
පහතරට මගුල් බෙර වාදනය - part 1 - Lowcountry drum lesson පහතරට මාතර සම්ප්රදාය මගුල් බෙර පළමු වට්ටම ගදං ගදං ගදංර්........රිම් ගතගත ගදිත - ගුඳ ගදිත ගුගුදිත ගතගුගුදං ගත ගුඳත් ගද.....
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Geography හරිත දනව්ව, Education, .
Operating as usual
පහතරට මගුල් බෙර වාදනය - part 1 - Lowcountry drum lesson පහතරට මාතර සම්ප්රදාය මගුල් බෙර පළමු වට්ටම ගදං ගදං ගදංර්........රිම් ගතගත ගදිත - ගුඳ ගදිත ගුගුදිත ගතගුගුදං ගත ගුඳත් ගද.....
ජයග්‍රහණයන් උදාකරන්නේ අසීමිත කැපවීමයි...
Congratulations sri lanka..❤❤🌏
භූගෝල විද්‍යාව 2023
එක් දිනක එක් සම්මන්ත්‍රණයකින් හොඳම අඩමාන නොවූ අනුමාන සියල්ල නිවැරඳිව හොඳම Geography පන්තියේ අපි දරුවන්ට ලබා දුන්නෙමු...
පළමු ප්‍රශ්න පත්‍රයේ
3. ප්‍රශ්නය ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය
4. සංඛ්‍යානය, ප්‍රාථමික දත්ත
5. සංඛ්‍යාත ව්‍යාප්තිය සහ ජාල රේඛය, සංඛ්‍යාත බහු අස්‍රය
6. බෙදන ලද වෘත (සක් සටහන)
දෙවන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 1. ජලය 2. වායූගෝලීය පද්ධතිය 3. ගංගා භූ රූප 4. ශ්‍රි ලංකාවේ තෙත් බිම් 5. ජන සංඛ්‍යා පිරමීඩ. 6.හරිත විප්ලවය 7. සංචාරක කර්මාන්තය 8. ප්‍රෙට්‍රෝලියම් ලෙස ඉදිරිපත් වූ විභාග ප්‍රශ්න 8 ම අපි අවසන් සම්මන්ත්‍රණයේදී අනුමාන ප්‍රශ්න පත්‍රයේ පමණක් ඔබට ලබා දුන් අනුමාන මාතෘකාම විය...
ඉතින් නැවතත් අපි බුද්ධිය යනු කුමක්දැයි නුවණින් පසක් කළෙමු....
විභාග ප්‍රශ්න පත්‍ර සමගින් අප ලබාදුන් අනුමාන ප්‍රශ්න පහතින් දක්වා ඇත...
ප්‍රතිඵල මතම ගොඩනැගෙන, වැඩ කරන වැඩ කරවන, වැඩිම දරුවන් පිරිසක් නිවැරැඳිව සහ ඉලක්කගතව විභාගය සඳහා සූදානම් කරන හොඳම Geography අපි 2025 උසස් පෙළට නව පන්ති ආරම්භ කෙරේ...
පන්ති සඳහා ලියාපදිංචි වීමට ඔබගේ නම සහ පන්තියට සම්බන්ධ වන නගරය සඳහන් WhatsApp පනිවිඩයක් 076 527 0 827 අංකයට යොමු කරන්න.
2023 උසස් පෙළ,
ඔබ සොයන,,,
Results ම විතරයි අපේ පොරොන්දුව...
(අලුතින් සම්බන්ධ වන දරුවන් 076 527 0 827 අංකයට WhatsApp පනිවිඩයක් යොමු කරන්න.)
අලුත් මාසයට,,,
උසස් පෙළ 2023
Geography
එන්න,,,
මේ තියෙන්නේ හරිම පාර,
අවස්තාව සැමට විවෘතයි.
තීරණය ඔබ සතුයි...
(මෙම පන්තිය සඳහා සම්බන්ධ වන සියලුම දරුවන්ට අපගේ 2023 පුනරීක්ෂණ පන්ති සඳහා ගාස්තු අය කිරීමකින් තොරව සම්බන්ධ වීමට අවස්තාව සලසා ඇත. එකම බලාපොරොත්තුව ඔබ ඉහළම ප්‍රතිඵලයක් වෙනුවෙන් සූදානම් කිරීම පමණි.)
මෙවරත් ගියවර මෙන්ම හරිම දේ හරිම විදියට අපි දරුවන්ට ලබා දුන්නෙමු... භූගෝල විද්‍යාව අවසාන සම්මන්ත්‍රණය 2022 (2023)
විශේෂත්වය එක් දිනක එක් සම්මන්ත්‍රණයකින් හොඳම අඩමාන නොවූ අනුමාන සියල්ල නිවැරඳිව හොඳම Geography පන්තියේ අපි දරුවන්ට ලබා දුන්නෙමු...
පළමු ප්‍රශ්න පත්‍රයේ සිතියම් විවරණය අදාළ ප්‍රශ්න (හරස්කඩ, මාර්ගයක දිග, භෞතික, සංස්කෘතික, ලක්ෂණ, උස, භූමි පරිභෝග,)
සිතියම් ලකුණු කිරීම
5 ප්‍රශ්නය චතුර්ථක සහ විසරන සටහන
6. ප්‍රශ්නය ද්විත්ව තීරූ ප්‍රස්තාරය
GIS සහ සංඛ්‍යානය
දෙවන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 1. පස 2 ශුෂ්ක ඛාදනය, 6 ජනාවාස 07 ශ්‍රි ලංකාවේ ඛනිජ සම්පත්, 3 ස්වාභාවික ආපදා, 4 බියෝම ලංකාවේ, 7 කලාපීය සංවිධාන ලෙස ඉදිරිපත් වූ විභාග ප්‍රශ්න 8න් 7ක්ම අපි අවසන් සම්මන්ත්‍රණයේදී අනුමාන ප්‍රශ්න පත්‍රවල පමණක් ඔබට ලබා දුන් අනුමාන මාතෘකාම විය...
අපි පන්තිකාමරය තුළ අවසන් සතියක කාලය තුළ අවධානය යොමුකළ සියලුම මාතෘකා විභාග ප්‍රශ්න පත්‍රය තුළ ඒ ආකාරයටම විය...
කොටින්ම විභාගයට ආපූ සියලුම ප්‍රශ්න පන්ති තුළ අපි අවසන් සති දෙක තුළ සාකච්ඡා කලා...
(ඉහත දක්වා ඇත්තේ අවසාන සම්මන්ත්‍රණයේදී අනුමාන ප්‍රශ්න පත්‍රය තුළ ලබාදුන් ප්‍රශ්න පමණි.. ප්‍රශ්න පත්‍ර සියලුම දරුවන් වෙනුවෙන් අපගේ WhatsApp Group තුළ ද ලබා දුන්නා)
ඉතින් නැවතත් අපි බුද්ධිය යනු කුමක්දැයි නුවණින් පසක් කළෙමු....
ප්‍රින්ස් කොලේජ් මාතර
සිප්වේ දෙනියාය
විභාග ප්‍රශ්න පත්‍ර සමගින් අප ලබාදුන් අනුමාන ප්‍රශ්න පහතින් දක්වා ඇත...
2023 Geography II ප්‍රශ්න 7ක්ම අපි අවසාන සම්මන්ත්‍රණයේ දීපු අනුමාන...
Geography 2023 උසස් පෙළ
එයාලගෙම වචනෙන් ගෙඩි පිටින් ආවලු..