Sandun Perera - Combined Mathematics

Sandun Perera - Combined Mathematics

Combined Mathematics tutor

Operating as usual

14/09/2023

මෙවරත් 100% සමත් ප්‍රතිශතයක් සහිත මීගමුවේ එකම සංයුක්ත ගණිත පංතිය වීමට හා විශිෂ්ඨ ප්‍රතිඵල තැනීමට අපට හැකිවුනා….

2️⃣0️⃣2️⃣2️⃣ AL Results

If you focus on results, you will never change.
If you focus on change, you will get results. – Jack Dixon

30/08/2023

තාම Applied පටන් ගත්තේ නැද්ද??
Applied දෙවනි පාඩමට අපිත් එක්ක එකතු වෙන්න…

ඒකතල බල පද්ධති, ත්‍රිකෝණමිතිය හා ශ්‍රිත ආරම්භ වේ.

2025-AL combined mathematics
සිංහල මාධ්‍ය / English Medium

Free seminar

සැප්තැම්බර් 3
ඉරදා සවස 2:00 - 6:00

සැප්තැම්බර් 6
බදාදා උදෑසන 8:00 - 12:00

තිලිණ ආයතනය - මීගමුව

මේවන විට අපි අවසන් කර ඇති පාඩම් දෛශික, ලඝුගනක, අසමානතා, දර්ශක….
මෙම පාඩම් නැවත ආවරණය කරනු ලැබේ…

වැඩි විස්තර: https://t.me/SP_Maths_2025

26/07/2023

2023 A/L විභාගයට තව මාස 4යි.... ‼ ‼

ඔබ කුමණ මට්ටමක සිටියත් ඔබව විශිෂ්ඨ සාමාර්ථයකට රැගෙන යන අපගේ වැඩ පිලිවෙල. 🏆 🏆

🔴 Theory
🟢 සෙනසුරාදා 7:30am - 12:30pm

🔴 Revision
🟢 බ්‍රහස්පතින්දා 8:00am - 1:30pm

🔴 Fast Track
🟢 සෙනසුරාදා 7:00pm - 10:30pm

🔴 Paper Class
🟢 සදුදා 2:30pm - 6:30pm
🟢 බ්‍රහස්පතින්දා 2:30pm - 6:30pm

🔴 Helper class
🟡 අඩු ලකුනු සහිත ළමුන් සදහා පවත්වන පංතිය
🟢 සිකුරාදා 3:00pm - 6:00pm

13/06/2023

මීගමුවේ ගනන් හදවන පංතිය . 💪

2025 A/L Combined mathematics
නව පංති ආරම්භය
සිංහල මාධ්‍ය / English Medium

ජුනි 18
ඉරිදා
සවස2:00 - 6:15

ජුනි 21
බදාදා
උදෑසන 8:00 - 12:30

වැඩි විස්තර සදහා අපගේ whatsapp group එකට සම්බන්ධ වෙන්න...
WhatsApp : https://chat.whatsapp.com/ErG1ed1fq3T3Pbogb7TJhu

0776793608 / (077) 302 6135 අමතන්න.

Photos from Sandun Perera - Combined Mathematics's post 11/06/2023

2025 සංයුක්ත ගණිතය නව පංති ආරම්භය...

ජුනි 18 ඉරිදා සවස 2:00ට
තිළිණ ආයතනය
මීගමුව

04/05/2023

📣📣 සරල අනුවර්තීය චලිතය / වෘත්තය 📣📣
Simple harmonic motion / Circles
ආරම්භ වේ

2023 A/L combined mathematics
English Medium / සිංහල මාධ්‍ය

28/03/2023

Combined Mathematics - 2023 Paper class
බෞද්ධ මන්දීරය - මීගමුව
වැඩි විස්තර සදහා අපගේ Telegram group එකට සම්බන්ධවෙන්න
https://t.me/sandunperera2023AL

Telegram: Contact @sandunperera2023AL 13/02/2023

🔴 2023 Revision - Combined Maths
🟡 මීගමුවේ Revision වලට හොඳම තැන..
🟢 තිළිණ ආයතනය - මීගමුව

Restart 2023 Time table

Revision : සදුදා 8:00 - 1:30
Revision : සෙනසුරාදා 7:30 - 12:30
Paper class : සදුදා 2:30 - 6:30
Past paper discussion: බ්‍රහස්පතින්දා 8:30pm - 11:00pm (Online)

පෙබරවාරි 20 සිට සියලුම පංති ආරම්භ වේ.

විමසීම්:
077 679 3608 | 077 302 6135

වැඩි විස්තර සදහා අපගේ telegram group එකට සම්බන්ධ වෙන්න.

Telegram: Contact @sandunperera2023AL

07/02/2023

🔴 2023 Revision - Combined Maths
🟡 මීගමුවේ Revision වලට හොඳම තැන..
🟢 තිළිණ ආයතනය - මීගමුව

Restart 2023 Time table

Revision : සදුදා 8:00 - 1:30
Revision : සෙනසුරාදා 7:30 - 12:30
Paper class : සදුදා 2:30 - 6:30
Past paper discussion: බ්‍රහස්පතින්දා 8:30pm - 11:00pm (Online)

පෙබරවාරි 20 සිට සියලුම පංති ආරම්භ වේ.

විමසීම්:
077 679 3608 | 077 302 6135

වැඩි විස්තර සදහා අපගේ telegram group එකට සම්බන්ධ වෙන්න.
https://t.me/sandunperera2023AL

සරල රේඛාව - Straight Line - 01 | 2022 A/L Combined Maths Paper Part A Discussion 27/12/2022

කෙටි ප්‍රශ්න වල theory නැවත ආවරණය 03
සරල රේඛාව - Straight Line - 01
Video : https://www.youtube.com/watch?v=rBF8qdqwRsI
Discussion Group : https://t.me/+n749f8rVhEpmMjI1

සරල රේඛාව - Straight Line - 01 | 2022 A/L Combined Maths Paper Part A Discussion 2022 AL විභාගය සදහා සූදානම් වන සිසුන්ට කෙටි ප්‍රශ්න වල theory කොටස් නැවත ආවරණය කිරීමේ වැඩි පිළිවෙළ.සරල රේඛාව - Straight Line - 01අප හා ....

23/12/2022

මීගමුවට Combined Maths 🎯 Target papers

2022 AL
සිංහල මාධ්‍ය/English Medium

📆 Dec. 29 Thursday - 7:30am - 1:30pm
📆 Dec. 31 Saturday - 2:00pm - 8:00pm
📆 Jan. 01 Sunday - 2:00pm - 8:00pm
📆 Jan. 05 Thursday - 7:30am - 1:30pm
📆 Jan. 08 Sunday - 2:00pm - 8:00pm
📆 Jan. 12 Thursday - 7:30pm - 1:30pm
📆 Jan. 15 Sunday - 2:00pm - 8:00pm

----------------------------------------------------------
Target paper සාකච්ඡාව මගින්

⭕️ පසුගිය විභාග වලදී ගැටලු සම්බන්ධවී අති ආකාරය සාකච්ඡා කිරීම හා එම ගැටලු විසදීමට අවශ්‍ය වන theory කොටස් නැවත මතක් කිරීම

⭕️ 2022 AL විභාගය සදහා ගැටලු යෙදිය හැකි ආකාර සාකච්ඡා කිරීම

⭕️ නිවැරදිව කාලය කලමනාකාර ගැනීමට පංතිය තුලම පුහුණු කිරීම

--------------------------------------------------------------------

පහත සදහාන් දිනයන්හීදී පංතිය පැවැත්වෙන අතර එම සදහාන් පාඩම් එම දිනයන්හීදී වැඩි වශයෙන් සාකච්ඡා කෙරේ.

📆 Dec. 29 Thursday - 7:30am - 1:30pm [Pure Paper]
````````````````````````````````````````````````````````````````````````````````````````
Part A
ගනිත අභ්‍යුහනය Mathematical Induction
මාපාංක ප්‍රස්ථාරය Modulus Graphs
සංකීර්ණ සංඛ්‍යා complex Numbers

Part B
බහුපද ශ්‍රිත Polynomials
වර්ගජ සමීකරණ Quadratic Equations
සංකීර්ණ සංඛ්‍යා complex Numbers
න්‍යාස Matrices

📆 Dec. 31 Saturday - 2:00pm - 8:00pm [Applied Paper]
``````````````````````````````````````````````````````````````````````````````````````````````
Part A
ගෝල ගැටම් Collisions
ප්‍රක්ෂිප්ත projectiles
කප්පි pullies

Part B
වෘත්ත චලිතය Circular Motion
සාපේක්ෂ ත්වරනය Relative Acceleration
සරල අනුවර්තීය චලිතය Simple harmonic Motion

📆 Jan. 01 Sunday - 2:00pm - 8:00pm [Pure Paper]
``````````````````````````````````````````````````````````````````````````````````````
Part A
ද්වි-පද ප්‍රසාරණය Binomial Expansion
සීමාව limits
අනුකලනයේ යෙදීම Applications of integration
අවකලනයේ යෙදීම Applications of derivatives

Part B
අවකලනය Differentiation
අනුකලනය Integration

📆 Jan. 05 Thursday - 7:30am - 1:30pm [Applied Paper]
``````````````````````````````````````````````````````````````````````````````````````````````
Part A
කාර්ය ශක්තිය ක්ශමතාවය work energy and power
වෘත්ත චලිතය circular motion
දෛශික Vectors

Part B
දෛශික Vectors
ඒකතල බල පද්ධති Coplanner forces
සන්දි කල දඩු jointed rods
රාමු සැකිලි frame work

📆 Jan. 08 Sunday - 2:00pm - 8:00pm [Pure Paper]
`````````````````````````````````````````````````````````````````````````````````````
Part A & B
සරල රේඛාව Straight line
වෘත්තය circle

📆 Jan. 12 Thursday - 7:30pm - 1:30pm [Applied Paper]
``````````````````````````````````````````````````````````````````````````````````````````````
Part A
සමතුලිතතාවය Equilibrium
ඝර්ෂණය Friction
සම්බාවිතාවය probability
සංඛ්‍යානය Statistics

Part B
ගුරුත්ව කේන්ද්‍රය center of gravity

📆 Jan. 15 Sunday - 2:00pm - 8:00pm [Pure Paper]
``````````````````````````````````````````````````````````````````````````````````````
Part A & B
ත්‍රිකෝණමිතිය Trignomtery

තිලින ආයතනය
මීගමුව

Contact : +94 77 679 3608

30/11/2022

2024 A/L Combined Mathematics
නව පංති ආරම්භ

සිංහල මාධ්‍ය
සිකුරාදා 3:00 - 6:30
තිළිණ උසස් අධ්‍යාපන ආයතනය

English Medium
Saturday 2:00 - 6:00
Wednesday 3:00 - 6:30
Omega Higher Education Center

Contact : 0776793608 / 0770236300

මාපාංක ප්‍රස්ථාර - Modulus Graphs - Part 01 | 2022 A/L Combined Maths Paper Part A Discussion 15/11/2022

කෙටි ප්‍රශ්න වල theory නැවත ආවරණය 03
ගණිත අභ්‍යුහනය
Video : https://youtu.be/VJtkfTbehiw
Discussion Group : https://t.me/+n749f8rVhEpmMjI1

මාපාංක ප්‍රස්ථාර - Modulus Graphs - Part 01 | 2022 A/L Combined Maths Paper Part A Discussion 2022 AL විභාගය සදහා සූදානම් වන සිසුන්ට කෙටි ප්‍රශ්න වල theory කොටස් නැවත ආවරණය කිරීමේ වැඩි පිළිවෙළ.මාපාංක ප්‍රස්ථාර - Modulus Grap...

14/11/2022

මාස 2 ක් තුල 2022 A/L Combined Maths Paper එකේ කෙටි ප්‍රශ්න 20 ගොඩ දාගන්න අලුත් වැඩක් 💪🏼

100% Free Session

වැඩපිළිවෙලට එකතු වෙන්න පහත link එකෙන් telegram group එකට join වෙන්න.

Telegram group: https://t.me/+n749f8rVhEpmMjI1 🔔

YOUTUBE Videos : https://www.youtube.com/watch?v=4AYRSRmIbYE&list=PLqQEOxV-0Dc2IKH-_ChAQn3NgKvI0Ce14 ♥️

ගණිත අභ්‍යුහනය - Mathematical Induction | 2022 A/L Combined Maths Paper Part A Discussion 11/11/2022

කෙටි ප්‍රශ්න වල theory නැවත ආවරණය 03

ගණිත අභ්‍යුහනය

Video : https://www.youtube.com/watch?v=tHm_z84eExE&list=PLqQEOxV-0Dc2IKH-_ChAQn3NgKvI0Ce14&index=4

Discussion Group : https://t.me/+n749f8rVhEpmMjI1

ගණිත අභ්‍යුහනය - Mathematical Induction | 2022 A/L Combined Maths Paper Part A Discussion 2022 AL විභාගය සදහා සූදානම් වන සිසුන්ට කෙටි ප්‍රශ්න වල theory කොටස් නැවත ආවරණය කිරීමේ වැඩි පිළිවෙළ.ගණිත අභ්‍යුහනය - Mathematical Induc...

Photos from Sandun Perera - Combined Mathematics's post 02/11/2022

📣📣 මාස 3කින් මෙම පාඩම් 3 පංතිය තුලම සම්පූර්ණයෙන් ආවරණය කරගන්න අප හා එක්වන්න.
Join us to cover up these 3 lessons within 3 months

2023 A/L COMBINED MATHEMATICS

🚩🚩. Free Seminar 🚩🚩

අනුකලනය, සාපේක්ෂ ප්‍රවේගය, බෝ-අංකනය ආරම්භවේ.
Integration, relative velocity and Bow's notation to be commenced

November 5
Sat 8:00am - 1:00pm

November 7
Mon 8:00am - 1:00pm

ගෝල ගැටුම් - Collisions - Part 02 | 2022 A/L Combined Maths Paper Part A Discussion 26/10/2022

කෙටි ප්‍රශ්න වල theory නැවත ආවරණය 02
ගෝල ගැටුම් 02

Video : https://www.youtube.com/watch?v=ncOOyiptfV4

Discussion Group : https://t.me/+n749f8rVhEpmMjI1

ගෝල ගැටුම් - Collisions - Part 02 | 2022 A/L Combined Maths Paper Part A Discussion 2022 AL විභාගය සදහා සූදානම් වන සිසුන්ට කෙටි ප්‍රශ්න වල theory කොටස් නැවත ආවරණය කිරීමේ වැඩි පිළිවෙළ. ගෝල ගැටුම් - Collisions - Part 01අප .....

ගෝල ගැටුම් - Collisions - Part 01 | 2022 A/L Combined Maths Paper Part A Discussion 19/10/2022

කෙටි ප්‍රශ්න වල theory නැවත ආවරණය 01

ගෝල ගැටුම්

Video : https://www.youtube.com/watch?v=MDaOlC5mee0

Discussion Group : https://t.me/+n749f8rVhEpmMjI1

ගෝල ගැටුම් - Collisions - Part 01 | 2022 A/L Combined Maths Paper Part A Discussion 2022 AL විභාගය සදහා සූදානම් වන සිසුන්ට කෙටි ප්‍රශ්න වල theory කොටස් නැවත ආවරණය කිරීමේ වැඩි පිළිවෙළ. ගෝල ගැටුම් - Collisions - Part 01අප .....

Want your school to be the top-listed School/college?

Telephone

Website