🔥

30/09/2024

ඔබට ඉලක්කය කරා යාමට අවශ්‍ය නම් මොන බාහිර බාධක ආවත් ඔබ ඉලක්කයට යනු ඇත.🎯

එවිට ඔබට එම බාධක අත්දැකීම් ලෙස පෙනෙනු ඇත.🔥

29/09/2024

ඔයාලා ජීවිතේ එක් කඩයිමක් සාර්ථකව පසු කලා ළමයි❤️

හැබැයි ඊළගට මුහුණ දෙන්න තියෙන්නේ ඔයාලගේ ඉදිරි අනාගතයම තීරණය කරන දැවැන්ත කඩයිමකට.🔥

ඉතින් මුල ඉදන් ගැම්මෙන් වැඩ කරන්න ළමයි.

කොච්චර මහන්සි හිතුනත් අතහරින්න හිතුනත් අමාරුවෙන් හරි අල්ලගෙන ඉන්න.🔥

ඉතින් අපි එකතු වෙලා මේ ගේම ගොඩදාමු ළමයි❤️


29/09/2024

ගහන ගේම ගහන්න ඕනි ලොවෙත් නැතිවෙන්න💪🏻🔥😌

Want your school to be the top-listed School/college?

Videos (show all)

2024 ළමයි යද්දි සර්ට දුන්න අරුම පුදුම තෑග්ග😂
🛑 2025 පළාත් paper එකට සුදානම් වෙමුද?පලමු ඒකක 6 යටතේ පලාත් paper එකට සුදානම් කරවන විශේෂ  සම්මන්ත්‍රණය 👉බ්‍රහස්පතින්දා (3...
2026 මහතලාපුර  ආක්‍රමණය 😌🔥🎯එන්න අපි මේ ගේම ගහමු ලමයි💪#Win the battle##smart ict with madushan jayasinghe#
2026 මහතලාපුර ආක්‍රමණය 😌🔥🎯අද දින මාතලේ unique හිදී  2026 නව පංති මෙසේ සමාරම්භ වූ වගයි....🚩#Win the battle##smart ict wit...
2026 Ict නව පංති අලුත් කොටසකින් අලුත් විදියට....🎯🔴 ප්‍රථිඵල පැමිණීමෙන් පසු ආරම්භ වන කණ්ඩායමට පැවැත්වෙන ආරම්භක සම්මන්ත්‍ර...
ඔබට ඉලක්කය කරා යාමට අවශ්‍ය නම් මොන බාහිර බාධක ආවත් ඔබ ඉලක්කයට යනු ඇත.🎯එවිට ඔබට එම බාධක අත්දැකීම් ලෙස පෙනෙනු ඇත.🔥
ගහන ගේම ගහන්න ඕනි ලොවෙත් නැතිවෙන්න💪🏻🔥😌
කදු තරණය කිරීමට බිය නොවන්න.මන්ද තැනිතලා බිම සුන්දර දෑ හමුවන්නේ අහඹුවෙනි.💫☘️
ජීවිතයේ මොන තරම් කම්කටොලු බාධක පැමිණියත් ඒ සියල්ල සමසේ විද දරා ගනිමින් ජීවිත ගමන ඉදිරියට රැගෙන යාම සුන්දර නොවිය හැක.☘️එහ...
2025 ට ලංකාවටම online
මාතලෙ 2025 දරුවන්ට. .

Telephone