Department of Electrical & Computer Engineering - OUSL

Department of Electrical & Computer Engineering - OUSL

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Department of Electrical & Computer Engineering - OUSL, Education, .

14/12/2022
20/11/2022

❤️

Photos from Department of Electrical & Computer Engineering - OUSL's post 11/01/2022

Advanced Certificates in Science - 2022

විද්‍යා හා ඉංජිනේරු උපාධි සදහා ප්‍රවේශ වීමේ පදනම් පාඨමාලාව - Foundation Courses for Science & Engineering Degrees

• සංයුක්ත ගණිතය - Combined Mathematics
• ජීව විද්‍යාව - Biology
• භෞතික විද්‍යාව - Physics
• රසායන විද්‍යාව - Chemistry

For More Details:https://ou.ac.lk/advcsc/

Photos from Department of Electrical & Computer Engineering - OUSL's post 13/10/2021

IESL Recognised Degrees in Sri Lanka

Photos from Department of Electrical & Computer Engineering - OUSL's post 13/10/2021

2017 අංක 04 දරන ශ්‍රී ලංකා ඉංජිනේරු සභාපනත පිලිබදව ඔබ දැනුවත් වී සිටිනවාද ?

Photos from Department of Electrical & Computer Engineering - OUSL's post 13/10/2021

Curricula for Electronic & Communication Engineering - 2021/2022

Photos from Department of Electrical & Computer Engineering - OUSL's post 13/10/2021

Curricula for Electrical Engineering - 2021/2022

Photos from Department of Electrical & Computer Engineering - OUSL's post 13/10/2021

Curricula for Computer Engineering - 2021/2022

Photos from Department of Electrical & Computer Engineering - OUSL's post 13/10/2021

Faculty of Engineering
The Open University of Sri Lanka

අයදුම්පත් කැඳවීම - 2021/2022

තාක්ෂණවේදී ඉංජිනේරු ගෞරව උපාධිය - Bachelor of Technology Honours in Engineering
(SLQF Level - 6)

• Civil Engineering
• Electrical Engineering
• Electronic and Communication Engineering
• Computer Engineering
• Mechanical Engineering
• Mechatronics Engineering
• Textile & Clothing Engineering
• Agricultural Engineering

2021 අගෝස්තු 1 සිට ඔක්තෝබර් 20 දක්වා

සුදුසුකම් :

• සංයුක්ත ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව සහිතව ගණිත අංශයෙන් උසස් පෙළ සමත් වීම.

• NDT, HNDE, NDES පාඨමාලා අවසන් කර තිබීම.

• විවෘත විශ්ව විද්‍යාල විද්‍යාලයේ Advanced Certificate in Science පාඨමාලාව අවසන් කර තිබීම.

වෙනත් :

ඉංජිනේරු උපාධි පාඨමාලා පහත ලෙස වර්ගීකරණය වේ.

• Bachelor of Science in Engineering (B.Sc Eng)
• Bachelor of Technology in Engineering (B.Tech Eng)
• Bachelor of Engineering (B.Eng)

විවෘත විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධි පාඨමාලාව ඉහත දෙවන ගණයට අයත් SLQF සුදුසුකම මත පදනම් වූ ඉංජිනේරු (ගෞරව) උපාධි පාඨමාලාවකි.

මෙය තාක්ෂණික හෝ NVQ උපාධි පාඨමාලාවක් නොවන බැවින් උ.පෙළ හෞතීය විද්‍යා (ගණි‍ත) සිසුන් හැර වෙනත් විෂය ධාරා හා NVQ සුදුසුකම් මත අයදුම් කළ නොහැක.

අයදුම්පත් ගාස්තු රු.350.00

අයදුම්පත් යොමු කිරීමට පෙර Birth Certificate Scan පිටපතක් (PDF) සූදානම් කරගන්න.

වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න⤵️
https://ou.ac.lk/engineering-technology/
https://ou.ac.lk/fengtec/

Apply Online ⤵️
https://ums.omis.site/application-details

Want your school to be the top-listed School/college?