Blooming kids - සූර්ය මංගල්‍යය 2024
අවුරුදු ක්‍රීඩා… 💪👍😀
ඔබ සැමට ශ්‍රී සුබ අලුත් අවුරුද්දක් වේවා…!
Blooming Kids Early Childhood Development center
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Blooming Kids Early Childhood Development center, Education Website, .
Operating as usual
Blooming kids - සූර්ය මංගල්‍යය 2024
අවුරුදු චාරිත්‍ර…🎁
ඔබ සැමට ශ්‍රී සුබ අලුත් අවුරුද්දක් වේවා…!
හැන්ද නටයි කූර නටයි - තාච්චියේ කැවුම නටයි...
"පිටි කෙටීම” පාඩම ඇසුරින් කැවුම් සෑදීම
Dear sadew…
wish your happy birthday innocent boy 👦
වාර්ෂික සැලසුමට අනුව 2024.03.07 දින Blooming kids දරුවන්ගේ පරිසර චාරිකාව෴
පෙර පාසල අසල වෙල්යාය , එළදෙනුන් , කොක්කු , මොනරු සහ දිය කඩිත්තේ තිත්ත පැටවුන්ද දැකබලා ගනිමින් සහ ඔවුන්ට කෑම ලබා දෙමින් පරිසරය අපූරුවට විදගත් ආකාරය.
Celebrating Salani’s birthday 🎉
Wish you a wonderful birthday with full of blessings princess ❤️
Darling Thehas ❤️
Happy 4th birthday little hero 🎊🎉
ජාති බේද පසෙකලා 76 වන නිදහස “අල් මිරානියා” සහෝදර මුස්ලිම් පෙර පාසල් දරුවන් සමග අභිමානයෙන් සමරන “ Blooming kids " දරුවන් ❤️
සැබෑ නිදහස පිලිබද දරුවන් හට වටිනා කතාවක් කල ගරු උදයශාන්ත මහතාටත් , අල් මිරානියා පෙර පාසල් ගුරුත්මියටත් , සියළුම දෙමව්පියන්ටත් ස්තූතියි 🙏
New year 🙏
New Uniform 👚
Our lovely kids 👭
Celebrating Lesara’s birthday 🎉
Wish you a wonderful birthday with full of blessings darling. ❤️
2024 නව වසර සදහා දරුවන් ඇතුලත් කර ගැනීම..෴
දරුවන්ගේ මුල් ලමාවිය සංවර්ධනය උදෙසා අප තෝරාගත් සියලු දෙමාපියන්ට ස්තූතියි 🙏
"Blooming kids" Annual Concert - 2023
“Kingdom of Bees"
මෙම උත්කර්ශවත් අවස්ථාව සදහා අප ආරාධනයෙන් පැමිණි සහ ත්‍යාග ලබා දුන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගරු උදයශාන්ත මහතාටත් , ආර්ථික සංවර්ධන නිලධාරී කමල් බුලේගොඩ මහතාටත් , ගල්ලල විද්‍යාලයේ නිමේශා මධුමාලි මහත්මියටත් , වැල්ලාන ගුණතිලක විද්‍යාලයේ නදුනි ගමගේ මෙනවියටත්, දර්ශන පෙර පාසලේ ගුරු සොයුරියන්ටත් , සිරි නිවාස පෙර පාසලේ ගුරු සොයුරියන්ටත් , අල් මිරානියා පෙර පාසලේ ගුරු සොයුරියන්යත් අපගේ හෘදයාංගම ස්තූතිය පුදකර සිටිමි.
ආදරණීය දෙමාපියනි,
වචනයේ පරිසමාප්තියෙන්ම ඔබලාගේ කැපකිරීම අගයකල යුතුමයි. තම දරුවන් වෙනුවෙන්ම කැපවුනු ඔබ සැබෑම දෙමාපියන්ය.
එසේම ස්ටේජ් සමර් හට් සදහා සහයෝගය දැක්වූ ග්රීන්විලා උත්සව භාණ්ඩ සපයන ආයතනයටත් , නිවේදන කටයුතු කල මහතාටත් , සවුන්ඩ් සදහා සහයෝගය දැක්වූ ගෝස්ට් DJ සොයුරන්ටත් , පුටු සදහා අනුග්‍රහය දැක්වූ ඉදුනිල් මහතාටත්, දරුවන්ගේ ඇදුම් සදහා සහයෝගය දැක්වූ "සුජීවා මැහුම් පාසල"ටත් , පැමිණි සියලුම ගම් වාසීන්ටත් විශේෂ ස්තූතිය පුදකර සිටිමි.
ආදරණීය පැටවුණි,
පුංචි කකුල් රිදෙනව ඇති. ඒත් ඔයාලා හරි ලස්සනට ඒක කරා. ඔයාලා හරි දක්ෂ දරුවො ටිකක් පුතේ. පූජා නැටුමෙන් ආරම්භය අරන් තිරය විවර වෙද්දි ඔයාලගෙ ලස්සන දැකලා ටීචලාගෙ ඇස්වලට කදුලු ආවා අනේ මේ අපි හදපු දරුවො නේද කියලා. ඉතින් පුතේ දවසක ජීවිතය දිනන්න. අපි ආසාවෙන් ඔයාලා දිහා බලන් ඉන්නවා හැමදාමත්. බුදු සරණයි අපේ පැටව්නේ.
ආදරණියම හිරුණිකා ටීච..,
ඔව් අපි ඒක කරා..෴ 💪❤️
එන්න…මී මැසි පැටවුන් එක්ක තාල තබන්න 🙏
ඒකත් හරි පුදුම දෙයක්….
අම්මා රසට උයලා බත් අනලා කවපු
දත් මදින්න මැලි කමේ හොරා වගෙ හැංගුනු
සෝදගන්නෙත් නැතිව කුනු පිටින් දොයියාපු
පුංචිත්තො රංචුවක්
අද හරි හරියට වැඩ….
තනියමම බත් බෙදන් තනියමම රස බලන්
තනියමම දත් මැදන් තනියමම පිරිසිදුව
හරි හරියට ඇදුම් ඇදන්
පෙනේද ලස්සනට දොයියනා අපූරුව….
අම්මලා බය උනත් අපි නැතුව දොයියයිද
අනේ උන් යස අගට දොයියන්නෙ මෙං මෙහෙම…
අපිත් අම්මලා තමයි පුතේ ඔබ කාටත්ම…
“ Blooming kids ” Night camp 2023
2023.11.10
2024 වර්ෂයට
“Blooming kids"
පෙර පාසලට නවක දූ දරුවන් ඇතුලත් කරගැනීම සදහා අයදුම්පත් දැන් නිකුත් කෙරේ…
විමසීම් - 071 1969351
“ Blooming kids “ දූ දරුවන්ගේ නිර්මාණ හා අත්කම් දැක්ම අති සාර්ථක අයුරින් මෙසේ නිමා විය. ඕනෑම අභියෝගයකට මුහුණ දීමට හැකි දරුවන් පිරිසක් නිර්මාණය කිරීම අපගේ එක් අරමුණකි. එනිසා මහ වැසි මැද වුවද විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් යොදා ගත් දිනම ප්‍රදර්ශනය පැවැත්වීම අප සියළු දෙනා ලද ජයග්‍රහණයකි. සියළු නිර්මාණයන් ප්‍රදර්ශනය උදෙසා නොව ජනවාරි මස සිට විශය නිර්දේශයට අනුව දරුවන් විසින්ම කරනු ලැබූ නිර්මාණයන්ය. නැරඹීමට පැමිණි සියල්ලන්ගේ ප්‍රශංසා ගුරුවරුන් ලෙස අප ලැබූ ඉහලම ගෞරවයකි.
අද දින අප ආරාධනය පිලිගෙන පැමිණි ප්‍රාදේශීය සභාවේ ගරු ලේකම් තුමියටත්, ප්‍රජා සංවර්ධන නිලධාරීතුමියටත් , මුල් ලමාවිය සංවර්ධන නිලධාරීතුමියටත් , ව්‍යාපෘති නිලධාරීතුමියටත්,ග්‍රම නිලධාරීතුමියටත් බෙහෙවින් ස්තූති වන්ත වෙමි.
එසේම දරුවන් වර්ෂාවෙන් ආරකෂා කරගැනීමට කිසිදු මුදලක් අය නොකර ටෙන්ට් එක ලබාදුන් සහ ගෙනවිත් සවි කර දුන් ගරු උදයශාන්ත මන්ත්‍රී තුමාටද බෙහෙවින් ස්තූති වන්ත වෙමි.
දරුවන් ඇගයීමට පැමිණි අල්හුදා මුස්ලිම් විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සියළුම දරුවන් සහ ගුරුවරුන්, දර්ශන පෙර පාසලේ ගුරුතුමියන්, සිරි නිවාස පෙර පාසලේ ගුරුතුමියන්, අල් මිරානියා පෙර පාසලේ ගුරුතුමිය,රේන්බෝ කිඩ්ස් පෙර පාසල් ගුරුතුමිය හටද බෙහෙවින් ස්තූති වන්ත වෙමි.
දරුවන් වෙනුවෙන්ම කැප වූ සියළු දෙමාපියන්ද ඉතා ආදරයෙන් සිහිපත් කරමි.
“ සියල්ලටම වඩා දරුවන් වටී “
මහ වැසි නොතකා අපේ දරුවන්ගේ සතුට වෙනුවෙන්ම කැප වූ අපි…. ❤️
Blooming kids Anual trip - 2023
Water world , Rathmalana Airport , Zoo
Kelaniya and Bellanwila Temple
2023.09.15
Blooming kids Anual sport meet - 2023
" සැබෑ වෙළද පොල " සංකල්පය තුලින් පුද්ගල හා සමාජ සංවර්ධන නිපුණතාවය දරුවන්ට ලබාදීම සදහා තමන්ටම වෙන් වූ වෙළද සැලක් නිර්මාණය කර ගනිමින් දිනකට හෝ ඔවුන් මුදලාලි මහතුන්, මුදලාලි හාමිනේලා වීම සතුටට කරුණකි.එකිනෙකා අතර සහයෝගය වර්ධනය කරගැනීම, මුදල් හුවමාරුව, බෙදා හදා ගැනීම ආදී බොහෝ දෑ දරුවන් මේ තුලින් ඉගන ගත්තේය.
වෙලදසැල් වෙනුවට ආදේශකයන් යොදා නොගනිමින් තමන්ගේ දරුවාගේ පමණක් නොව අනෙකුත් දරුවන්ගේද වෙලදසැල් සහයෝගයෙන් නිර්මාණය කිරීමට දෙමාපියන් ඉතා වෙහෙසක් දැරුවේය.දෙමාපියන් අතර ඇති සහයෝගය සතුටින් අගය කරමි.
අවසාන ලෙස දරුවන්ගේ වෙළද පොල සාර්ථක කරගැනීම සදහා පැමිණි ගම්වාසී සියලු දෙනාට බෙහෙවින්ම ස්තූති වන්ත වෙමි.. 🙏
ගම්වාසී ඔබ සියඵ දෙනාට ආරාධනා…
Blooming kids වාර්ෂික ඇසළ මහා පෙරහැර - 2023
දරුවන්ගේ පොසොන් සීල සමාදානය
Blooming kids දූ දරුවන් විසින් අති සාර්ථක අයුරින් පවත්වනු ලැබූ රොටි දන්සල… 🙏🙏🙏
ඉපොල්ලොළුව මංසන්දියට පැමිණෙන ලෙස ඔබ සැමට සැදැහැ සිතින් ආරාධනා….
"Blooming kids" සූර්ය මංගල්‍ය
පොඩ්ඩන්ගේ අවුරුදු උත්සවය
Videos (show all)
Contact the school
Telephone
Website
Opening Hours
Monday | 09:00 - 17:00 |
Tuesday | 09:00 - 17:00 |
Wednesday | 09:00 - 17:00 |
Thursday | 09:00 - 17:00 |
Friday | 09:00 - 17:00 |