ICT Manoj Dhananjaya

ICT Manoj Dhananjaya

Join with me to learn ICT
10 හා 11 ශ්‍රේණි සඳහා තොරතුරු ස?

Operating as usual

13/04/2024

සැමට සුබ නව වසරක් වේවා !
අභියෝග හමුවේ නව ලොව දිනන්නට, රටේ අනාගතය යහපත් කරන්නට කැපවෙමු..

Education Ministry Website Hacked by AL student | MOE Site Hacked 05/04/2024

ලංකාවේ වෙබ් අඩවි Hack වීම සුලබ දෙයක් බවට පත්වෙලා. විශේෂයෙන්ම රාජ්‍ය ආයතනවල වෙබ් අඩවි. ඔයාලට මතක ඇති මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ කාලේ ජනාධිපතිතුමාගේ වෙබ් අඩවිය Hack කරලා තිබුනා. එහෙම නැත්නම් අනවසර ප්‍රවේශයක් කරලා තිබුනා. රටේ ප්‍රධාන පුරවැසියාගේ වෙබ් අඩවිය හැක් කරා නම් ඉතිං අනිත් ඒවා ගැන මොන කතාද?
අළුත්ම ප්‍රවෘත්තිය තමයි ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය හැක්වීම.
අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියට මොකද උනේ කියලා හරියටම දැනගන්න වීඩියෝව බලමු.

Education Ministry Website Hacked by AL student | MOE Site Hacked Education Ministry Website Hacked by AL student | MOE Site Hacked

ICT Grade 11 | Computer Programming Lesson 01 | What is Computer Programming 30/03/2024

11 ශ්‍රේණිය ICT විෂය මාලාවේ පළමු පාඩම ICT විෂය නිර්දේශය තුළ ඇති වැදගත්ම පාඩම වේ. එහිදී පරිගණකය භාවිතා කර ගැටළු විසඳන ආකාරය සාකච්ජා කරයි.
බොහෝ සිසුන්ට අපහසු යැයි හැඟීමක් ඇති මේ පාඩම මුල සිට සරලව විස්තර කරන පාඩම් දැන් ආරම්භ වී ඇත. ඔබටත් මෙම පාඩම්වලට Online දැන් සම්බන්ධ විය හැකිය.

මෙම පාඩම් මාලාවේ පළමු වැන්න සියළු දෙනා වෙත නොමිලයේ මෙසේ බෙසා හරිනු ලැබේ. ඉදිරි පාඩම් වලට සම්බන්ධවීමට පහත Whatsapp අංකයට දන්වන්න.
070 7201089

ICT Grade 11 | Computer Programming Lesson 01 | What is Computer Programming ICT Grade 11 | Computer Programming Lesson 01 | What is Computer ProgrammingIf you wish to participate these lessons live, Contact via Whatsapp,070 7201089👨...

Scams | Understanding Scams & Protecting Yourself | What is Scam 30/03/2024

තොරතුරු තාක්ෂණික පහසුකම් සැලකිය යුතු මට්ටමකින් ලංකාව තුළ දියුණු වෙලා තිබුණත්, ස්මාර්ට් දුරකථන ආදී පහසුකම් විශාල පිරිසක් භාවිතා කළත් තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව අතින් හොඳ තත්වයක ඉන්නවා කියලා කියන්න අමාරුයි. ඒක එහෙමයි කියන්න පුළුවන් දේවල් නිතර වාර්තා වෙනවා. ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් නිර්මාණය කරලා පතුරවන විවිධ වර්ගයේ Scam දුටු සැණින් Share කරන්නත් ඒවායේ උපදෙස් අනුගමනය කරන්නත් බොහෝ දෙනා පෙළඹෙන්නේ මේ නිසා.
සමහර වෙලාවට මේ තියෙන ආර්ථික අර්බුදත් එක්ක කොහෙන් හරි කීයක් හෝ ලැබෙනවා නම් ඒක සහනයක් නිසා බොහෝ දෙනෙක් මේවාට අහු වෙනවත් ඇති.
ඒ කොහොම උනත් නිතර නිතර Share වෙන මේ Scam වලට අහුවෙන එක නොසෑහෙන්න භයානක වෙන්න පුළුවන්.
මේ ළඟදි ව්‍යාප්ත උන Cargills Food City Link එකත් ඒවගේ එකක්.
ඉතිං, මේවට අහු නොවී ඉන්න නම් හරි දැනුවත් වීමක් අවශ්‍යයි.
Scam කියන්නේ මොකද්ද ? කොහොමද Scam එකක් හරියටම හඳුනා ගන්නේ ?
කියන එක දැනුවත් කරන පහළ වීඩියෝව හැමෝම නරඹමු.
අනිත් අයටත් Share කරමු.
විශේෂයෙන්ම ඔයාට Cargills Food City Link එක කවුරු හරි ඒව්වා නම් එයාට අනිවාර්නයෙන් මේ වීඩියෝව යවන්න.

Scams | Understanding Scams & Protecting Yourself | What is Scam Scams | Understanding Scams & Protecting Yourself | What is Scam Don't Fall for It: Understanding Scams & Protecting YourselfIn today's digital age, scams ar...

17/03/2024

පන්තියට සහභාගිවීමට පහත Whatsapp සමූහයට එකතු වන්න.
https://chat.whatsapp.com/EVP72P9ofzJ7JjKaYG1GnL

ICT OL Classes 2024 - Grade 10 & 11
ICT නිසැක A සාමාර්ථයකට අදම එකතුවන්න.
තොරතුරු සන්නිවේදන තාක්ෂණය නොතිබෙන්නට වර්තමාන ලෝකයේ මිනිස් ප්‍රජාව කොතරම් දුරස් වන්නට තිබුණාද?
ICT වෙනදාටත් වඩා මුළු ලෝකයටම අත්‍යාවශ්‍ය වූ මොහොතක විෂයයක් වශයෙන් ඔබ ICT හැදෑරීමට තෝරා ගෙන තිබීම ම ජයග්‍රහණයකි. එ‍සේ නම් දැන් උදා වී ඇත්තේ මේ අභියෝගාත්මක අවස්ථාවේ ICT නිවැරදිව ඉගෙන ගැනීමයි.

10 හා 11 ශ්‍රේණි සඳහා පසුගිය වසර ගණනාවක් මුළුල්ලේ අඛන්ඩව ඉහළම ප්‍රතිඵල වාර්තා කළ පන්තියට ඔබත් සහභාගි වන්න.

* පන්ති පවත්වනු ලබන්නේ ICT ඉගැන්වීම සඳහා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයකින් පුහුණුව ලැබූ දිවයිනේ ජනප්‍රිය ජාතික පසල් 2ක වසර 15 ක් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් ඉගැන්වීමේ පළපුරුද්ද සහිත දක්ෂ ගුරුවරයෙකි.
* ICT දැනුම You Tube හරහා මුළු ලංකාවටම බෙදා දෙන ගුරුවරයෙකි.
https://www.youtube.com/c/manojdhananjaya

* පන්තියට ඇතුළත්වීම සඳහා ඔබේ නම, පාසල හා පන්තිය whatsapp මගින් යොමු කරන්න.
070 7201089
* පන්තියට සහභාගිවීමට කැමති ඔබ පහත whatsapp සමූහය සමග සම්බන්ධ වන්න.

* මීට පෙර පැවැත්වූ පාඩම්වල සජීවී පටිගත කිරීම් නරඹන්න.
https://www.youtube.com/manojdhananjaya

16/03/2024

පන්තියට සහභාගිවීමට පහත Whatsapp සමූහයට එකතු වන්න.
https://chat.whatsapp.com/C2wOjFIdAFO4h6V86amK0x

ICT OL Online Classes - Grade 10 & Grade 11
** ICT නිසැක A සාමාර්ථයකට අදම එකතුවන්න.
ICT - තොරතුරු සන්නිවේදන තාක්ෂණය නොතිබෙන්නට වර්තමාන ලෝකයේ මිනිස් ප්‍රජාව කොතරම් දුරස් වන්නට තිබුණාද?
ICT වෙනදාටත් වඩා මුළු ලෝකයටම අත්‍යාවශ්‍ය වූ මොහොතක විෂයයක් වශයෙන් ඔබ ICT හැදෑරීමට තෝරා ගෙන තිබීම ම ජයග්‍රහණයකි. එ‍සේ නම් දැන් උදා වී ඇත්තේ මේ අභියෝගාත්මක අවස්ථාවේ ICT නිවැරදිව ඉගෙන ගැනීමයි. කොව්ඩ් වසංගතය හමුවේ ඉගෙනුම් කටයුතු වලට එකම විකල්පය වූ අන්තර්ජාලය හරහා හොඳින්ම ඉගෙන ගත හැකි විෂයය වූයේද තොරතුරු සන්නිවේදන තාක්ෂණයයි.

10 හා 11 ශ්‍රේණි සඳහා පසුගිය කොවිඩ් වසංගත නිවාඩු කාලවල සිට පවත්වාගෙන යන ICT Online පන්තියට ඔබත් අදම සම්බන්ධ වන්න.

* ඔබ ඇතුලත්වන පළමු දිනයේ නොමිලේ සහභාගි වන්න.
* පන්ති පවත්වනු ලබන්නේ ICT ඉගැන්වීම සඳහා ජාතික අධ්‍යාපන විද්‍යා
පීඨයකින් පුහුණුව ලැබූ දිවයිනේ ජනප්‍රිය ජාතික පසල් 2ක වසර 15 ක් සිංහල
හා ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් ඉගැන්වීමේ පළපුරුද්ද සහිත දක්ෂ ගුරුවරයෙකි.
* Zoom හරහා ආරක්ෂිතව පන්ති පැවැත්වේ.
* Zoom හා වෙනත් ක්‍රම හරහා පන්ති පවත්වන ආකාරය මුළු දිවයිනටම
ඉගැන්වීමට Youtube හරහා මග පෙන්වූ ගුරුවරයෙකි.
https://www.youtube.com/c/manojdhananjaya
* සාමාන්‍ය පන්තියකදී අයකරන ගාස්තුවම අය කරනු ලැබේ.
* සාමාන්‍ය පන්තියකදී මෙන් නොව දෙමාපියන්ට සමීපව තම දරුවන්
අධීක්ෂණය කළ හැක.

* පන්තියට ඇතුළත්වීම සඳහා ඔබේ නම, පාසල හා පන්තිය whatsapp මගින්
යොමු කරන්න.
(070 7201089)

* මීට පෙර පැවැත්වූ පාඩම්වල සජීවී පටිගත කිරීම් නරඹන්න.
https://www.youtube.com/manojdhananjaya

All Island Art Poster & Cartoon Competition 2024 National Child Protection Authority 09/03/2024

චිත්‍ර නිර්මාණයට දක්ෂ ඔබට මෙන්න අවස්ථාවක්. සමස්ත ලංකා චිත්‍ර, පෝස්ටර් හා කාටුන් නිර්මාණ තරගාවලියක්. සියළු විස්තර වීඩියෝවෙන් ලබා ගන්න.

All Island Art Poster & Cartoon Competition 2024 National Child Protection Authority All Island Art Poster & Cartoon Competition 2024 National Child Protection Authority Web Site - https://childprotection.gov.lk/Other details & Application - ...

Presidential Academic Scholarship Program 2024-2025 | How to Apply Presidential Scholarship 2024 - 02/03/2024

පාසල් වල 1 - 11 ශ්‍රේණි දරුවන්ට දැන් ජනාධිපති ශිෂ්‍යත්ව සදහා අයදුම් කළ හැකියි. ඔබේ පවුලේ මාසික ආදායම රු. ලක්ෂයට වඩා අඩුනම් ඔබටත් දැන් අයදුම් කළ හැකියි. අයදුම්පත්‍ර ඔබේ පාසලේ විදුහල්පතිතුමාට භාර දිය යුතු අතර විවිධ දක්ෂතා සදහා ලකුණු ලබා දී ඒ අනුව සුදුස්සන් තෝරා ගැනේ. අයදුම්පත්‍රය හා සියළු විස්තර සදහා වීඩියෝව නරඹන්න. අවශ්‍ය අය වෙත Share කරන්න

Presidential Academic Scholarship Program 2024-2025 | How to Apply Presidential Scholarship 2024 - Presidential Academic Scholarship Program 2024-2025 | How to Apply Presidential Scholarship 2024 -Presidential Scholarship - 2024 Sinhala Details INSTRUCTION...

ICT OL Online Classes for 2024 Grade 10 & Grade 11 27/02/2024

ICT OL Online Classes for 2024 Grade 10 & Grade 11

** ICT නිසැක A සාමාර්ථයකට අදම එකතුවන්න.
ICT - තොරතුරු සන්නිවේදන තාක්ෂණය නොතිබෙන්නට වර්තමාන ලෝකයේ මිනිස් ප්‍රජාව කොතරම් දුරස් වන්නට තිබුණාද?
ICT වෙනදාටත් වඩා මුළු ලෝකයටම අත්‍යාවශ්‍ය වූ මොහොතක විෂයයක් වශයෙන් ඔබ ICT හැදෑරීමට තෝරා ගෙන තිබීම ම ජයග්‍රහණයකි. එ‍සේ නම් දැන් උදා වී ඇත්තේ මේ අභියෝගාත්මක අවස්ථාවේ ICT නිවැරදිව ඉගෙන ගැනීමයි. කොව්ඩ් වසංගතය හමුවේ ඉගෙනුම් කටයුතු වලට එකම විකල්පය වූ අන්තර්ජාලය හරහා හොඳින්ම ඉගෙන ගත හැකි විෂයය වනුයේද තොරතුරු සන්නිවේදන තාක්ෂණයයි.

10 හා 11 ශ්‍රේණි සඳහා පසුගිය කොවිඩ් වසංගත නිවාඩු කාලවල සිට පවත්වාගෙන යන ICT Online පන්තියට ඔබත් අදම සම්බන්ධ වන්න.

* ඔබ ඇතුලත්වන පළමු දිනයේ නොමිලේ සහභාගි වන්න.
* පන්ති පවත්වනු ලබන්නේ ICT ඉගැන්වීම සඳහා ජාතික අධ්‍යාපන විද්‍යා
පීඨයකින් පුහුණුව ලැබූ දිවයිනේ ජනප්‍රිය ජාතික පසල් 2ක වසර 10 ක සිංහල
හා ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් ඉගැන්වීමේ පළපුරුද්ද සහිත දක්ෂ ගුරුවරයෙකි.
* Zoom හරහා ආරක්ෂිතව පන්ති පැවැත්වේ.
* Zoom හා වෙනත් ක්‍රම හරහා පන්ති පවත්වන ආකාරය මුළු දිවයිනටම
ඉගැන්වීමට Youtube හරහා මග පෙන්වූ ගුරුවරයෙකි.
https://www.youtube.com/c/manojdhananjaya
* සාමාන්‍ය පන්තියකදී අයකරන ගාස්තුවම අය කරනු ලැබේ.
* සාමාන්‍ය පන්තියකදී මෙන් නොව දෙමාපියන්ට සමීපව තම දරුවන්
අධීක්ෂණය කළ හැක.

* පන්තියට ඇතුළත්වීම සඳහා ඔබේ නම, පාසල හා පන්තිය whatsapp මගින්
යොමු කරන්න.
(070 7201089)

* මීට පෙර පැවැත්වූ පාඩම්වල සජීවී පටිගත කිරීම් නරඹන්න.
https://www.youtube.com/manojdhananjaya

ICT OL Online Classes for 2024 Grade 10 & Grade 11 ICT OL Online Classes for 2024 Grade 10 & Grade 11** ICT නිසැක A සාමාර්ථයකට අදම එකතුවන්න.ICT, නැත්නම් තොරතුරු සන්නිවේදන තාක්ෂණය නොතිබෙන්නට වර්තමාන ලෝ....

ICT OL Online Paper Class for 2024 May Examination 27/02/2024

ICT OL Online Paper Class for 2024 May Examination

විෂය දැනුම මෙන්ම විෂය ඉගැන්වීමේ පළපුරුද්ද සහිත, ප්‍රධාන පෙළේ ජාතික පාසල් දෙකක සිංහල, ඉංග්‍රීසි මාධ්‍යවලින් වසර 15 ක් ඉගැන්වීම කටයුතු කර පළපුරුද්ද සහිත, සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පරීක්ෂක ගුරුවරයෙකු විසින් පවත්වනු ලබන පන්තිය තුළදී විභාගයට අවශ්‍ය සියළු දෑ සාකච්ජා කරනු ලැබේ.
පසුගිය වසරවල දිවයිනේ ජනප්‍රිය පාසල් රැසක දරුවන් සහභාගි වී ඉහළ ප්‍රතිඵල වාර්තා කර ඇත.
ඔබට මෙහි සඳහන් දින නොහැකි නම් පහසු දිනකදී, පහසු වේලාවකදී පන්ති සංවිධානය කර ගැනීම සඳහා අදම සම්බන්ධ වන්න.
අවශ්‍ය අයෙකුයට දැන ගැනීමට share කරන්න.

පන්තියට සහභාගි වීමට Whatsapp පණිවිඩයක නම හා කැමති දිනය දන්වා එවන්න.
070 7201089

මීට පෙර සිදුකළ පාඩම්වල වීඩියෝ නරඹන්න.

ICT OL Online Paper Class for 2024 May Examination ICT OL Online Paper Class for 2024 May Examinationපන්තියට සහභාගි වීමට Whatsapp පණිවිඩයක නම හා කැමති දිනය දන්වා එවන්න.070 7201089විෂය දැනුම මෙන්ම විෂය ඉගැන්ව...

Excel Absolute & Relative Cell References | ICT OL Relative & References Cell References 26/02/2024

ICT OL කරන දරුවන්ට වැදගත්වන පැතුරුම්පත් පාඩමේ සාපේක්ෂ කෝෂ ලිපින හා නිරපේක්ෂ කෝෂ ලිපින සම්බන්ධව පැහැදිලි කරන වීඩියෝ පාඩම..

Excel Absolute & Relative Cell References | ICT OL Relative & References Cell References Excel Absolute & Relative Cell References | ICT OL Relative & References Cell ReferencesMaster Excel Cell References: Dive Into Relative & Absolute Basics🔥 ...

Aswasuma 2024 ‍| අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය දෙවන අදියර අයදුම්පත් කැඳවීම 2024 16/02/2024

අස්වැසුම සුබසාධක යෝජනා ක්‍රමය සඳහා 2024 වර්ෂයේ නව බඳවා ගැනීම් එහි දෙවන වටය යටතේ ආරම්භ වී ඇත. මේ සම්බන්ධ සියළු තොරතුරු හා මෙයට සම්බන්ධ වන ආකාරය දැන ගන්න පහත වීඩියෝව නරඹන්න. තවත් අයෙක් වෙත Share කරන්න.

Aswasuma 2024 ‍| අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය දෙවන අදියර අයදුම්පත් කැඳවීම 2024 Aswasuma 2024 ‍| අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය දෙවන අදියර අයදුම්පත් කැඳවීම 2024 අස්වැසුම වැඩසටහනට අයදුම්කිරීමට ඔ...

13/02/2024

"ජීවිතයට අවශ්‍යම දෙයක්...." - ආකර්ශනය

ගොඩක් වෙලාවට ඔයා ආකර්ශනීය පුද්ගලයෙක් වෙන්නෙ ඔයාගෙ බාහිර ස්වරූපය නිසා නෙවෙයි!

ඒ ඔයාගෙ ආත්මයේ ස්වරූපයේ නිසා. සමහරු ඉන්නවා හේතුවක් නැතිවම හරිම ආකර්ශනීයයි. බැලූ බැල්මට විශේෂයක් නැති වෙන්න පුලුවන් ඒත් එහෙම අය දැක්කම ගොඩක් අයට ඒ කෙනා එක්ක කතා කරන්න හිතෙනවා, එයාව යාලුවෙක් කරගන්න හිතෙනවා. සමහර වෙලාවට ඒ කෙනාට ආදරේ කරන්න හිතෙනවා. මේ විදිහ මාර powerful attraction එකක් සමහර මිනිස්සු ලඟ තියෙනවා ඔයාල දැකලා ඇති! ඒකට හේතුව ඒ අය යූස් කරන පර්ෆියුම් එකවත්ඒ, අය අඳින පලඳින විදිහවත් ඒ අයගෙ බොඩි ෂේප් එකවත් මේ කිසිම දෙයක් නොවෙන්න පුලුවන්. ඒ තමයි ඒ අයගෙ ස්පිරිට් එකේ තියෙන අමුතුම වයිබ් එක. නැත්නම් එහෙම අයගෙ ආත්මයේ කම්පන සංඛ්‍යාතය හරි විශාලයි. ඕරාව ගොඩක් දීප්තිමත්.

ඒ නිසයි සමහර මිනිස්සු අනෙක් අයට ගොඩක් ආකර්ශනීය වෙන්නෙ. සමහර වෙලාවට මිනිස්සුන්ට විතරක් නෙවෙයි සතුන්ටත්. එහෙම මිනිස්සුන්ගෙ ඇස් දිහා අහම්බෙන් බැලුනත් ඇති. ඔයා මොන විදිහ කෙනෙක් වුනත් ඔයා අභ්‍යන්තරයෙන් යහපත් වන තරමට අන් අයට ඊරිසියා නොකරන වෛර නොකරන සහ ඔයාගෙ negative energies cleanser කරගන්න තරමට ඔයා අන් අයට ප්‍රියතාවයක්,කැමැත්තක් ඇති කරවන කෙනෙක් බවට ඉබේටම පත් වෙනවා. ඒක "මම හොදයි "කියලා කාටවත් කියන්නවත් පෙන්නන්වත් ඕන නෑ. ඒ දේවල් ඉබේටම දැනෙනවා.

ඔයා ඇතුලෙ කුණු පුරවන් මම හොදයි කිය කිය ලෝකෙට මවා පෑව කියලා මුකුත් ලැබෙන්නෙ නෑ. ඒකට ආත්මය පිරිසිදු වෙන්න ඕන. අපි හැමෝටම හැම වෙලාවකදිම හැම කෙනාටම හොඳ මනුස්සයෙක් වෙන්නත් බෑ. මොකද අපි ජීවත් වෙන්නෙ භෞතික ලෝකයක නිසා හැලහැප්පීම් වැඩියි. නමුත් ඔයාට හැකි තරම් අන් අයට සිතුවිල්ලකින්වත් අයහපතක් නොකරන තරමට. ඔයා ගැන ඔයාට ලොකු විශ්වාසයක් ආදරයක් ඇති තරමට ඔයා ආකර්ශනීය කෙනෙක් වෙනවාමයි!

ඉතින් එහෙම මිනිස්සු ඔයා දැකලා ඇති. සමහර විට ඔයත් ඒ විදිහ කෙනෙක් වෙන්න ඇති. ඔයාගෙ ආත්මය පිරිසිදු වෙන විට හේතුවක් නැතිවම ඔයා ලෝකයට
ආකර්ශනීය කෙනෙක් බවට පත් වේවි.!

Copied 🌹

2023 ශීෂ්‍යත්වය ලැබී ඇති පාසල පරීක්ෂා කිරීම | 2023 Scholarship Exam Selected School | Cut off Marks 02/02/2024

2023 ශීෂ්‍යත්වය කඩඉම් ලකුණු අනුව ඔබේ දරුවාට හිමි පාසල මේ විදියට දැන ගන්න.

2023 ශීෂ්‍යත්වය ලැබී ඇති පාසල පරීක්ෂා කිරීම | 2023 Scholarship Exam Selected School | Cut off Marks 2023 ශීෂ්‍යත්වය ලැබී ඇති පාසල පරීක්ෂා කිරීම | 2023 Scholarship Exam Selected School | Cut off Marksඔබට අදාළ පාසල පහත ලිපිනයට පිවිස දැන ගන්න.https://g6applica...

2023 Scholarship Exam Cut Off Marks | 2023 ශීෂ්‍යත්ව විභාග කඩඉම් ලකුණු නිකුත් කෙරේ 02/02/2024

2023 ශීෂ්‍යත්වය පාසල් සඳහා කඩඉම් ලකුණු

2023 Scholarship Exam Cut Off Marks | 2023 ශීෂ්‍යත්ව විභාග කඩඉම් ලකුණු නිකුත් කෙරේ 2023 Scholarship Exam Cut Off Marks | 2023 ශීෂ්‍යත්ව විභාග කඩඉම් ලකුණු නිකුත් කෙරේ2023 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇත....

29/01/2024

https://youtube.com/playlist?list=PLSgKcyWkoSc_3sXkOIIaTVaZJYPzyooD2&si=6E7Lx_hQ4JSlcjyJ

" බහුමාධ්‍ය තාක්ෂණය සහිත වෙබ් අඩවි නිර්මාණය "
11 ශ්‍රේණිය ICT විෂය මාලාවේ වැදගත් පාඩමක්. නවීන ලෝකයේ තොරතුරු හුවමාරුවට ගැලපෙන වෙබ් අඩවියක් නිර්මාණය කළ හැකි විවිධ ක්‍රම මෙහිදී සාකච්ජා කරනු ලබනවා. මෙම පාඩමෙන් සාමාන්‍ය පෙළ විභාගයේදී ප්‍රධාන ප්‍රශ්ණයක්ද ඇතුලත් වෙනවා.
වෙබ් අඩවියක් යනු කුමක්දැයි හඳුනා ගැනීමේ සිට HTML කේත දක්වා සියළු කොටස් ආවරණය වන පරිදි නිර්මාණය කර ඇති පාඩම් මාලාවක් මගින් මෙම පාඩම ආවරණය කර ගැනීමට දැන් ඔබට අවස්ථාව ලැබී තිබෙනවා.

පළමු පාඩමේ සිට පිළිවෙලින් පාඩම් නරඹන්න. අවශ්‍ය අවස්ථාවලදී සටහන් ලියා ගන්න. ඉහත දැක්වෙන You Tube Playlist තුළ මාතෘකා අනුපිළිවෙළින් පෙළ ගස්වා ඇත.
මෙවැනි පාඩම්වලට සහභාගිවීමට
070 7201089 අංකයට whatsapp පණිවිඩයක් එවන්න.

ICT OL Online Classes With Manoj Dhananjaya | ICT Online Class For OL | OL ICT Online Classes 29/01/2024

OL ICT සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගෙන A සාමාර්ථයක් ලබා ගන්න Individual හෝ Group Class එකක් හොයනවද?
අපි Online Class එකක් කරමු.
ICT ඉගෙන ගන්න හොඳම ක්‍රමයට ඉගෙන ගනිමු. විභාගයෙන් ඉහළම සාමාර්ථය ලබා ගනිමු.
සියළු විස්තර පහළ වීඩියෝවෙන් දැන ගන්න.
අවශ්‍ය අය වෙත Share කරමු.

ICT OL Online Classes With Manoj Dhananjaya | ICT Online Class For OL | OL ICT Online Classes ICT OL Online Classes With Manoj Dhananjaya | ICT Online Class For OL | OL ICT Online Classes

TIN අංකය ලබා නොගත්තොත් මොකද වෙන්නේ? | Four Reasons to Register for TIN Number 05/01/2024

බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය නොාගන ඉන්නද කල්පනාව.. එහෙමනම් මේ වීඩියෝ එක බලන්න.....

TIN අංකය ලබා නොගත්තොත් මොකද වෙන්නේ? | Four Reasons to Register for TIN Number TIN අංකය ලබා නොගත්තොත් මොකද වෙන්නේ? | Four Reasons to Register for TIN Number Register වෙන්න පෙර මේ වීඩියෝව බලන්න.How to Register For TIN (Tax Identification...

How to Get The TIN Tax Identification Number 2024 | බදු ගෙවීම් අංකය ලබා ගන්නා ආකාරය 04/01/2024

" හිස් TIN එකක් වාගේ අපේ මේ ජීවිතේ මල්ලී....."

කතාවට එහෙම කිව්ව⁣ට ආදායම් දෙපාර්තමේන්තුවේ TIN අංකයක් ලබා ගැනීම වයස 18 ට වැඩි හැමෝටම අනිවාර්යය කරලා. වාර්ෂික ආදායම රු.ලක්ෂ 12 ට එහෙමත් නැත්නම් මාසික ආදායම රු. ලක්ෂය ඉක්මවන අය තමයි බදු ගෙවන්න අවශ්‍ය වෙන්නේ. එහෙම ආදායමක් නොලබන අයත් TIN අංකයක් ගන්න ඕන. හැබැයි එයාලා බදු ගෙවන්න අවශ්‍ය නැති බව තමයි කියන්නේ.
ඉතිං, මේ TIN අංකය කියන්නේ මොකක්ද ? කොහොමද අපි ඒක ගන්නේ ? මේ හැමදේම හොඳින්ම දැන ගෙන ඉන්න එක හැමෝටම වටිනවා... පහත වීඩියෝ එකේ මේ හැමදේම කියලා දෙනවා...මුල ඉඳන් බලන්න...අනිත් අයටත් දැන ගන්න share කරන්න.

How to Get The TIN Tax Identification Number 2024 | බදු ගෙවීම් අංකය ලබා ගන්නා ආකාරය How to Get The TIN Tax Identification Number 2024 | බදු ගෙවීම් අංකය ලබා ගන්නා ආකාරය 2024 වසරේ ජනවාරි 01 සිට බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකයක් වයස අවුරු....

How to Get The TIN Tax Identification Number 2024 | බදු ගෙවීම් අංකය ලබා ගන්නා ආකාරය 01/01/2024

2024 වසරේ ජනවාරි 01 සිට බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකයක් වයස අවුරුදු 18 ට වැඩි සෑම අයෙකුටම ලබා ගැනීම ගැසට් නිවේදනයක් මගින් අනිවාර්යය කර ඇත. ඒ සදහා බදු ගෙවන්නන් හදුනාගැනීමේ අංකය (TIN - Tax Identification Number) අන්තර්ජාලය හරහා දැන් ඔබට ලබා ගැනීමට හැකිය. මේ සම්බන්ධව පවතින තත්වය හා අන්තර්ජාලය හරහා ලියාපදිංචිය වන ආකාරය පියවරෙන් පියවර මෙම වීඩියෝව මගින් විස්තර කරයි.
වයස අවුරුදු 18 ට වැඩි සියළු පුරවැසියන් ලියාපදිංචිය අනිවාර්ය කර ඇති බැවින් තවත් අයෙක් වෙත මේ වීඩියෝව බෙදා හරින්න.

How to Get The TIN Tax Identification Number 2024 | බදු ගෙවීම් අංකය ලබා ගන්නා ආකාරය How to Get The TIN Tax Identification Number 2024 | බදු ගෙවීම් අංකය ලබා ගන්නා ආකාරය 2024 වසරේ ජනවාරි 01 සිට බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකයක් වයස අවුරු....

31/12/2023

" කොතරම් අභියෝග පෙළ ගැසුණත් සියල්ල බුද්ධියෙන් විමසා රටේ හෙට දවස වෙනුවෙන් කැපවීමට සිත්දෙන නව වසරක් වේවා..."
"දුවා දරුවන්ගේ සියළු අධ්‍යාපනික ජයග්‍රහණ ඉහළින්ම ඉටුවන නව වසරක් වේවා...."

Photos from ICT Manoj Dhananjaya's post 01/12/2023

ICT Online පන්තියට හා යටියන්තොට විදුදය ආයතනයේ පන්තියට සහභාගිවී 2022 OL කඩඉමෙන් ඉහළම සාමාර්ථ ලබා ගත් ආදරණීය දරු දැරියන් සියළු දෙනාට උණුසුම් සුබ පැතුම්. ප්‍රතිඵල වල විශේෂත්වය වන්නේ අපගේ Online පන්තියේ සියළු දෙනාමද A, B සාමාර්ථ ලබා ගැනීමයි.
මෙම දරු දැරියන්ගේ පුද්ගලික කැපවීම හා පාසල්වල ගුරුතුමන්ලාගේ දායකත්වයද සිහිපත් කරමු.

* Asitha Deshan - Dr NM Perera MMV, Vidudaya - A
* Praboth Sarhsara - Dr NM Perera MMV Vidudaya - A
*Sajitha Rathnasiri -Ruwanwella Central - Group Class - A
* Nethmi Yasara - Mahinda Rajapaksha Collage Online - A
* Hashini Divyanjali - Online - Mo/ Yashodara Balika M.V. - A
*Sithum Methsara - Bonavista College - Online - A
* Sadini Thirimavithaa - Online - Siridarmma Colllege Galle - A
* Padmithsal Ashirwad - Vidudaya - Ruwanwella Central - A
* Ranidu Randew - Ruwanwella Central - Vidudaya - B
* Thishara Dilshan - Meegasthanna MV- Vidudaya - A
* Dewmini Vidubashini - Online - A
* Nethika Kandegama - Megasthanna MV - Vidudaya - C
* Hiruni Siyambalapitiya - Online - Anula Vidyalaya

Want your school to be the top-listed School/college?

Videos (show all)

ගුරුවරු....
Excel Revision Work for o/l...

Telephone