10/10/2024
අද දින අධ්‍යාපන විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ
අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ වැඩ ආරම්භ කළ
රාජ්‍ය ආයතන බොහොමයක රාජකාරී අත්දැකීම් සහ පළපුරුද්දක් ඇති ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක් වන දකුණු පළාත් අධ්‍යාපනයට අනූපමීය සේවයක් සිදු කල
අප විද්‍යාලයීය ආදී ශිෂ්‍යා,
ආදී ශිෂ්‍ය සංගමයේ ගරු අනුශාසක,
රමණී නාලිකා දොඩම්පේගමගේ මැතිණියට,
පාසල් සංවර්ධනය සමිතියේ,
ආදි ශිෂ්‍ය සංගමයේ සුබ පැතුම්........
02/03/2024
*වීශේෂ දැනුවත් කිරීමයි*
ආචාර්ය රිචර්ඩ් පතිරණ මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් *2024.03.03 වන ඉරීදා දින එනම් හෙට දින පෙ.ව 09.00 ට* විද්‍යාලයේදී පැවැත්වේ .
📌️ මෙදින නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනිමට අපෙක්ෂා කෙරේ .
පාසලේ නිරන්තර අභිවෘද්ධිය අපෙක්ෂා කරන සියලුම අදී සිසු සිසුවියන්ට මේ සදහා පැමිණෙන ලෙස ආරාධනා කරමු.
06/01/2024
"නමෝ තේ පුරිසුත්තම"
ආචාර්‍ය රිචර්ඩ් පතිරණ විද්‍යාලයීය හිටපු විදුහල්පති,
විශ්‍රාමලත්,
අතිපූජ්‍ය තලාවේ ධර්මාරාම මාහිමිපාණන් වහසේට අමාමහ නිවන් සුව පතමු.
දේහය හෙට දහවල් 2 වනතුරු කරාපිටිය,
පුරාණ සුනන්දාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇත.
06/01/2024
නිළ වශයෙන් දැනුම්දීමයි...
අප විද්‍යාලයීය හිටපු විදුහල්පති,
විශ්‍රාමලත්,
පූජ්‍ය තලාවේ ධර්මාරාම හිමියන් අපවත්වී ඇති බවට මෙසේ දැනුම් දෙමු.
21/12/2023
ආචාර්ය රිචඩ් පතිරණ විද්‍යාලය වයස අවුරුදු 14 න් පහළ (බාලක )සමස්ත ලංකා හොකී තරගාවලිය තුන්වන ස්ථානය ජයග්‍රහණය කර ඇත .
ආදී ශිෂ්‍ය සංගමයේ සුබ පැතුම්...... 💪
16/12/2023
"පතිරණ අභිසෙස් 23"
ආදී ශිෂ්‍ය සුහද ක්‍රිකට් තරගයේ ආරම්භය.
12/12/2023
මෙවර මේ කුසලානවල හිමිකරුවන් ඔබද?
ආදී පතිරණුවන්ගේ
"පතිරණ අභිසෙස් '23 "
ක්‍රිකට් තරගාවලිය සදහා මෙතෙක් ලියාපදිංචි නොවූ ආදී පතිරණ ක්‍රිඩක ක්‍රීඩිකාවන් අමතන්න
074284 8260 - ළහිරු
මතකනේ දවස? දෙසැම්බර් 16 උදේ 8 ට 🤗🤗
30/11/2023
🔴 දෙසැම්බර් 27 සිට 31 දක්වා
🎶 දින පහක් පුරාවට ලංකාවේ ජනප්‍රියතම සංගීත කණ්ඩායම් 5ක් සමගින්
🎤 ගායක ගායිකාවන් රැසක් පිරිවරා ගනිමින්
🤹♂️ විනෝද වැඩසටහන්
🍔 ප්‍රණීත ආහාරපාන කුටි
🎧 DJ Party
ඇතුළු විශේශාංග රැසක් සමගින් 🔥
30/11/2023
ඒ කාලෙ හැමෝම ගියේ පරණ තාලෙ Food Festivals / DJ Parties / Carnivals වලට
ඒත් මෙදා සැරේ හැමෝම එන්නෙ දෙසැම්බර් 27 ඉඳල 31 වෙනකම් තියෙන ගාලු යාලු මෙගා සාජ්ජෙට 🔥
🎶 දින පහක් පුරාවට ලංකාවේ ජනප්‍රියතම සංගීත කණ්ඩායම් 5ක්
🎤 ගායක ගායිකාවන් රැසක්
🤹♂️ විනෝද වැඩසටහන්
🍔 ප්‍රණීත ආහාරපාන කුටි
🎧 DJ Party
වගේ කියා ගන්න බැරි අලුත්ම අලුත් වැඩ ගොඩක් එක්ක අපි හම්බුවෙමු 🔥
Page එක Like කරල මේ අලුත්ම අලුත් වැඩේට Set වෙමු - https://www.facebook.com/profile.php?id=61554175342565
27/11/2023
ගාල්ල - ආචාර්ය රිචර්ඩ් පතිරණ විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරනු ලබන "ගාලු යාලු මෙගා සාජ්ජේ" වසරේ දැවැන්තම වෙළෙඳ ප්‍රදර්ශනය සහ සැණකෙළිය ✨️
🎶 දින පහක් පුරාවට ලංකාවේ ජනප්‍රියතම සංගීත කණ්ඩායම් 5ක් සමගින්
🎤 ගායක ගායිකාවන් රැසක් පිරිවරා ගනිමින්
🤹♂️ විනෝද වැඩසටහන්
🍔 ප්‍රණීත ආහාරපාන කුටි
🎧 DJ Party
ඇතුළු විශේශාංග රැසක් සමගින්
🤸♀️ නටන්න සතුටු වෙන්න විනෝද වෙන්න
අලුත්ම අලුත් අත්දැකීම් රැසක්
ළඟදීම,
බලාපොරොත්තු වන්න.... 🔥
Facebook පිටුව සමග සම්බන්ධ වන්න - https://www.facebook.com/profile.php?id=61554175342565&mibextid=ZbWKwL
Galu Yalu Mega Sajje - ගාලු යාළු මෙගා සාජ්ජේ
ආචාර්ය රිචර්ඩ් පතිරණ විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරනු ලබන "ගාලු යාලු මෙගා සාජ්ජ
26/11/2023
ඔන්න මේ අවුරුද්දෙත් අපේ ආදී ශිෂ්‍යන්ට....
ගියපාරට වඩා ත්‍යාග දෙගුණයක් වෙලා....
මතකනේ දවස .... ?
දෙසැම්බර් 16 උදේ 8.00 ඉදන්.
මේපාරත් DJ වරුනත් ඉන්නව අපිත් එක්ක. 💪💪💪💪
ලයික් එකක් කමෙන්ට් එකක් දාල.
ශෙයාර් කරන්න 😍
18/11/2023
පාසලට වසර 128 (එකසිය විසි අටක්) පිරීම නිමිත්තෙන් සංගීත සැනකෙළියක් එක්කම කාර්නිවල් එකක් කරොත් ඔබ කැමතිද?
06/11/2023
එදිනට ඔබට,
2024 වර්ෂය සදහා ආදී ශිෂ්‍ය සංගමයේ ලියාපදිංචි වීම,
2023 ආදී පතිරණුවන්ගේ ක්‍රිකට් තරගය සදහා ලියාපදිංචි වීම,
ආදී ශිෂ්‍ය සංගමයේ ටී ශර්ට් ලබා ගැනීම
සහ පාසලේ අනාගතය උදෙසා සංගමයෙන් ගණුලබන තීරණ සදහාද ඔබගේ අදහස් දැක්විය හැකිය.
එසේනම් ආදී පතිරණු ඔබ සැමට කෙරෙන ආරාධනයයි මේ.....
10/06/2023
මතකනේ දවස ?
ජුනි 25
උදේ 9 ට
24/12/2022
හෙට උදෑසන 7.30 සිට 8.30 දක්වා කණ්ඩායම් ලියාපදිංචිය සිදු කෙරේ.
හෙට තමයි දවස 😍😍😍😍😍