Science පංතිය
This page will provide an opportunity for the students who are doing G.C.E O/Ls. I'll cover all the
Celebrating one month of success
අපි මේ වැඩපිළිවෙළ පටන්ගෙන හරියටම මාසයක් වෙනවා. සම්පූර්ණයෙන්ම නොම්ලේ සිදු කරන මෙම වැඩපිළිවෙළ සමග මේ වන විට දරැවන් 450 පමණ සම්බන්ධ වී සිට්නවා.
මාසයක් ඇතුළත අපි 10 වසර 2,3,4,7 පාඩම් සහ 11 වසර 3 වන පාඩම් අවසන් කර ඇත. තව ද papers 3ක් අවසන් කර ඇත.
එම සියලුම පාඩම් සදහා ඉතා ඉහළ මට්ටමේ tutes ලබා දී ඇත. සියලුම පාඩම් සහ එම tutes ආවරණය වන ලෙස අපේ youtube channel එක හරහා ඉගැන්වීම් සිදු කර ඇත.
Youtube channel link- https://youtu.be/O-QllC8eJuU