X plus Y Maths

X plus Y Maths

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from X plus Y Maths, Education, .

18/10/2020

ගණිතය ඔබගේ ආසම විෂය කරගනිමින් A සාමාර්ථයක් ...........

ඔබ ගණිතය විෂයට දුර්වල ද? A සාමාර්ථයක් ලබාගැනීමට කැමතිද?
එසේනම්, මෙන්න ඔබට අවස්ථාවක්.
රජයේ ජාතික පාසලක වසර 10ක ගණිතය / සංයුක්ත ගණිතය විෂය ඉගැන්වීමේ පළපුරුද්ද සහිත B.Sc, PGDE, MBA ගුරුවරියක විසින් මෙනෙයවන තනි හා කණ්ඩායම් පන්ති මෙන්ම නිවසට පැමිණ ඉගැන්වීම සඳහා අදම සම්බන්ධ වන්න. මගහැරුණු විෂයමාලාව හා ගණිත සංකල්ප ඉතාමත් සරළ හා ආකර්ශනීය ලෙස ඉගැන්වීම මෙන්ම දුර්වල සිසුන් සමත් සාමාර්ථයක් කරා මෙහෙයවීම.

Mrs. Anjali
077 087 20 88

Want your school to be the top-listed School/college?

Website