Econ with Dhanushka Lakmal

Econ with Dhanushka Lakmal

Economics & Business Studies for A/L students

Operating as usual

13/04/2024

❤️‍🩹

11/04/2024

කලකට පසු රටටම සිනහ උතුරන නව වසරක පෙර නිමිත්ත...

08/04/2024

ගෙදර ඉදන්ම Revision පාඩම් ටික Cover කර ගමුද?
ලංකාවේ ඉහළම A ප්‍රතිශතයක් වාර්ථා කළ ආර්ථිකය විද්‍යාව හා ව්‍යාපාර අධ්‍යයනය පංතිය ඔස්සේ ඔබට නිවසේ සිටම සියළුම විෂය ඒකකයන් ආවරණය කර ගත හැක...

එම ඒකකය සම්පූර්ණයෙන් ආවරණය වන සේ Video ඕනැම වතාවක් නැරඹීය හැක.
දින හතරක් තුළ නව ප්‍රශ්න ආකාරයට සකස් කළ නිබන්ධනය, පසුගිය ප්‍රශ්න ඇතුළත් නිබන්ධනය, Revision ප්‍රශ්න පත්‍ර හතරක් සහ Home work ප්‍රශ්න පත්‍ර දෙකක් ඇතුළත් නිබන්ධන කට්ටලය ඔබේ නිවසටම...
070 190 0410

06/04/2024
04/04/2024

2025 A/L Bs
ව්‍යාපාර සංවිධාන ඒකකය ඇරඹේ...

02/04/2024

2024 A/L Econ Revision වෙළදපොල ආර්ථිකයට රජය මැදිහත්වීම ඒකකය ඇරඹේ...
සතියට දින 2ක්
📌️Theory සරලව, නව ප්‍රශ්න රටාවට ගැලපෙන ලෙස සැකසු ප්‍රශ්න පිළිතුරු ආකෘතියේ Revision නිබන්ධනය,
📌️ගැඹුරින් හිතන්න පුරුදු කරන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සමග
Theory + Revision + Papers
පළමු හා දෙවන එකකයද recording ඔස්සේ ආවරණය කරගත හැක ......
*අපේ විෂේශත්වය* ,
🏷️වසර 2ක් තුළ දිස්ත්‍රික් ප්‍රමුඛයන් 37 ක් බිහි කල Online Econ පංතිය
🏷️දිස්ත්‍රික් පලමු 100 අතර 37 ක්
🏷️ලංකාව එතෙක් මෙතෙක් ඉහල A සාමාර්ථ ප්‍රතිශතය වර්තා කල Econ පන්තිය,
2020 -- 52%
2021 -- 56%
2022 -- 54%
සියළුම නිබන්ධන, ප්‍රශ්න පත්‍ර දින 04 ක් ඇතුළත ඔබේ නිවසටම,
Live සම්බන්ධ විය නොහැකි දින වලදි Recording නැරඹීය හැකි අතර සියළුම Recording ඕනෑම වතාවක් Youtube Package භාවිතයෙන් නැරඹීය හැක.
පහත Link ඔස්සේ Whatsapp / Telegram Group වෙත සම්බන්ධ වන්න
Whatsapp = https://chat.whatsapp.com/ByfxTPPBlvWA0uxQGhd8ru
Telegram = https://t.me/+36v9LqSxGqBhODI1
විමසීම් = (Whatsapp 070 190 0410)
- Class Management -

31/03/2024

දිනෙන් දින ඩොලරය හමුවේ රුපියල ශක්තිමත් වෙන්නේ කොහොමද ? ඉදිරියේදී රුපියලට මොනවා වෙයිද ?

29/03/2024

2024 මාර්තු මස වන විට මෙරට උද්ධමනය 0.9% දක්වා තියුණු ලෙස පහලට..... සියල්ල ශ්‍රී ලංකා මහ බැංකුවේ පුරෝකථනයන්ට අනුව සිදු වෙමින් පවතී... 😇

28/03/2024

ලොව ප්‍රභල විනිමය අනුපාත සියල්ලම ඉදිරියේ රුපියල තව තවත් ශක්තිමත් වේ... 😇

28/03/2024

12 න් 13 වසරට
2024 A/L Business Studies
විමසීම 070 190 0410

24/03/2024

මේ වන විට සියලුම McDonald's අවන්හල් තාවකාලිකව වසා ඇත....
McDonald's අවන්හල් ජාලය Abans සමග පැවති වරලත් ගිවිසුම අවසන් කරයි... මීට හේතුව වන්නේ Abans restaurants විසින් McDonald's අවන්හල් ජාලය දුර්වල ප්‍රමිතියක් යටතේ පවත්වාගෙන යාමයි ...
නව දේශීය වරලත්ලාභියකු සමග McDonald's අවන්හල් ජාලයට වඩා ගුණාත්මක සේවාවක් පාරිභෝගිකයාට ලබා දිය හැකිවේ යැයි අපි බලාපොරොත්තු වෙමු ...

22/03/2024

හැම අත්හැරීමක්ම දරාගන්න අමාරු මුල් කාලයේ විතරයි.
ඒ කාලේ ඉවසීමෙන් ඉන්න

20/03/2024

සුබ......
Velvet ප්‍රේමය
අභිෂේකා විමලවීර

Photos from Econ with Dhanushka Lakmal's post 20/03/2024

SET Foundation Exam (2025 A/L )
SET Intermediate Exam (2024 A/L)
Time Table ➡️👨‍🎓

17/03/2024
16/03/2024

ජාතික මට්ටමේ ප්‍රතිඵලයක් උදෙසා
2024 A/L SET Intermediate Exam 👨‍🎓

Photos from Econ with Dhanushka Lakmal's post 13/03/2024
12/03/2024

2024 A/L Bs Revision සියළුම පාඩම් මුල සිට

📌️Theory සරලව, නව ප්‍රශ්න රටාවට ගැලපෙන ලෙස සැකසු ප්‍රශ්න පිළිතුරු ආකෘතියේ Revision නිබන්ධනය,

📌️ගැඹුරින් හිතන්න පුරුදු කරන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සමග

Theory + Revision + Papers

*අපේ විෂේශත්වය* ,
🏷️වසර 2ක් තුළ දිස්ත්‍රික් ප්‍රමුඛයන් 37 ක් බිහි කල Online Econ පංතිය

🏷️දිස්ත්‍රික් පලමු 100 අතර 37 ක්

🏷️ලංකාව එතෙක් මෙතෙක් ඉහල A සාමාර්ථ ප්‍රතිශතය වර්තා කල BS පන්තිය,
2020 -- 52%
2021 -- 56%
2022 -- 54%

සියළුම නිබන්ධන, ප්‍රශ්න පත්‍ර දින 04 ක් ඇතුළත ඔබේ නිවසටම,

Live සම්බන්ධ විය නොහැකි දින වලදි Recording නැරඹීය හැකි අතර සියළුම Recording ඕනෑම වතාවක් Youtube Package භාවිතයෙන් නැරඹීය හැක.

පහත Link ඔස්සේ Whatsapp / Telegram Group වෙත සම්බන්ධ වන්න

Whatsapp = https://chat.whatsapp.com/ByfxTPPBlvWA0uxQGhd8ru

Telegram = https://t.me/+36v9LqSxGqBhODI1

විමසීම් = (Whatsapp 0701900410)
- Class Management -

11/03/2024

ඒත් මං ආදරෙයි ❤️ අබ්දුල් උමර් සහන් නෙත්මින

11/03/2024

Estrella - 2023 ❤️

10/03/2024

මුලු දිවයිනටම හෙට (සදුදා ) සිට ඇරඹේ.... ❤️
විමසීම් 070 190 0410

Photos from Econ with Dhanushka Lakmal's post 09/03/2024

😔

05/03/2024

විවෘත මනසක් තියන මිනිස්සු අනිත් අයට සවන් දෙනවා... අනිත් අයගේ කරුනු වල සතය අසතය බව හොයල බලනවා...

එත් සමහර මිනිස්සු තමන් හරියි කියලා හිතන් ඉන්න තමන්ගේ දේශපාන කණ්ණාඩි යුවලක් දාගෙන අනිත් අයව දකින්නෙ.. එතකොට කොහොමත් පෙන්නේ තමන් කැමති දේ විතරයි..
තමන් පිලිගන්න කැමති දේයි ඇත්තයි දෙකක් වෙන්න පුලුවන්....එත් ඇත්ත දෙකක් නෑ .. ඇත්ත එකයි... තමන් පිලිගන්න කැමති දේයි ඇත්තයි දෙකක් වුනාම තමා අපි විවේචනය කරන්න.. විවේචන කමක් නෑ ගවේශනය කලාට පස්සේ...

02/03/2024

ආර්ථිකය තවදුරටත් සුභවාදී දෙසකට
200 ට වැටෙන්න ගිය ඩොලරය මහා බැංකුව රැකගනී....

02/03/2024

අලුත් හීන අරන් Dream එන්න...
2025 A/L Econ Bs
Econ - සදුදා (4-6)දෙවන පාඩම මුල සිට
බ්‍රහස්පතින්දා (4-6)නැවත් විශය නිර්දේශය
මුල සිට ඇරඹේ..
Bs -. සදුදා (6-8)දෙවන පාඩම මුල සිට
බ්‍රහස්පතින්දා (6-8)නැවත් විශය නිර්දේශය
මුල සිට ඇරඹේ..

විමසීම් - 0701900410

02/03/2024

අලුත් හීන අරන් එන්න...
මුලු දිවයිනටම 2025 A/L Bs..
සදුදා - (6-8)දෙවන පාඩම මුල සිට
බ්‍රහස්පතින්දා - (6-8)නැවත් විශය නිර්දේශය මුල සිට ඇරඹේ..
සියලු නිබන්දන දින 2 ක් තුල ඔබේ අතටම
විමසීම් - 0701900410

02/03/2024

අලුත් හීන අරන් එන්න...
මුලු දිවයිනටම 2025 A/L ECON....
සදුදා - (4-6)දෙවන පාඩම මුල සිට
බ්‍රහස්පතින්දා - (4-6 )නැවත් විශය නිර්දේශය මුල සිට ඇරඹේ..
සියලු නිබන්දන දින 2 ක් තුල ඔබේ අතටම
විමසීම් - 0701900410

Want your school to be the top-listed School/college?

Videos (show all)

❤️‍🩹
සිගිති අවුරුදු කුමරිය 🩷
ලෝක බැංකුව අනාවරණය කළ ශ්‍රී ලංකා ආර්ථිකයේ අදුරු පැතිකඩ  දිළිදුකම අවසන් කරන්න අවුරුදු 2න් 3න් බෑ.
දිනෙන් දින ඩොලරය හමුවේ  රුපියල ශක්තිමත් වෙන්නේ කොහොමද ? ඉදිරියේදී රුපියලට මොනවා වෙයිද ?
හැම අත්හැරීමක්ම දරාගන්න අමාරු මුල් කාලයේ විතරයි. ඒ කාලේ ඉවසීමෙන් ඉන්න
දෙවියනි තත්පර 60 කට අම්මව මට ගෙනත් දෙන්න..❤️
සුබ...... Velvet ප්‍රේමය අභිෂේකා විමලවීර
Tattoo එකක් ගැහුවා කියලා Job එකකින් Reject කරන්න පුළුවන් ද?
ඒත් මං ආදරෙයි ❤️
ඇයි ලංකාවේ Film Hall මෙහෙම ?
ආර්ථිකය තවදුරටත් සුභවාදී දෙසකට
Excel with Vidu එක්ක අපි ලංකාවටම Excel උගන්නනවා.දැන්ම අමතන්න. 071 194 5672

Telephone