01/04/2020
Tropical..👌👌👌
Online Thaksalawa
The online educational area conducted by university fraternity brothers and sisters for the next gen
17/06/2017
සුමුදුර ධර්ම දේශනා පිංකමක්....
අද දින සචස 6 ට පන්සල අසලදී,
සංවිධානය-වාණිජ හා කළමණාකරන පීඨය
17/07/2016
කෘෂි විද්‍යා පීඨයේ සංවිධානයෙන්....
12/01/2016
ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයීය බෞද්ධ ශිෂ්‍ය සංගමයේ තවත් එක් පියවරක් ලෙස බෝධීගරයේ වැඩ කටයුතු ආරම්භ කෙරිණි.....
13/12/2015
ඔබට අවශ්‍ය බෞද්ධ සංගමයේ T-Shirt
අපගේ භාණ්ඩාගාරික තුමාගෙන් ලබාගන්න
23/11/2015
අවුරුදු 68ක් තට්ටුමාරු ක්‍රමයට නිල්, කොළ පාලකයන්ව බලයට පත්කළ ජනතාව තේරුම්ගත යුත්තේ ඔවුන්ගේ එකම උත්තරය කප්පාදුව, මර්ධනය පමණක් බවයි, ජනතාවාදී පාලණයක් රටේ ස්ථාපිත වෙනතුරුම රාජ්‍ය මර්ධන හස්තය ජනතාව වෙතත් ඔවුන්ගේ දරුවන් වෙතත් දියත්වෙනු ඇත.
රාජපක්ෂ ආණ්ඩුවේ රතුපස්වල, කටුනායක, හලාවත මර්ධනයම යහපාලන ආණ්ඩුව බදගිරිය, HNDA හරහා පටන්ගනිමින් ඇත. ලාංකීය නිදහස් අධ්‍යාපන අයිතිය රැකගැනීම වෙනුවෙන් හෙට දවසෙත්, මර්ධනයට මුහුණදෙමින්, එක්ව සටන්කලයුතු කාලය එලබ ඇත....!!.
18/11/2015
"මිනිසත් කමට අත්වැලක්"
මෙවර අ.පො.ස සාමාන්‍ය පෙල සිසුන් සදහා විද්‍යයා විෂය සම්මත්‍රණ මාලාවක් 2015.11.25 දින පො/ගල්අමුණ මහා විද්‍යාලයේදී.......
මෙහෙය වීම-කෘෂි විද්‍යා පීඨ සහෝදර පිරිස
05/11/2015
"පද වැලක අරුත සොයා..............
25/09/2015
නැගෙනහිර විශ්වවිද්‍යාලයීය සිංහල සහෝදර සහෝදරියන් වෙත කෙරෙන නිවේදනයි.............!!!
ඔබගේ නිර්මාණ,
"සංකල්පනා"
පවුර මත එලිදැක්වීමේ අවස්ථාව දැන් ඔබටත්
ඔබගේ කවි,නිසදැස්,ලිපි,චිත්‍ර....,,
ඔබගේ කංඩායම් නායක මගින් බෞද්ධ සංගමයේ නිළධාරී මංඩලය වෙත යොමු කරන්න.......
ස්තුතියි......!!!
12/09/2015
ඔවුහු ඔබට අසීමිතව ප්‍රෙම කළහ.......
09/09/2015
සිංහල බෞද්ධ ශිෂ්‍ය සංගමයේ සහෝදර සහෝදරියන් වෙත කෙරෙන කාරුණික ඉල්ලීමයී.........
මෙය කාලයක පටන් ක්‍රියාවට නැංවීමට උත්සාහ කර පණ ගැන්වුණු කර්තව්‍යයකි,
ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයීය සිංහල සිසුන් සඳහා පමණක් පොදු T-Shirt එකක අඩුපාඩුව අප විසින් පොදුවේ එකතුව සිදුකරන කාර්යයකදී කාලයක සිට තදින්ම දැණුනි.
ඒ නිසාම චාම් නිර්මාණයකින් යුතු T-Shirt එකක් නිර්මාණය කර එය පොදු T-Shirt එකක් ලෙස අප සිංහල සහෝදර සහෝදරියන් අතර බෙදාහැරීමට සියලුම කටයුතු මේ වන සංවිධානය කර හමාරය,
ඔබගේ ඉල්ලුම ඔබගේ කංඩායම් නායකට(comity member)දැනුම් දෙන ලෙසද මෙයින් ඉල්ලා සිටිමු.
තවද,
ඔබගේ අදහස්,උදහස්,යෝජනා ලබාදෙන ලෙසද මෙයින් ඉල්ලා සිටිමු........