මවිත - Mawitha

මවිත - Mawitha

අනන්ත වූ ලෝකයෙන් බිදක්!

Photos from මවිත - Mawitha's post 29/10/2020

මීළග විනාශයේ හවුල් කරුවෙකු නොවී, ඔබ භාවිතා කළ මුඛ ආවරණය විධිමත් ලෙස බැහැර කරන්න.

08/10/2020

මුව ආවරණ පළදිමු 😷😷😷

Please wear MASKS 😷😷😷

07/10/2020
04/10/2020

නොසිතපු විදියට මාරයා ශ්‍රී ලංකාවෙන් නැවත මතුවී ඇත
සෞඛ්‍ය උපදෙස් පිළිපදිමු
මීටරේ දුර මාස්ක් එක අමතක නොකරමු.

18/09/2020

රැජිනගේ හෑන්ඩ් බෑගය ගැන ඔබ නොදත් දේවල් | Maitha
https://youtu.be/2qOdufxrw4Y

ලොව භයානකම හෝටලය Frying pan hotel 12/09/2020

😮😮😮

ලොව භයානකම හෝටලය Frying pan hotel --------------------------------------------------------------------------------------------- තවත් මේ වගේ රසවත් වීඩියෝ බලන්න අපිව SUBSCRIBE කරන්න අපගේ පිටුව ...

04/09/2020

මී මැස්සන් දෂ්ට කිරීමේදී නිකුත් කරන විෂ වලට පිළිකා සෛල විනාශ කිරිමේ හැකියාවක් පවතින බවට ඔස්ට්‍රේලියානු විද්වතුන් පිරිසක් සොයාගෙන තිබේ. විශේෂයෙන් පියයුරු පිළිකා සෛල මෙමෙගින් විනාශ වන බව පර්‍යේෂන වලින් හෙළිවී තිබේ.එහිදී වැඩිදුරටත් සදහන්ව ඇත්තේ මිනිත්තු 60 ක පමණ කාලයකදි මෙම විෂ පිළිකා සෛල විනාශ කරන බවටයි..නමුත් මෙය තවදුරටත් වැඩි දියුණු කලයුතු බව සදහන් ..

27/08/2020

හරක් නොමරා හරක් මස් කමුද?
දිනෙන් දින දියුනු වෙන ලෝකයේ කළ නොහැකියැයි සිතූ බොහෝ දේ මේ වෙනකොට කරන්න පුලුවන්වෙලා තියෙනවා.

ඉතින් ඒ විදියට කළ නොහැකියැයි සිතූ දෙයක් ගැනයි මේ වීඩියෝව. හරක් නොමරා හරක් මස් , නැත්නම් බීෆ් ආහාරයට ගන්නත් දැන් පුලුවන්.
ඒ කොහොමද කියල දැනගන්න මේ වීඩියෝව අවසන් වනතුරු රැදී සිටින්න

හරක් මස්, ගව මස් , නැත්නම් බීෆ් කන්න ගොඩක් අය කැමතියි.
ඇත්තටම පෙරේතයි කිව්වොත් වඩා නිවැරදියි.
ඒ වගෙම හරක් මස් නොකන, ඒත් කන්න ආස බොහෝ අය අප සමාජයේ ජීවත් වෙනවා.
මොකද හරක් මස් ගන්න අහින්සක හරකුන් මරන නිසා, ගොඩක් අය ආස උනත් හරක් මස් කන්නේ නෑහැ.

ඉතින් මේ වීඩියෝ එක වැදගත් වෙන්නෙ අන්න ඒ අයටයි.

ඇත්තටම ගොඩක් දෙනා රස කර කර කෑවත්, අහින්සක සතෙක් මැරෙනවට ගොඩක් දෙනා කැමති නෑ.
ඉතින් මේකට විසදුමක් හොයාගන්න ඇලෙෆ් ෆාම් කියන ආයතනය සමත් වෙලා තියෙනවා.
ඔවුන් ප්‍රකාශ කරන ආකාරයට, ස්වාභාවික සයිල වලින් මොවුන් හරක් මස් නිශ්පාදනය කරනවා.
ඇත්තටම හරක් මස් වගා කරනවා කිව්වොත් නිවැරදියි.

මෙලෙස නිපදවන හරක් මස් රසය හැඩය සියලු දේ ස්වාභාවික හරක් මස් වලට සමානයි කියල තමයි ඇලෙෆ් ෆාම් ප්‍රකාශයින් කියා සිටින්නෙ.
අනෙක් කාරනය තමයි මෙහෙම නිපදවන හරක් මස් කෑමෙන් අපේ ශරීරයට කිසිම අහිතකර බලපෑමක් නැති එක.
ඒ වගේම ස්වාභාවික හරක් මස් වල රසය හා පෝශනයේද වෙනසක් නෑ කියල තමයි ඇලෙෆ් ෆාම් විශෙශද්යයින් කියන්නෙ.
ඉතින් වැදගත්ම කාරනය තමයි මේ විදියේ මස් කෑමෙන් කිසිම සතෙක්ට හින්සාවක් පීඩාවක් නෑ කියන එක.

අනාගතයේ සියලූම මස් මාxශ වලට මේ තාක්ශනය යොදා ගැනීමට හැකිවෙවා යන්න මවිත අපේ පැතුමයි.

Want your school to be the top-listed School/college?

Website