මාස 9න් 10 වසර සහ 11 වසර සමිපුර්ණ විෂය නිර්දේශය ආවරණය
➡️ 2022 O/L Science Online Revision + Paper Class
➡️ ආරම්භය
🗓️ මාර්තු 26
🕖 ප.ව. 7 - ප.ව. 10
➡️ English Medium සෙනසුරාදා ප.ව. 7- ප.ව. 10
➡️ Sinhala Medium බ්‍රහස්පතින්දා ප.ව.7- ප.ව.10
➡️ සියලුම නිබන්ධ නිවසටම ලබාදීම
➡️ පංතිවලට සම්බන්ධ වීමට දරැවාගේ නම සහ පාසල 0772679882 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න
➡️ Reshan Fernando B.Sc. | MBA
කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ ආචාර්ය
Science පංතිය
This page will provide an opportunity for the students who are doing G.C.E O/Ls. I'll cover all the
Operating as usual
අපගේ විද්‍යාව පංතියේ විශේෂත්වය වන්නේ මෙය 11වසර Theory පමණක් උගන්වන පන්තියක් නොවන බැවිනි.
මෙහිදී ඔබට 10 වසර සහ 11 වසර යන යන වසර දෙකේදීම සියලුම විද්‍යා විෂය නිර්දේශයට අදාල පාඩම් Revision එකක් සමග Paper class එකක් ලෙසත් අපගේ වැඩපිළිවෙළ සුදානම් කර තිබීමයි.
ඉදිරි මාස 11 අවසානයේ දී ඔබ විභාගයට මනා ලෙස සූදානම් කර විභාගයේදී ඉහළ සාමාර්ථයක් විද්‍යා විෂයට ලබාදීම අපගේ අරමුණයි.
Reshan Fernando B.Sc. MBA
Science Panthiya youtube channel
0772679882
පංතියට සම්බන්ධ වීමට විමසීම් 0772679882
Reshan Fernando B.Sc. | MBA
කොළඹ කතොලික පාසලක ආචාර්ය
Science පංතිය Online Paper Class
🔴ආරම්භය - 2021.12.13
🔴වේලාව - රාත්‍රි 8 සිට 11ට
සමිපුර්ණයෙන්ම විභාගය අරමුණු කරගත් වැඩපිළිවෙළක් තුළ O/L විභාග රටාවට ගැලපෙන අනුමාන ප්‍රශ්න සමගින් mcq 400, ව්‍යූහගත රචනා 25 සහ රචනා 25 විභාගයට පෙර ආවරණය.
සම්බන්ධ වීමට අමතන්න - 0772679882
Whatsapp Group - https://chat.whatsapp.com/GYtVgQE1E937syruqAEf9s
විභාගය දක්වාම පුණරික්ෂණ ප්‍රශ්න video මාලාව
සෑම බදාදා දිනකම අලුත් video එකක් science panthiya youtube channel එකෙන් ඔබ වෙත - https://www.youtube.com/channel/UCmOEDbqWwmC3gXpnIQBbAJA
ලංකාවේ කොහේ ගිහින් Science Theory ඉගෙන ගත්තත් එන්නම ඕනි Science Revision + Paper Class එක.
2022 O/L Science
ආරම්භක පංතිය 2021.11.06 රෑ 7.30ට
නමයි Email එකයි Whatsapp කරන්න - 0772679882
Saturday 7.30pm - 10.30pm
Contact - 0772679882
Whatsapp Group - https://chat.whatsapp.com/FaTX3aRAUKh2ddxaP6i70U
https://youtu.be/3opPmU9d7Ks
O/L Science Sinhala | 2022 Revision + Paper Class | Science Lesson in Sinhala Revision + Paper Class 2022 O/LSinhala Mediumලංකාවේ කොහේ ගිහින් Science Theory ඉගෙන ගත්...
🔖 2020 O/L විභාගයට තව දින 200යි.
🔖 විභාගයට මේ වන විට ඔබේ සුදානම කොහොමද?
🔖 විභාග රටාව නිවරැදිව තේරුම් ගැනීමට නම් විභාගයට පෙර අනිවාර්යයෙන්ම pastpapers ප්‍රශ්නවලට පිළිතුරු සැපයිය යුතුය.
🔖 science panthiya අපේ youtube channel එක ඔස්සේ ඉදිරි දින 200 තුළ pastpapers ප්‍රශ්න පාඩම් වශයෙන් video series එකක් ඔබ වෙත රැගෙන ඒමට සුදානමි.
🔖 11 වසරේ දරැවෙක් නමි පහත whatsapp group එක හා සම්බන්ධ වෙන්න - https://chat.whatsapp.com/KUmA5DdgWN8LoXPtA5RQgP
🔖 10 වසරේ දරැවෙක් නමි පහත whatsapp group එක හා සම්බන්ධ වෙන්න - https://chat.whatsapp.com/E5fzzrUvaTtDgihcYbctj1
Science Panthiya Youtube Channel - https://www.youtube.com/channel/UCmOEDbqWwmC3gXpnIQBbAJA/videos
Science Panthiya - YouTube This channel helps all the students to study the science subject for O/Ls. Especially for grade 6 to 11 students.
සම්පූර්ණයෙන්ම විභාගය අරමුණු කරගත් ලංකාවේ එකම SCIENCE Revision + Paper Class එක
🏃🏽♂️ සම්බන්ධ වීමට 🏃🏽♂️
නම, Email ලිපිනය සහ පාසල whatsapp කරන්න
Reshan Fernando B.Sc. | MBA 0772679882
O/L Science Paper එකේ mcq 40න් 28ක් ලේසි සහ මධ්‍යම මට්ටමේ ප්‍රශ්න වන අතර ඉතිරි ප්‍රශ්න 12න් ප්‍රශ්න 6ක් ඉතා අසිරැ ප්‍රශ්න සහ තවත් ප්‍රශ්න 6ක් විශ්ලේෂණාත්මක ප්‍රශ්න වෙයි. මෙම නිබන්ධන මාලාවේ බලාපොරොත්තුව ඒ ප්‍රශ්න 12ට පැම්ණිය හැකි ප්‍රශ්නවලට ඔබව හුරැ කරවීමයි. නොම්ලේ ලැබෙන මෙම නිබන්ධනය සෑම දෙනාම උත්සහ කරන්න.
පිළිතුරු 1st Comment එකේ අන්තර්ගත වේ.
2021 O/L කරන දරැවන් අපගේ whatsapp group එක හා සම්බන්ධ වෙන්න. විභාගය දක්වා නොම්ලේම ඔබට අවශ්‍ය දැනුම සහ මගපෙන්වීම ලබාදෙනු ඇත.
Reshan Fernando B.Sc. | MBA 0772679882
https://chat.whatsapp.com/KUmA5DdgWN8LoXPtA5RQgP
2021 O/L Science 🌱🪐☄️📚🔍📈🌡️🔬 WhatsApp Group Invite
🎓 2021 O/L Online Revision + Paper Class
📌 ජුනි 7 - 'මිශ්‍රණ' ආරම්භ වේ.
📌 නැවත වරක් 10 වසර සියලුම පාඩම් පසුගිය විභාග ප්‍රශ්න ඇසුරෙන් පුණරික්ෂණය කෙරේ.
📌 සම්පූර්ණයෙන්ම විභගය අරමුණු කරගත් ලංකාවේ එකම Revision + Paper Class එක.
🏃🏽♂️ සම්බන්ධ වීමට 🏃🏽♂️
නම, Email ලිපිනය සහ පාසල whatsapp කරන්න.
Reshan Fernando
B.Sc. | MBA
0772679882
ඊලගට අපි කරන්න ඕනි වැඩේ තමා 2020 O/L science paper එක විශ්ලේෂණය කරන එක. අපි දන්නවා exam එකට 10 වසරේ වගේම 11 වසරේ පාඩම් වලිනුත් ප්‍රශ්න එනවා කියලා. ඒත් ඒ ප්‍රශ්නවලින් 10 වසරට අදාල පාඩම් වලින් ප්‍රශ්න කොච්චර එනවද? මේක ගැන දැනගන්න video එක බලන්න. දරැවන්ට අමාරැ 10 වසර පාඩම් comment කරන්න, ඒ පාඩම් ඉක්මනින්ම මම උගන්වන්න බලාපොරොත්තු වෙනවා.
https://youtu.be/2IcfcSWgdn4
O/L Science Sinhala | 2020 O/L Science Paper Review | විද්‍යාව ප්‍රශ්න පත්‍රය |O/L Science Lesson I'm going to explain very clearly and lessons. If you want to learn ...
2021 O/L විභාගයට මුහුණ දෙන ලංකාවේම දරැවන්ට අපි Science_Panthiya YouTube Channel එක හරහා නොම්ලේ විද්‍යාව ඉගැන්වීම ආරම්භ කිරීමට සුදානම් වෙලා ඉන්නේ. ඒකට ආරම්භයක් ලෙස මුලින්ම අපි කරන්න ඕනි දෙයක් තමා විද්‍යාව ප්‍රශ්න පත්‍රය කොහොමද හැදෙන්නේ කියලා දැන ගන්න එක. ඒකට පහළ තියන video එක බලන්න. අපි හෙට කතා කරන්න සූදානම් 2020 විද්‍යාව ප්‍රශ්න පත්‍රයත් ඔය විදිහට ද හැදුනෙ කියන එක.
Reshan Fernando B.Sc. 0772679882
https://youtu.be/KOl7k_3IAKw
O/L Science Sinhala | Science Paper Review | විද්‍යාව ප්‍රශ්න පත්‍රය හැදෙන විදිහ |O/L Science Lesson I'm going to explain very clearly and lessons. If you want to learn ...
2021 O/L Revision + Paper Class
නව සිසුන් බඳවා ගැනීම ආරම්භ වේ.
නම සහ email address එක 0772679882 WhatsApp කරන්න.
අලුතින් සම්බන්ධ වන සිසුන් සඳහා 10 වසරේ සියලුම පාඩම් නැවත පුනරීක්ෂණයට ක්‍රමවේදයක් සකසා ඇත.
පුරා වසරක් අප සමග එක් වු ඔබට අපගේ ස්තූතිය.
දිගින් දිගටම ලංකාවේ දරැවන්ට නිවරැදිව විද්‍යාව ඉගැන්වීමේ මෙහෙයුමේ තවත් එක් ආරම්භයක් අදින් මෙලෙස ඇරැඹේ.
ඔබත් 2021 O/L විභාගය සදහා මුහුණ දෙන දරැවෙක් නම් අපගේ WhatsApp group එක හා සම්බන්ධ වෙන්න - https://chat.whatsapp.com/KUmA5DdgWN8LoXPtA5RQgP
පංති වලට සම්බන්ධ වීමට වැඩිදුර විස්තර දැනගැනීමට අමතන්න - 0772679882
මාර්තු 01 වන දින මවුල පාඩම ආරම්භ වේ.
සම්බන්ධ වීමට නම සහ email ලිපිනය 0772679882 WhatsApp කරන්න
ජනවාරි මාසය තුළ Online Science Revision + Paper Class එකෙන් ආවරණය කර කරැණු-
☑️ ජීවයේ රසායනික පදනම Online mcq paper + discussion
☑️ සරල රේඛීය චලිතය theory + pastpapers mcq, structured essay & essay
☑️ Online mcq paper (40 mcqs) + Discussion
☑️ පදාර්ථයේ ව්‍යුහය theory + pastpapers mcq, structured essay & essay
📌 මාස 11ක් ඇතුළත 10 වසරේ සහ 11 වසරේ සියලුම විද්‍යාව පාඩම් කොටස් ආවරණය කරන අතරතුර papers කරවන එකම Science Revision + Paper Class එක.
➡️ සම්බන්ධ වීමට නම සහ email address එක 0772679882 අංකයට whatsapp message එකක් දාන්න.
Reshan Fernando
B.Sc. MBA
(Science Panthiya youtube channel)
ලංකාවේ කොහේ ගිහින් Science Theory ඉගෙන ගත්තත් එන්නම ඕනි Science Revision + Paper Class එක.
2021 O/L Science සදුදා රෑ 8 සිට 11ට
නමයි Email එකයි WhatsApp කරන්න - 0772679882
https://youtu.be/UuUl_SF8Z3Y
O/L Science Sinhala | 2021 Revision + Paper Class | Science Lesson in Sinhala Revision + Paper Class 2021 O/LSinhala Mediumලංකාවේ කොහේ ගිහින් Science Theory ඉගෙන ගත්...
2020.12.28 දින පැවති ආරම්භක පංතියට ළමුන් විශල පිරිසකගේ සහභාගිත්වය.
නව වසරේ ඉගැන්වීම් ආරම්භය 2020.01.04 රෑ 8ට
නමයි Email එකයි WhatsApp කරන්න - 0772679882
ලංකාවේ කොහේ ගිහින් Science Theory ඉගෙන ගත්තත් එන්නම ඕනි Science Revision + Paper Class එක.
2021 O/L Science
ආරම්භක පංතිය 2020.12.28 (හෙට) රෑ 8ට
නමයි Email එකයි Whatsapp කරන්න - 0772679882
10 ඉදන් 11ට යන දරුවන්ට 10 වසරේ සියලුම පාඩම් නැවත පුණරික්ෂණය කරල දෙන Online Science Paper Class එකත් එක්ක එකතු වෙන්න.
පංති ආරම්භය - 2020.12.28
ආරම්භක පංතිය සියලුම දෙනාට නොම්ලේ.
අමතන්න - 0772679882
Next Class - 2020.12.16
Time - 8pm
Contact - 0772679882
Bio, chemistry, physics පාඩම් වල සියුම් කොටස් ප්‍රශ්න වලින් විනාඩි 5න් කියලා දෙන අපේ අලුත්ම video series එකත් එක්ක එකතු වෙන්න.
https://youtu.be/ImTBwLWUvjQ
O/L Science Sinhala | Q & A | Physics | Grade 11 Science Lesson in Sinhala I'm going to explain very clearly and lessons. If you want to learn ...
Next Class 2020.12.02
Contact - 0772679882
Online Paper Class එකේ ඊලග paper clz එක free හැමොටම මෙකෙන් කොහොමද නිවරැදිව structured paper එකට උත්තර ලියන්නේ කියලා දෙනවා Exam එකේ ළමයි අඩුවෙන්ම ලකුණු ගන්නේ structured paper එකට මේ නිසා මේක ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා.
Contact - 0772679882
5th Paper Class
2020.11.18
8pm - 11pm
Contact- 0772679882
Science Online Paper Class 4 - 2020.11.11
Contact - 0772679882
Celebrating one month of success
අපි මේ වැඩපිළිවෙළ පටන්ගෙන හරියටම මාසයක් වෙනවා. සම්පූර්ණයෙන්ම නොම්ලේ සිදු කරන මෙම වැඩපිළිවෙළ සමග මේ වන විට දරැවන් 450 පමණ සම්බන්ධ වී සිට්නවා.
මාසයක් ඇතුළත අපි 10 වසර 2,3,4,7 පාඩම් සහ 11 වසර 3 වන පාඩම් අවසන් කර ඇත. තව ද papers 3ක් අවසන් කර ඇත.
එම සියලුම පාඩම් සදහා ඉතා ඉහළ මට්ටමේ tutes ලබා දී ඇත. සියලුම පාඩම් සහ එම tutes ආවරණය වන ලෙස අපේ youtube channel එක හරහා ඉගැන්වීම් සිදු කර ඇත.
Youtube channel link- https://youtu.be/O-QllC8eJuU