Dasith Amarasinghe

Dasith Amarasinghe

GCE A/L Physics

Operating as usual

11/01/2024

Physics පොඩ්ඩක්වත් බැරිද?
Theory miss උනාද?
2024/2025 උසස්පෙල භෞතික විද්‍යාව පංති සදහා විමසන්න.

☎ 0713512596

කොළඹ දිස්ත්‍රික්ය හා ඒ අවට ප්‍රදේශ වල නිවසට පැමිණ ඉගැන්වීමේ තනි හෝ කුඩා කණ්ඩායම් පංති භාරගනු ලැබේ.

Dasith Amarasinghe
Mechanical Engineering UG
University of Moratuwa

15/03/2023

Physics පොඩ්ඩක්වත් බැරිද?
Theory miss උනාද?
2023/2024 උසස්පෙල භෞතික විද්‍යාව පංති සදහා විමසන්න.

☎ 0713512596

කොළඹ දිස්ත්‍රික්ය හා ඒ අවට ප්‍රදේශ වල නිවසට පැමිණ ඉගැන්වීමේ තනි හා කුඩා කණ්ඩායම් පංති භාරගනු ලැබේ.

Dasith Amarasinghe
Mechanical Engineering UG
University of Moratuwa

27/12/2022

👉2022 A/L විභාගයට කලින්...
👉PHYSICS INDIVIDUAL CLASS
👉0713512596

14/10/2021

🛑🛑🛑
උසස් පෙල භෞතික විද්‍යාව විෂයට මුල සිට පංති යාමට බැරි උනාද?
🛑🛑🛑

එසේ නම් ඔබටයි මේ අවස්ථාව...🙌

📌වනියර් කැලිපරය මීටර් කෝදුව ඇරඹුණා..

තවමත් පරක්කු නැත..💫

🔹සිද්ධාන්ත සියල්ල ආවරණය වන පරිදි සැකසූ නිබන්ධනය ඔබට ලැබෙනු ඇත.

🔹නවීන තාක්ෂණය මගින් simulators භාවිතා කර උපකරණ පිලිබද මනා අවබෝධය ලබාදීම.

🔹මගහැරුණු පංති සදහා recording ලබාගත හැක.

🔹සෑම දරුවෙකුටම අවධානය යොමුකරමින් පූර්ණ සජීවී ඉගැන්වීම.

අගහරුවාදා සවස 6ට zoom තාක්ෂණය ඔස්සේ.

ලියාපදිංචි වීමට whatsapp පණිවිඩයක් යොමු කරන්න.
http://wa.me/94713512596

12/12/2020

Facebook හරහා apply කරන්න එපා. පහල ලින්ක් එකේන් ගිහිල්ලා google form එක පුරවන්න.

🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩
_පල්ලෙහා link එක දාලා තියෙන pdf තුනේ තියනවා වගේ A/L භොතික විද්‍යාව හා රසායන විද්‍යාවට notes📝 ලියන්න කැමති අය ඉන්නවනම් මේ google form එක පුරවන්න._

_Regiter:_🔗

https://forms.gle/AdnV5DKn8zGHE9MW9

_පල්ලෙහා link එකට ගිහිල්ලා එකේ තියෙන pdf documents තුන බලලා ඕගොල්ලන්ට මේ වැඩේ ගැන හොද idea එකක් ගන්න පුලුවන්. එක අනිවාර්යයෙන්ම බලන්න._

🏷️https://drive.google.com/folderview?id=1iJk5uRc0xGRSnhZkPrSUDA6bEwfHNH6A

_මේක ඕගොල්ලන්ට part time job එකක්‌ විදියට දිගටම කරන්න පුළුවන්._🧑🏻‍💻👩🏻‍💻

*අපි මේ වගේ එක document එකකට Rs.500 සිට ඉහළට මුදලක් ලබාදෙනවා.*🤝🏼

19/07/2020

සිංහල මාධ්‍ය සාමාන්‍ය පෙළ ගණිතය උපකාර පංති නිවසට පැමිණ පැවත්වීම.කොළඹ ප්‍රදේශය අවට.

Best Apps for online classes | Online class වලට හොඳම App එක 01/06/2020

මේ දවස්වල ගොඩක් අය online class එක්ක සම්බන්ධ වෙනවා ඇති. Zoom වගේම online class කරන්න පුළුවන් තවත් platform කීපයක් ගැනත් ඒවල features ගැනත් විස්තරයක් අපි මේ video එකෙන් ඕගොල්ලන්ට ඉදිරිපත් කරනවා. ඒ වගේම මේ දවස්වල ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් වෙච්ච online class වලට data කැපෙන එක අඩු කරගන්නෙ කොහොමද?
කියන එක ගැන tips වගයකුත් අපි ඕගොල්ලන්ට කියනවා.
https://youtu.be/d0OWDuwZNcg

Best Apps for online classes | Online class වලට හොඳම App එක ඕගොල්ලන්ට අමාරු A/L Maths /Bio විෂයන් වල ප්‍රශ්න අපේ FB page එකට එවන්න 👉https://www.facebook.com/solveupcom/ මේ දවස්වල ගොඩක් අය online class එක්ක සම්බන්ධ වෙන.....

Physics S එකක්‌ ගන්න කොච්චර ලියන්න ඕනෙ ද? | How to pass Physics? 10/05/2020

A/L Physics වලට S එකක්‌ ගන්න කොච්චර ලියන්න ඕනෙ ද? කලින් අවුරුදු වල S ගත්ත අයියලා අක්කලා කොච්චර ලියලා තියෙනවද?
අපි අහලා බලමු.
https://youtu.be/Unfuj6hjJCo

Physics S එකක්‌ ගන්න කොච්චර ලියන්න ඕනෙ ද? | How to pass Physics? ඕගොල්ලන්ට අමාරු A/L Maths Bio විෂයන් වල ප්‍රශ්න අපේ FB page එකට එවන්න . 👉Facebook - https://www.facebook.com/solveupcom/ More Videos -https://www.youtube.com...

2020 A/L Chemistry MCQ වලට 50/50 ගන්න මෙන්න complete plan එක 06/05/2020

A/L විභාගෙ Chemistry MCQ එක කියන්නෙ maths / bio subject කරන දෙගොල්ලොන්ටම වැදගත් paper එකක්. ඒ පේපරේ MCQ 50 හරියට උත්තරය හොයන එක ඇත්තටම ලොකු challenge එකක්. අපි මේ video එකෙන් ඔයාලට ගේන්නේ මෙච්චරටම වැදගත් Chemistry MCQ පේපරේ Plan කරන්නේ කොහොමද කියලා. මොකද හොඳ plan එකක්‌ තියෙනවා නම් ඔයාට කවදාවත් පේපරේ නාගන්න නම් වෙන්නේ නෑ.
මේ video හදලා තියෙන්නෙ ඔයාලා වගේම A/L කරලා, හොද MCQ ලකුණූ මට්ටමක් maintain කරපු අයියලා අක්කලාගේ අත්දැකීම් එකතු කරලා. https://youtu.be/UfCFBQAaKHk

2020 A/L Chemistry MCQ වලට 50/50 ගන්න මෙන්න complete plan එක - විසදාගන්න බැරි ගණන් අපිට එවන්න. FB page එකට set වෙලා මේවගේ Tips දැනගන්න. Facebook - https://www.facebook.com/solveupcom/ Physics Videos - https://...

24/04/2020

හැමෝම අමාරුයි කියන Physics mcq පේපරේ 50 වන ප්‍රශ්නෙ හරි උත්තරේ විනාඩියෙන් හොයාගන්නේ කොහොමද කියලා බලමු ද?

යාළුවන්ටත් දැනගන්න share කරන්න.

21/04/2020

අමාරුම Physics mcq තප්පර 30 න් ගොඩ දාගන්න,
සංකීර්ණ දේවල් සරලව දකින්න ඉගෙන ගන්න.......

යාළුවන්ටත් දැනගන්න share කරන්න

21/04/2020

විනාඩියකින් Physics mcq ප්‍රශ්නයක් ඉවර කරගන්නේ කොහොමද?
යාළුවන්ටත් දැනගන්න share කරන්න......

19/04/2020


ඔබගේ සහයට .
මිතුරන්ට දැනගැනීමට Share කරන්න.

19/04/2020

මිතුරන් හට දැනගැනීමට share කරන්න.

18/04/2020

අපගේ සේවාව ලබාගත් අයෙක්.

18/04/2020
Want your school to be the top-listed School/college?

Telephone

Website