🎓කොළඹ රහට පොලොන්නරුවට 🎓
👉 2024 A/L පුණරීක්ෂණ පංති ආරම්භය...
▪️ඔබගේ මිතුරන් දැනුවත් කරන්න.
📚හීන එක්ක අතරමං වෙන්න එපා , හීන දිනන්න පාර කියන තැනට එන්න .
📚 දිනන්න කැමතිද? අනිවාරෙන්ම එන්න . අපිත් එක්ක එකතු වෙන්න.
👉 අමාරුයි කියන ET ලේසියෙන් ඉගන ගන්න.
👉 පෙබරවාරි 2 සිකුරාදා. පෙ.ව. 08.00
👉 ඔබත් එන්න සිලෝන් පෙන් එකට..
👉 විමසන්න - 076-9220785/ 071-3004004
දැනුම සොයන දරුවන්ගේ ඉංජිනේරු හදවත - Ape ET Class Eka
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from දැනුම සොයන දරුවන්ගේ ඉංජිනේරු හදවත - Ape ET Class Eka, Education Website, .
🎓කොළඹ රහට පොලොන්නරුවට 🎓
👉 2024 A/L පුණරීක්ෂණ පංති ආරම්භය...
▪️ඔබගේ මිතුරන් දැනුවත් කරන්න.
📚හීන එක්ක අතරමං වෙන්න එපා , හීන දිනන්න පාර කියන තැනට එන්න .
📚 දිනන්න කැමතිද? අනිවාරෙන්ම එන්න . අපිත් එක්ක එකතු වෙන්න.
👉 අමාරුයි කියන ET ලේසියෙන් ඉගන ගන්න.
👉 පෙබරවාරි 4 සිකුරාදා. පෙ.ව. 08.00
👉 ඔබත් එන්න සිලෝන් පෙන් එකට..
👉 විමසන්න - 076-9220785/ 071-3004004
💯
🙏🙏🙏
❤️
💯🏆
නව නිර්මානයක් කරමුත. 😊
තෙරුවන්සරණයි...
👉 හෙට තමා දවස ආසාවෙන් එන්න Drawing
ඉගනගන්න...
🫥විභාගයට පාර කියන අපූරු
DRAWING පංතිය🫥
⚙️ ඉංජිනේරු ඇදීම එහෙමත්
නැත්නම්, හැමෝම කතා
වෙන විදිහට ENGINEERING
DRAWING අලුත්ම
විදිහකට ඉගෙන ගන්න
කැමතිද?
👉 එහෙනම් මේ ඉරිද පෙ.ව. 10.00 ට හිඟුරක්ගොඩ
නිම්මනට ඔබත් එන්න...
❄️අපේ ET පංතිය ❄️
✏️ Drawing ආසාවෙන් ඉගනගන්න ඔබත් එන්න...
🫥විභාගයට පාර කියන අපූරු DRAWING පංතිය🫥
⚙️ ඉංජිනේරු ඇදීම එහෙමත් නැත්නම්, හැමෝම කතා
වෙන විදිහට ENGINEERING DRAWING අලුත්ම
විදිහකට ඉගෙන ගන්න කැමතිද?
👉 එහෙනම් මේ ඉරිද පෙ.ව. 10.00 ට හිඟුරක්ගොඩ
නිම්මනට ඔබත් එන්න...
❄️අපේ ET පංතිය ❄️
දළදා සමිදු පිහිටයි 🙏
💥💥පොළොන්නරුව තාක්ෂණවේදී දරුවන්ගේ විශ්වාසය 💥💥
🫥විභාගයට පාර කියන අපූරු DRAWING පංතිය🫥
⚙️ ඉංජිනේරු ඇදීම එහෙමත් නැත්නම්, හැමෝම කතා
වෙන විදිහට ENGINEERING DRAWING අලුත්ම
විදිහකට ඉගෙන ගන්න කැමතිද?
👉 එහෙනම් මේ ඉරිද පෙ.ව. 10.00 ට හිඟුරක්ගොඩ
නිම්මනට ඔබත් එන්න...
❄️අපේ ET පංතිය ❄️
තෙරුවන්සරණයි හැමෝටම
2025 A/L නව පංති ඇරබුණා පමණි...
ඔබත් දැන්ම ලියාපදිංචි වන්න...
විමසීම් 📞
👉 076-9220785
👉 076-4511344
👉 070-2401110
👉පැන්සල් ඉස්සර උල්කරේ මෙහෙමයි.
🛠 ලයිනරයක් එන්ජින් බදට සවිකිරීමේ ආකාරයක්... 😊
🏎 මාත් එක්ක රවුමක් යන්න කැමති අය ✋.
2011 ජුලි 1 වන දින නිමකර ජනතා අයිතියට පත්කරන ලද චීනයේ ජියාඕෂෝ බොක්ක හරහා දිවෙන මෙම නව පාලම ජලය මත දිවෙන ලොව දිගම පාලම ලෙස වර්ථමානයේ ගිනස් වාර්ථා පොතට එක්වී තිබෙනවා... මන්තීරු හයකින් සමන්විත මෙම පාලම කිංඩාඕ හි හුවාංඩාඕ දිස්ත්‍රික්කයේ සිට ජියාඔෂෝ බොක්ක හරහා ගොස් පහසුවෙන් එම දිස්ත්‍රීක්කයටම අයත් නව වෙළද නගරය හා සම්බන්ධ වෙන අතර මෙම පාලමේ සම්පූර්ණ දිග සැතපුම් 26.4ක් පමණ වෙනවා...
විශාල කුළුණු 5000 කට වඩා යොදා ශක්තිමත් ආධාරකයන් මත ගොඩනගා ඇති මෙම පාලම් ව්‍යාපෘතිය වසර 4 ක වැනි කෙටි වාර්තාගත කාලයකින් නිම කර ඇති අතර මෙහි සම්පූර්ණ නිෂ්පාදන පිරිවැය යුවාන් බිලියන 10 ක් (ඩොලර් බිලියන 1.5 ක්) බවද සඳහන් වෙනවා...
ඕනෑම භූමිකම්පාවකට සහ සුළි සුළඟකට ඔරොත්තු දෙන ආකාරයෙන් නිමවා ඇති මෙම පාලම ටොන් 300,000 පමණ වාහන සංඛ්‍යාවක බරක් දරා ගනිමින් ඒවාට ඔරොත්තු දෙන පරිදි නිර්මාණය කර ඇති බවද වාර්ථා වේ.
🏆 ඉංජිනේරු තාක්ෂනවේදය.
👉 2025 A/L නව පංති ඇරබුනා පමණි.
👉 ඔබත් විස්වාසෙන් සහභාගී වන්න.
👉 පුලතිසිපුර දැවැන්තම ET පංතියට.
🔥🔥🔥 තාක්ශණික ඉංජිනේරුවන් 3ක් එක්ක 🔥🔥🔥
අනාගතය දකින්නට...
2025 A/L Technology
නව පන්ති ඇරඹුණා..
🏆 හොදම අය එකට ඉන්න එකම තැන 🏆
👉 2025 A/L
👉 නව පන්ති ආරම්භය
👉 නිම්මාන හිඟුරක්ගොඩ
👉 තක්ෂිලාව මැදිරිගිරිය