Dedunu pre school

Dedunu pre school

�සිගිත්තන්ගේ ලෝකය�

Operating as usual

Photos from Dedunu pre school's post 04/02/2024

නිදහස් දින සැමරුම...... 🅓🅔🅓🅤🅝🅤. 🅟🅡🅔. 🅢🅒🅗🅞🅞🅛

Photos from Dedunu pre school's post 01/02/2024

activities for dedunu pre school ....❤❤

Photos from Dedunu pre school's post 18/01/2024

🅓🅔🅓🅤🅝🅤 🅿🆁🅴 🅢🅒🅗🅞🅞🅛

පෙර පාසලේ තෙයිපොංගල් උත්සවය 💐💐

Photos from Dedunu pre school's post 16/01/2024

2024 new year ..🌈️
🄳🄴🄳🅄🄽🅄 🄿🅁🄴 🅂🄲🄷🄾🄾🄻
❤🅗🅐🅓🅘🅖🅐🅜🅐❤

Photos from Dedunu pre school's post 05/01/2024

🌈 දේදුනු පෙර පාසල,
සිංහ ප්‍රජා ශාලාව,
හැඩිගම. 🌈️

අද කාලේ ලංකාවේ මොන්ටිසෝරි, Nursery, පෙර පාසල් හැම තැනකම හතුපිපෙනවා වගේ තියෙනවා. හොඳ විෂය නිදේශ යටතේ පුහුණුවීම් තුලින් මේවා ආරම්භ කර තිබුනත් ඒවාගෙන් 99% ක්ම වගෙ කුඩා දරුවන්ගේ වයසට සරිලන ගුණාත්මක ක‍්‍රමානුකූල අධ්‍යාපනයක් ලැබේදැයි සැක සහිතයි පොඩ්ඩන්ට ඒ වයසෙදි පොත්පත් වල වැඩ කරන එකයි සෙල්ලම් කරන එකයි දෙකටම එහා ගිය මානසික සහ කායික සංවර්ධනය ඇති කරන ක්‍රියාකාරකම් සිදු කිරීම අත්‍යවශ්‍යයි . අද කාලයට ගැළපෙන අයුරින් ඉංග්‍රිසි සහ සිංහල මාධ්‍යයෙන් මෙ සියලු වැඩසටහන් සිදු කිරිම අපගේ *දේදුනු පෙර* *පාසල* තුළින් සිදු කෙරෙනවා.

අවුරුදු 2 1/2 සිට දරුවන්ගේ මනස සංවර්ධනය කරන ක්‍රියාකාරකම් වලින් සපිරුනු පරිසරයක් අප විසින් නිර්මාණය කර තිබෙනවා.

1. ඉංග්‍රිසි සහ සිංහල භාෂා කුසලතා
2.ආචාර විධි සහ යහපත් පුරුදු
3.ඉදිරිපත් කිරීමේ කුසලතා
4.පෞරුෂ සංවර්ධනය
5.සමාජ කුසලතා
6.ගැටළු විසඳීම
7.නිර්මාණ ශීලීත්වය ඔප් නැංවීම
8.විවේචනාත්මක චින්තනය

ළමයින්ට සුදුසු පරිදි අධ්‍යාපනය (ඉගෙනුම් ක්‍රම ) යොදා ගැනීම

සාම්ප්‍රදායික පෙරපාසල් ක‍්‍රමයෙන් ඔබ්බට.

ඉඩකඩ සීමිත බැවින් ඉක්මනින් ලියාපදිංචි වන්න.

Registration ඇරඹුණා

Call - 0702 515 681

Dedunu preschool

Montessori, Nursery, and Preschools have become ubiquitous in Sri Lanka. Despite their initiation with well-designed curricula, there is skepticism regarding whether 99% of these establishments provide a systematically high-quality education suitable for young children. During this formative age, it is crucial for children to engage in activities fostering mental and physical development, extending beyond conventional book learning and play. Our Dedunu preschool tailored to meet the demands of modern times.

We have created an environment filled with activities that develop children's minds from 2 1/2 years. We nurture kids with the following.

1. Sinhala and English language skills
2.Etiquette and good manners
3.Presentation skills
4.Personality development
5.Social skills
6.Solving problems

Photos from Dedunu pre school's post 02/01/2024

2023 වසර අවසානේ.......
පුංචි පැන්චියන්ගේ නැටුම් ගැයුම් වලින් හැඩවුනු හෝරාව.
." දේදුනු පෙර පාසල" හැඩිගම ❤💐🌈️

31/12/2023

2024 𝘩 𝘢 𝘱 𝘱 𝘺 𝘯 𝘦 𝘸 𝘺 𝘦 𝘢 𝘳

28/12/2023

🧑‍🎄🧑‍🎄🧑‍🎄🧑‍🎄

20/12/2023

2024 ......

04/12/2023
13/11/2023

🄳🄴🄳🅄🄽🅄. 𝒇𝒂𝒎𝒊𝒍𝒍𝒚. 2023 𝒚𝒆𝒂𝒓

Photos from Dedunu pre school's post 06/10/2023

❤❤❤ teacher s day celebration....
🅳🅴🅳🆄🅽🆄 ⓟⓡⓔ 🅢🅒🅗🅞🅞🅛

Photos from Dedunu pre school's post 06/10/2023

...𝖍𝖆𝖕𝖕𝖞.𝖙𝖊𝖆𝖈𝖍𝖊𝖗.𝖉𝖆𝖞.....

නිමක් නොවන ජීවන ගමනේ
තෙරක් නොමැති බාධක හමුවේ
පිපෙන්නට වෙර දරණ
පුංචි මල් කැකුළකට
පිපෙන්නට....
සොදුරු ළමාවිය යහපතින් ගත කරන්නට
විටෙක...
යහළුවකු යෙහෙළියක ලෙසින්ද
මවක පියෙකු ලෙසින්ද
නිබඳවම ජීවිතය ජයගන්න
ගුරුහරුකම් කියාදුන්නේ
ඔබයි මගේ ගුරු මැණියනි,පියාණනි,

🅓🅔🅓🅤🅝🅤 🄿🅁🄴 🅂🄲🄷🄾🄾🄻

Photos from Dedunu pre school's post 03/10/2023

🄳🄴🄳🅄🄽🅄 🄿🅁🄴 🅂🄲🄷🄾🄾🄻

පුංචි පැන්චියන්ගේ රැගුම්, ගැයුම්, සමගින් ලෝක ලමා දිනය සැමරීම . 🅳🅴🅳🆄🅽🆄

01/10/2023

🄷🄰🄿🄿🅈 🄲🄷🄸🄻🄳🅁🄴🄽🅂 🄳🄰🅈

Photos from Dedunu pre school's post 28/09/2023

දේදුනු පෙර පාසලේ වාර්ශික විනෝද චාරිකාව..
දෙමව්පියන්ගේ ත් සහබාගිත්වයෙන් සැප්තැම්බර් මාසයේදී .
මෙවර ...... නුවර දලදා මාලිගාව , පින්නවල අලි හා සත්තු වත්ත , පේරාදෙණිය මල් වත්ත, ...🙏
❤පුංචි හිත් වල තිබුන සතුට..❤

Photos from Dedunu pre school's post 21/09/2023

🅳🅴🅳🆄🅽🆄 පෙර පාසලේ පුංචි පැංචියන්ගේ නිර්මානශීලිත්වය, දක්ශතාවය, ඉදිරිපත් කිරීමේ හැකියාව, ටම වෙන්වුනු දවස
"🄳🄴🄳🅄🄽🅄 අත්කම් නිර්මාන ප්‍රදර්ශනය"
දේදුනු පෙර පාසලේදී ....

Photos from Dedunu pre school's post 18/09/2023
Photos from Dedunu pre school's post 15/09/2023

.අපේ පෙර පාසල....
දේශීය ආහාර සංරක්ෂණ වැඩසටහන ..

Photos from Dedunu pre school's post 08/05/2023

🍦 🍦 අයිස් ක්‍රීම් දන්සල. 🌄🌌🌅🎡🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️

Photos from Dedunu pre school's post 08/05/2023

වෙසක් පොහොය නිමෙත්තෙන් පැවැත්වු සීල සමාදාන වැඩසටහන.
දේදුනු පෙර පාසල , සිංහ ප්‍රජා මන්ඩලය හැඩිගම

Photos from Dedunu pre school's post 05/05/2023

2023-05-06

Photos from Dedunu pre school's post 14/04/2023

සුබ නව වසරක් වේවා....🌟🎈

Photos from Dedunu pre school's post 13/04/2023

දේදුනු පෙර පාසල . හැඩිගම ...
සිගිති බක්මහ උලෙළ 2023 .. ..
....❤️🎈🌟

Photos from Dedunu pre school's post 25/03/2023

දේදුනු පෙර පාසල🌠🌟 ..
සිගිති පොළ...

Photos from Dedunu pre school's post 04/02/2023

දේදුනු පෙර පාසල

75 වන ජාතික නිදහස් සැමරැම..🇱🇰🇱🇰🇱🇰🇱🇰

Want your school to be the top-listed School/college?

Videos (show all)

Website