12/04/2025
ලබන්නා වූ 2025 සිංහල දෙමළ අළුත් අවුරුද්ද සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා....
මෙවර අළුත් අවුරුද්දේ සුබ නැකැත් වේලාවන් හරියටම දැන ගන්න. වීඩියෝව නරඹන්න...
සිංහල අවුරුද්දට දෙමව්පියෝ, දරුවෝ හැමෝම එකතු වෙලා අළුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරමු....
අනිත් අයටත් දැන ගන්න share කරමු.
2025 අවුරුදු නැකැත් | 2025 Sinhala Avurudu Nakath | Avurudu Nakath 2025 |අවුරුදු නැකැත් සීට්ටුව 2025
2025 අවුරුදු නැකැත් | 2025 Sinhala Avurudu Nakath | Avurudu Nakath 2025 |අවුරුදු නැකැත් සීට්ටුව 20252025 සිංහල අළුත් අවුරුද්දේ නැකැත් මෙහි විස්තර කරයි. ස....
10/03/2025
GIT විභාගය 2025
2024 , 2025 උසස් පෙළ කන්ඩායම් සඳහා විභාගය මාර්තු 13 වෙනිදා......
විභාගයට අත්වැලක් අපෙන්.........
හැමෝටම share කරමු...
GIT 2025 Exam Time Table | GIT 2025 Guide to Pass the Exam | GIT 2024 2025
GIT 2025 Exam Time Table | GIT 2025 Guide to Pass the Exam | GIT 2024 2025GIT පාඩම් සදහා යොමු වෙන්න.(01) සංඛ්‍යා පද්ධති පාඩම.https://youtu.be/n8-ZO0HfHhg සං...
23/02/2025
OL 2024 (2025) Supportive Seminar Papers
2024 (2025) OL Supportive Seminar Papers | OL 2024 Model Papers by Ministry of Education | OL 2024
2024 (2025) OL Supportive Seminar Papers | OL 2024 Model Papers by Ministry of Education | OL 2024 Download the papers,Sinhala Medium,https://www.e-thaksalaw...
02/02/2025
ICT විෂයට A එකක් තහවුරු කර ගැනීම සඳහා ඔබ සොයන්නේ Individual Online Class එකක් නම් අදම අමතන්න...
👉 10 හා 11 ශ්‍රේණි සඳහා පසුගිය වසර ගණනාවක් මුළුල්ලේ අඛන්ඩව ඉහළම ප්‍රතිඵල වාර්තා කර ඇත.
👉 පන්ති පවත්වනු ලබන්නේ ICT ඉගැන්වීම සඳහා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයකින් පුහුණුව ලැබූ දිවයිනේ ජනප්‍රිය ජාතික පසල් 2 ක වසර 15 ක් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් ඉගැන්වීමේ පළපුරුද්ද සහිත ගුරුවරයෙකි.
👉 පසුගිය වසර ගණනාව මුළුල්ලේ සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා සහභාගි වෙන ගුරුවරයෙකි.
👉 ICT දැනුම You Tube හරහා මුළු ලංකාවටම බෙදා දෙන ගුරුවරයෙකි. පසුගිය පාඩම් YouTube ඔස්සේ නරඹන්න.
(manojdhananjaya ලෙස YouTube Search කරන්න.
02/02/2025
ICT OL 2025 - Grade 10 &11
ICT නිසැක A සාමාර්ථයකට අදම එකතුවන්න.
තොරතුරු සන්නිවේදන තාක්ෂණය නොතිබෙන්නට වර්තමාන ලෝකයේ මිනිස් ප්‍රජාව කොතරම් දුරස් වන්නට තිබුණාද?
ICT වෙනදාටත් වඩා මුළු ලෝකයටම අත්‍යාවශ්‍ය වූ මොහොතක විෂයයක් වශයෙන් ඔබ ICT හැදෑරීමට තෝරා ගෙන තිබීමම ජයග්‍රහණයකි. එසේ නම් දැන් උදා වී ඇත්තේ මේ අභියෝගාත්මක අවස්ථාවේ ICT නිවැරදිව ඉගෙන ගැනීමයි.
👉 10 හා 11 ශ්‍රේණි සඳහා පසුගිය වසර ගණනාවක් මුළුල්ලේ අඛන්ඩව ඉහළම ප්‍රතිඵල වාර්තා කළ පන්තියක් ඔබත් සංවිධානය කර ගන්න.
👉 පන්ති පවත්වනු ලබන්නේ ICT ඉගැන්වීම සඳහා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයකින් පුහුණුව ලැබූ දිවයිනේ ජනප්‍රිය ජාතික පසල් 2 ක වසර 15 ක් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් ඉගැන්වීමේ පළපුරුද්ද සහිත ගුරුවරයෙකි.
👉 පසුගිය වසර ගණනාව මුළුල්ලේ සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා සහභාගි වෙන ගුරුවරයෙකි.
👉 ICT දැනුම You Tube හරහා මුළු ලංකාවටම බෙදා දෙන ගුරුවරයෙකි. පසුගිය පාඩම් YouTube ඔස්සේ නරඹන්න.
(manojdhananjaya ලෙස YouTube Search කරන්න.)
🛑 රුවන්වැල්ල, යටියන්තොට, බුලත්කොහුපිටිය ආශ්‍රිත ප්‍රදේශවලදී පුද්ගලික හෝ කන්ඩායම් පන්ති සංවිධානය කර ගැනීමට විමසන්න.
🛑 Online පන්තිද සංවිධානය කර ගත හැක
02/02/2025
ICT OL 2025 - Grade 10 &11
ICT නිසැක A සාමාර්ථයකට අදම එකතුවන්න.
තොරතුරු සන්නිවේදන තාක්ෂණය නොතිබෙන්නට වර්තමාන ලෝකයේ මිනිස් ප්‍රජාව කොතරම් දුරස් වන්නට තිබුණාද?
ICT වෙනදාටත් වඩා මුළු ලෝකයටම අත්‍යාවශ්‍ය වූ මොහොතක විෂයයක් වශයෙන් ඔබ ICT හැදෑරීමට තෝරා ගෙන තිබීමම ජයග්‍රහණයකි. එසේ නම් දැන් උදා වී ඇත්තේ මේ අභියෝගාත්මක අවස්ථාවේ ICT නිවැරදිව ඉගෙන ගැනීමයි.
👉 10 හා 11 ශ්‍රේණි සඳහා පසුගිය වසර ගණනාවක් මුළුල්ලේ අඛන්ඩව ඉහළම ප්‍රතිඵල වාර්තා කළ පන්තියට ඔබත් සහභාගි වන්න.
👉 පන්ති පවත්වනු ලබන්නේ ICT ඉගැන්වීම සඳහා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයකින් පුහුණුව ලැබූ දිවයිනේ ජනප්‍රිය ජාතික පසල් 2 ක වසර 15 ක් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් ඉගැන්වීමේ පළපුරුද්ද සහිත ගුරුවරයෙකි.
👉 පසුගිය වසර ගණනාව මුළුල්ලේ සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා සහභාගි වෙන ගුරුවරයෙකි.
👉 ICT දැනුම You Tube හරහා මුළු ලංකාවටම බෙදා දෙන ගුරුවරයෙකි. පසුගිය පාඩම් YouTube ඔස්සේ නරඹන්න.
(manojdhananjaya ලෙස YouTube Search කරන්න.)
🛑 රුවන්වැල්ල, යටියන්තොට, බුලත්කොහුපිටිය ආශ්‍රිත ප්‍රදේශවලදී පුද්ගලික හෝ කන්ඩායම් පන්ති සංවිධානය කර ගැනීමට විමසන්න.
🛑 Online පන්තිද සංවිධානය කර ගත හැක
14/01/2025
ඔයා නිතරම භාවිතා කරන Whatsapp හරහා කෘතීම බූද්ධිය වැඩසටහනක් සමග සංවාද කරමින් අවශ්‍ය ඕනෑම ගැටළුවකට පිළිතුරු ලබා ගැනීමට Microsoft Copilet වැඩසටහන යොදා ගත හැකිය... අදම Microsoft Copilet ඔබේ මිතුරකු කර ගන්න...
මේ දේ නිවැරදිව කර ගන්න විදිහ දැන ගන්න වීඩියෝව බලන්න.
Microsoft Copilot Through Whatsapp | AI Program With Whatsapp | Copilat With Whatsapp
Microsoft Copilot Through Whatsapp | AI Program With Whatsapp | Copilat With WhatsappMicrosoft Copilot is an AI-powered chatbot that helps users be more effi...
23/10/2024
2024 OL විභාගය පැවැත්වෙන දින
2024 OL Exam Dates | OL 2024 Exam Dates | සාමාන්‍ය පෙළ 2024 පැවැත්වෙන දින වකවානු
2024 OL Exam Dates | OL 2024 Exam Dates | සාමාන්‍ය පෙළ 2024 පැවැත්වෙන දින වකවානුSchool Term Schedule – 2025Sinhalahttps://moe.gov.lk/wp-content/uploads/2024/...
23/10/2024
2025 පාසල් වාර සටහන නිකුත් කරයි
2025 School Term Plan | Term Plan 2025 | 2025 School Calendar | School Term Plan 2025
2025 School Term Plan | Term Plan 2025 | 2025 School Calendar | School Term Plan 2025School Term Schedule – 2025Sinhalahttps://moe.gov.lk/wp-content/uploads/...