26/01/2025
වයස අවු.6 සිට ඔබේ දරුවාටත්...🙋♂️
ජාත්යන්තරව පිළිගත් ℂ𝕒𝕞𝕓𝕣𝕚𝕕𝕘𝕖 𝔼𝕟𝕘𝕝𝕚𝕤𝕙 ℚ𝕦𝕒𝕝𝕚𝕗𝕚𝕔𝕒𝕥𝕚𝕠𝕟 යටතේ
𝗦𝗽𝗼𝗸𝗲𝗻 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵 වගේම 𝗟𝗶𝘀𝘁𝗲𝗻𝗶𝗻𝗴,𝗥𝗲𝗮𝗱𝗶𝗻𝗴 & 𝗪𝗿𝗶𝘁𝗶𝗻𝗴 වැඩිදියුණු කරගැනීමට අවස්ථාව දැන් කළුතර නගරයේදීම.
🎯🎯🎯🎯🎯🎯
පාඨමාලාව📌️ අවසානයේ එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් පිරිනැමෙන ජාත්යන්තරව පිළිගත් සහතිකයක් ඔබෙ දරුවාට හිමි කරදෙන්න.
(පෙබරවාරි මස නවතම පාඨමාලාව සඳහා සිසුන් බඳවා ගැනේ)
සම්බන්ධවීමට දරුවාගේ නම,වයස සඳහන් කර Whatsapp පණිවිඩයක් යොමු කරන්න 0770631447📞📞📞
🎫️️මාසික පංති ගාස්තූ 1500/= සිට🎫️️
(කණ්ඩායමක් සදහා සිසුන් 15 දෙනෙකු පමණක් බඳවා ගැනේ.)
Kings English Academy - Kalutara
Education
25/12/2024
Cambridge English වයස අවු.6 සිටම හැදෑරිය යුත්තේ ඇයි?
කේම්බ්‍රිජ් ඉංග්‍රීසි සුදුසුකම යනු ඉංග්‍රීසි ඉගෙනීම ඉතාම ඵලදායී සහ ප්‍රතිලාභ ගෙන දෙන අධ්‍යාපනික ක්‍රමවේදයකි.
👨🏻🎓👩🏻🎓👩🏻🎓👨🏻🎓
Cambridge qualification පදනම් වී ඇත්තේ ඵලදායී ඉගැන්වීම(effective teaching) සහ ඉගෙනීම පිළිබඳ පර්යේෂණ(research)මතය.
දරුවන් ඉංග්‍රීසි ඉගෙන ගැනීමට සහ සැබෑ ලෝකය සඳහා ප්‍රායෝගික කුසලතා(practical skills)වර්ධනය කිරීමට සියලු වයස්වල සහ හැකියාවන්ගෙන් යුත් පුද්ගලයින් මෙමගින් පොළඹවයි.
සෑම විභාගයක්ම පොදු යුරෝපීය සමුද්දේශ රාමුවේ (CEFR - Common European Framework of Reference) මට්ටම් කෙරෙන අතර, ඉගෙන ගන්න දරුවන්ට ඔවුන්ගේ
⏰කථාකිරීමේ(speaking),
⏰ලිවීමේ(writing),
⏰කියවීමේ(reading) සහ
⏰සවන්දීමේ(listening)
කුසලතා පියවරෙන් පියවර වැඩිදියුණු කිරීමට උපකාරී වේ.
ඔබේ අරමුණු හෝ අභිලාෂයන් කුමක් වුවත්, Cambridge ඉංග්‍රීසි සුදුසුකම් ලොව පුරා සංවිධාන දහස් ගණනක් විසින් පිළිගත් සහ විශ්වාස කරන විශිෂ්ටත්වයේ සලකුණකි
25/12/2024
🎁 May you have a wonderful Christmas 🎅
04/12/2024
(සිප්GRADE-කලුතර)
2025👉 6ශ්‍රේණියට යන්න දුවලා පුතාලට වැඩි දවසක් ඇත්තේ නෑ...🙋🙋 අපි දෙසැම්බරයේ සිටම වැඩ පටන් ගමු..🤩🎯
Kings English Academy - Kalutara
Education
01/10/2024
👩💻2025 ශිෂ්‍යත්ව විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න සියල්ලම ජයගන්න🏆️
💯💯💯💯😀😀😀💯 💯💯💯
🏅ආදරණීය දෙමව්පියනි අවුරුදු 3ක් පංති ගිහින් ඉගෙනීමට නොලැබෙන ශිෂ්‍යයත්ව විභාගයට අදාල ඉංග්‍රීසි පාඩම් සියල්ලම එකම පොතකින්.
⛳විෂය නිර්දේශයේ පරිසරය කොටසට අදාළ සියලූම ඉංග්‍රීසි වචන (Vocabulary)
⛳ වාක්‍ය ලිවීමට අදාල ව්‍යාකරණ(Grammar) ඉතා සරල ලෙස
⛳ ඉංග්‍රීසියෙන් සිංහලට හා සිංහලෙන් ඉංග්‍රීසියට පරිවර්තනය කළයුතු වචන
⛳ අනුමාන ප්‍රශ්න 20ක්
⛳ පසුගිය වසර 10ක ප්‍රශ්න (past papers)
[👉මෙහි අන්තර්ගතයි]
📦මෙම ශිෂ්‍යත්ව විභාග ඉංග්‍රීසි වැඩ පොත ඔබටත් අවශ්‍ය නම් මෙම Whatsapp link එක ක්ලික් කර 👇👇👇
https://wa.me/message/5WSJSDNIM5FAJ1
♟️නම
♟️ලිපිනය (ආසන්නතම නගරය)
♟️ ☎ දුරකථන අංක 2ක් අපවෙත එවන්න.
(ලංකාව පුරා බෙදාහැරීම නොමිලේ 💯Free)
💙Whatsapp no. 076 49 22 692💙
😀Limited Offer 😀
💙පොතේ මිල රු.799ක් පමණි 💙
👉 පාසල් ගුරුවරුන්ට/ශිෂ්‍යත්ව පංති ගුරුවරුන්ට මිළට ගැනීමේදී විශේෂ වට්ටම්.
(ඔබගේ අදාල තොරතුරු Comment කරන්න)
01/10/2024
🌎👦👧 May you have a wonderful & blissful childrens day💙💙💙
24/09/2024
👩💻 2025 - 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන පොඩ්ඩන්ටයි.😉
නිවාඩු කාලේ ශිෂ්‍යයත්ව ඉංග්‍රීසි ටික ගොඩදාගන්න 🫵🏻🤓🤩
👉අවුරුදු 3ක් ඉංග්‍රීසි පංති ගියත්😔 ශිෂ්‍යත්ව පේපර් එකේ ඉංග්‍රීසි ප්‍රශ්න වලට නිවැරදිව පිළිතුරු ලියන්න බැහැ නේද ?
🤩මෙන්න අවුරුදු 3ටම ප්‍රථම සහ එකම විසදුම
විභාගයට එන ප්‍රශ්න සියල්ලම එක පොතකින්.
(පොතේ මිළ එක් මාසික පංති ගාස්තූවක් පමණි)
🎯රු.999ක් පමණි.🎯
(ලංකාව පුරා බෙදාහැරීම නොමිලේ 💯Free)
(Limited Offer)
📦මෙම ශිෂ්‍යත්ව විභාග ඉංග්‍රීසි වැඩ පොත ඔබටත් අවශ්‍ය නම් මෙම Whatsapp link එක ක්ලික් කර 👇👇👇
https://wa.me/message/5WSJSDNIM5FAJ1
♟️නම
♟️ලිපිනය (ආසන්නතම නගරය)
♟️ ☎ දුරකථන අංක 2ක් අපවෙත එවන්න.
💙Whatsapp no. 076 49 22 692💙
16/09/2024
🎉️🥰 5️⃣ *ශිෂ්‍යත්ව විභාග කඩඉම පසු කළාවූ දරුවන්ට*
👩🏻🎓 🧑🏻🏫 👨🏻🔬 🧑🏾🚀
මතු අනාගතේ බොහෝ මංපෙත් විවර කරවීමට උපකාර වන්නා වූ
*ඉංග්‍රීසි භාශා* පාඨමාලාව.
~Spoken English Course~
*අපගේ පංතියෙන්*
🔖 මුල සිට සරලව ඉගෙනීමටත්,
🔖 ඉංග්‍රීසි කථනය,
🔖 6 ශ්‍රේණිය විෂය නිර්දේශය මුල සිට ඉගෙනීමටත්,
❗සෑම දරුවකු වෙනුවෙන් විශේෂ අවධානය සහිතව ඉගැන්වීම සිදු කෙරේ.
❗Spoken English පාඨමාලාව සාර්ථකව අවසන් කරන සිසුන්ට සහතික පත්‍රයක්ද.
❗සැප්තැම්බර් හා ඔක්තෝබර් මසවල *නොමිලේ* පංති පැවැත්වෙයි.
Whatsapp ගෘප් එකට එකතු වීමට පහත ලින්ක් එක ක්ලික් කරන්න)
https://chat.whatsapp.com/CnZxGDMpaq6BYPcThIHOjP
05/08/2024
ශිෂ්‍යත්ව විභාගයට ලකුණු 6ක්...🤩👑
🫵 දෙමව්පියනි,ශිෂ්‍යත්ව විභාගයේදී සෑම වසරකදීම දරුවන් ඉංග්‍රීසි ප්‍රශ්න 6න් කීපයක් නොදැනුවත්කම නිසාවෙන් වරදවා පිළිතුරු සපයති. 🥹😳😭😭
එබැවින් 80% පමණ දරු පිරිසක් එම ලකුණු මට්ටම නොලබාම විභාගය අසමත් වීමට හේතුවේ...
👇👇👇👇👇
පාසල් පෙළ පොතේ එම ඉංග්‍රීසි ප්‍රශ්න සදහා නිසි ලෙස සෘජුව පිළිතුරු සැපයීමටද කියා පාඩමක්ද නොමැත.
🧑👧 ඉතින් එම ගැටලුවට විසඳුමක්👌 ලෙස ප්‍රශ්න පත්‍රයේ ඉංග්‍රීසි ප්‍රශ්න 6ට අති සාර්ථකව හා පැහැදිලිව පිළිතුරු සපයන ආකාරය අපගේ පොත් කට්ටලයේ අන්තර්ගතයි.🤩🤩
🦸කිසිදු වැල්වටාරම් නැතිව ශිෂ්‍යත්ව විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න 6ට පමණක් ඉතා සාර්ථකව පිළිතුරු සැපයීමට හැකි වන ලෙස මෙම පොත නිර්මාණය කර ඇත.🙏
(මෙම පොත් කට්ටලය දරුවන්ටම කියවා තේරුම් ගනිමින් පිළිතුරු ලිවීමට හැකි වීම මෙහි ඇති සුවිශේෂීත්වයි.)
🎓❤ඔබගේ දරුවාටත් මෙම පොත අවශ්‍ය නම් ඔබගේ [නම,ලිපිනය හා දුරකථන අංක 2ක් සහ ලගම නගරය අපවෙත එවන්න 🤩👌👌
නැතිනම් පහත Whatsapp link එක ක්ලික් කර අප වෙත එවන්න.
https://wa.me/message/5WSJSDNIM5FAJ1
🤩මෙම පොත රට පුරා නොමිලේ බෙදාහරින අතර ඔබගේ නිවසට ලැබුනු පසු මුදල් ගෙවිය හැක.🤩(පොතේ මිල රු.900/=ක් පමණි)
01/08/2024
🦸 ශිෂ්‍යත්ව විභාගය අත ළඟයි...
❤ [ආදරණීය දෙමව්පියනි]❤🫵
🫅 විභාග ප්‍රශ්න පත්‍රයේ ඉංග්‍රීසි ප්‍රශ්න අංක
11) ,12) සහ 13) මගින් ලකුණු👉 6👈ක් ලැබෙන බව ඔබ දන්නවාද ?🤔🤔🤔
🔔 බොහෝ දරුවන් ඉතා සරල මෙවැනි ප්‍රශ්න නොදැනුවත්කම නිසා වරදවා ගනී.🚫🚫
🎓 එබැවින් එක ලකුණක් නැතිවීමෙන් ලැබෙන පාඩුව ඔබේ දරුවා සමත්,අසමත් වීම පවා තීරණය කරයි.🥹🥹
🤩 ඉතින් විභාගයට පමණක් පැමිණෙන ඉංග්‍රීසි ප්‍රශ්න ඉලක්ක කරගනිමින්, ඒවාට ඉතා👌👌 [පැහැදිලිව] , [නිවැරදිව] හා [සාර්ථකව] පිළිතුරු සපයන විදිහ දරුවාට කියාදෙන්න සම්බන්ධ කරවන්න අපගේ නොමිලේ💯✔️✔️ පංතියට.
❤👇❤👇❤👇❤👇❤👇❤👇
https://chat.whatsapp.com/CnZxGDMpaq6BYPcThIHOjP
💥💥💥💥💥💥💥💥💥💥💥💥
(ඉහත Whatsapp Group එකට සම්බන්ධ වී පංතිය පැවැත්වෙන දිනය📆,වේලාව ⏰ සහ වැඩි විස්තර දැන ගන්න)
Kings English Academy
26/07/2024
🎓🥷🫅🦹 මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින පුංචි හපනුන් වෙනුවෙන්....❤🤩
🎓 නොමිලේ පැවැත්වෙන ශිෂ්‍යත්ව අනුමාන ඉංග්‍රීසි ප්‍රශ්න පංතිය
🫵😃 ඉංග්‍රීසි ප්‍රශ්න වලට නිවැරදිව ලියලා ලකුණු 6 ගන්න විදිහ අපි කියලා දෙන්නම්..🎉️
17/06/2024
🎑️Wishing you a joyous Eid ul-Adha filled with blessings and happiness.