Mahesh Harsha Wicramasinghe

Mahesh Harsha Wicramasinghe

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mahesh Harsha Wicramasinghe, Education, .

21/08/2023
06/01/2023

2023 ට 6 වසර ගණිතය පංති ආරම්භ ...

21/07/2022

ම්

01/03/2022

🌻🌻🌻🌻🌻❤️❤️❤️❤️❤️

23/11/2021

2022 නව පන්ති අරම්භය

25/10/2021

🌻🌻🌻2022 නව පංති ආරම්භ නොවැම්බර් මස මුල සිට පහත කාලසටහනට අනුව සිදුකෙරේ👇

🌻🌻🌻 ලියාපදිංචි සදහා පහත උපදෙස් පිලිපදින්න .....👇👇

🙏🙏🙏තවත් දැරුවකුගේ අධ්‍යයනය සිහිනයට ඔබත් දායක වන්න , මෙම පොස්ට් එක බෙදාහරින්න හිතවත් මිතුර....❤️❤️❤️❤️

25/09/2021

👉👉*මෙවර O/L විභාගයට මුහුණ දුන් ඔබ *ගණිතය විෂය* සදහා බලාපොරොත්තු වු ප්‍රතිඵල නැද්ද ?...

👉කනගාටු නොවන්න දරුවා ඉදිරි මාස කිහිපය ඇතුලත ඔබේ ඔබට විශිෂ්ඨ ප්‍රතිඵල යක් ලබාදෙන්න අපි සුදානම් 👇

*👉👉ප්‍රශ්න පත්‍ර ඇසුරින් සියලුම විෂය කොටස් ආවරනය කරන එකම පංතිය* 🙋🙋

👉ඔබත් අදම සම්බන්ධ වන්න වෙනස වටහා ගන්න ..👇

👉පංතියට සම්බන්ධ විමට ඔබගේ

නම :-

පාසල :-

ගම :-

👉සදහන් කර 0773 592 700 whatsapp පනිවිඩයක් යොමු කරන්න👇

ගණිතය
මහේෂ් සර්
පංහිඳ අධ්‍යාපන ආයතනය
0773 592 700 , 070 581 3000

👉👉මෙම පනිවිඩය ඔයාගේ යාලුවො දැනුවත් කරන්න 👉👉

04/09/2021

*O/L ,ගණිතය විෂය සදහා A සාමාර්ථයකට 10 , 11 වසර දරුවන් සදහා නොමිලේ ලැබෙන තෑග්ගක්.* 😍 ගණිතය මුල සිට සරළව ☺️ මඟහැරුණු විෂය කරුණුද සමඟ ප්‍රායෝගිකව ඉගෙන ගන්න කැමති ඔයාට

👉 සෑම පාඩමක් අවසානයේම විභාග ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරනු ලැබේ .
👉 සෑම විෂය කරුණක්ම ආවරණය වන නිබන්ධන කට්ටලයක් ☺️

පන්තිය හා සම්භන්ධ වීමට පහත පිලිවෙළ අනුගමනය කරන්න. 👇🏅

පහත ඇති ⬇️ join group එක Click කර දැන්ම අපගේ whatsapp group එක හා එක් වන්න.

නැතහොත් පහත ඇති උපදෙස් පිලිපදින්න. 👇👇⬇️

📢 whatsapp group එක හා සම්භන්ධ වීමට join group එක Click කරන්න.
📢 නැතහොත් පලමු Comment එකේ ඇති link එක ඔස්සේ අපගේ whatsapp group එක හා සම්භන්ධ විය හැක.
📢 පහල ඇති link එක ඔස්සේද අපගේ group එක හා සම්භන්ධ විය හැක.
👉👉https://chat.whatsapp.com/G0Cq6Blv94kBjRt7pGI7XF

👉වැඩි විස්තර සඳහා කෙටි පණිවිඩයක් එවන්න. 😊 : 0773 592 700 , 070 581 3000

03/09/2021

දෙමාපිය වරුනි..මබගේ දරු දැරියන්,
යහලු යෙහෙලියන් ..දැනුවත් කරන්න ..
බ්‍රහස්පතින්දා දින පෙ.ව.6.00 සිට 7.00 දක්වා නොමිලේ පැවැත්වෙන මාගේ ගණිතය පංතිය සදහා 10 හා 11 වසර දරුවන් සම්බන්ධ කරන්න ..
https://tuteguide.zoom.us/j/6176696612?pwd=Vzg0b09rUzd2TFB6S3lQdzlBcyt0UT09
මෙම ලින්ක් එක බාවිතා කරන්න
වැඩි විස්තර සදහා අමතන්න
මහේෂ් සර් ගණිතය ..
0773 592 7000, 070 581 3000

02/09/2021

ඔබගේ දරුවන්, සහෝදර,සහෝදරියන් , දැනුවත් කරන්න ...

Photos from Mahesh Harsha Wicramasinghe's post 27/08/2021

O/ L ලිවිමට සුදානම් වන දරුවන් ...ඔවුන් මුහුණ දෙන ප්‍රශ්න පත්‍රය සදහා පිළිතුරු ලිවිමට ...එම ප්‍රශ්න සැදෙන එකක පිලිබද දැනුවත් වම වැදගත්..0773 592 700, 070 581 3000

Photos from Mahesh Harsha Wicramasinghe's post 23/08/2021

O /L සදහා වැදගත් මුලික ජාමිතිය සම්බන්ධ ..එක පෙලට ...

07/08/2021

Call 0773 592 700 , 070 581 3000📞📞📞📞📞

28/07/2021

👉👉👉👉👉👉

28/07/2021

👉👉👉👉👉

04/06/2021

ත්‍රිකුණාමලය සිටින දරුවන් උදෑසන අපගේ "" දැනුම්හිරු "" වැඩසටහනට එක් නිවසකට සම්බන්ද වී ඉගනගන්න ගෙන. අවසන් වූ මොහොතක්.

පන්හිඳ ගුරුවරුන් ට මාගේ ප්‍රණාමය .

මෙම වැඩ සටහන මහා පින්කමක් යන්න. යලි සිහි නොකල යුතුය

දැනුම්හිරු
මල්අස්නේ හාමුදුරුවෝ
පන්හිඳ අධ්‍යාපන තක්සලාව ,
උදෑසන පන්ති කාලසටහන

සදුදා. උදෙ 6 - 7 සිංහල
අග. උදෙ 6. 30. 7. 30 සිතියම්
බදාදා උදේ 6 - 7 සිංහල
බ්‍රහස් උදේ 6 - 7 ගණිතය
සිකු උදේ 6 - 7 සිංහල
සෙන උදේ 6 - 7 ඉංග්‍රීසි
ඉරිදා උදේ 6 - 7 විද්‍යාව
https://tuteguide.zoom.us/j/5366692609?pwd=Z0E3UzNxVld4UkRsMndZTHo4K2ZoQT09

පන්හිඳ අධ්‍යාපන තක්සලාව
මල් අස්නේ හාමුදුරුවෝ
076 - 6313440

Want your school to be the top-listed School/college?

Videos (show all)

🌻🌻🌻🌻🌻❤️❤️❤️❤️❤️

Website