SinChin Institute

SinChin Institute

Share

The Pioneer of Chinese Language Education in Sri Lanka, SinChin Institute 🇱🇰🇨🇳

We are the first Sri Lankan service to provide an all-in-one Chinese learning platform.

චීන භාෂාව තනියම ඉගනගන්න පුළුවන් website එකක් තිබුනොත් කොහොමද? ඔයාට දැන් SinChin එක්ක චීන භාෂාව ලේසියෙන්ම ඉගනගන්න පුළුවන්!

ශ්‍රී ලංකාවේ පළවෙනි සහ එකම, චීන භාෂා අධ්‍යයන වෙබ් අඩවිය, SinChin වෙතින් ඔබට පිරිනැමෙන පාඨමාලා 🤩

☑️ Basics of Chinese
☑️ Grammar
☑️ Vocabulary
☑️ Culture
✅ Everyday Chinese
✅ G.C.E A/L

08/06/2025

Chinese for Kids 👧 පොඩ්ඩන්ට චීන භාෂාව 🎉

අපේ රටේ අනාගතය භාරගන්න පොඩ්ඩන් ට චීන භාෂාව ට එහා ගිය අධ්‍යාපනයක් ✨🏆

We’re excited to launch 2 special intakes for our upcoming Chinese course designed just for school children:

Basic Chinese Language Certificate Course for Kids! 🎉

Intake 1: Grade 1 - 4
Intake 2: Grade 5 – 7

🗓 Commencement: 26th June (Thursday)
⏰ Time: 7:00 – 8:30 PM
📆 Duration: 4 Months

‼️ Registration Deadline: 24th June (Tuesday)

💳 Course Fee Details:

Registration Fee: 3,500 LKR
1st Installment: 8,000 LKR

✅ Total to be paid before 24th June: 11,500 LKR

SinChin Institute

074 166 9029
077 893 5502
070 372 2027

26/05/2025

A warm welcome to our new students! 🎉

🌟 Excited to announce our HSK 3 Exam Preparation Course, Batch 10 at the Sinchin Institute!

Best of luck as you prepare for the HSK 3 exam!

SinChin Institute ❤️

Call us or WhatsApp for more details
077 893 5502
070 372 2027

19/05/2025

🎉 Welcome Onboard!

We’re thrilled to welcome our new Chinese language instructor for kids, Sandali C. Athapaththu, to the Sinchin Institute! 🏫✨

We’re excited to see our young learners grow, play, and thrive in their Chinese language journey!

SinChin Institute

17/05/2025

චීන භාෂා ප්‍රවීණයකු වීමේ රහස් 🏆
Secrets of Learning Chinese As a Pro.

2025.05.16 දින මෙම වෙබිනාවට සහභාගී වීමට නොහැකි වූවන් හට මෙම වෙබිනාව අප FaceBook පිටුව ඔස්සේ සම්පූර්ණයෙන්ම නැරඹීමට හැකියාව ඇත.

අප ලබාදුන් දැනුම ඔබගේ ජීවිතය සහ අධ්‍යාපනය සාර්ථක වීමට හේතුවක් වනු ඇතැයි අපි විශ්වාස කරමු!

SinChin Institute ❤️

☎️ Call us or WhatsApp for more details
077 893 5502
070 372 2027

11/05/2025

📢 We are hiring!

Join the SinChin Institute and be part of a mission that empowers students and shapes the future of education.

We're not just hiring—we're building a team of passionate educators, creators, and innovators who believe in the power of language, knowledge, and transformation.

📩 Apply now and let's grow together.

Send your CV to [email protected]
or WhatsApp us at 077 455 2801

06/05/2025

🎯 චීන භාෂාවේ දක්ෂ කථිකයකු වීමේ රහස් දැනගන්න කැමතිද?

✅ FREE WEBINAR!

☑️ Topic: Secrets of Learning Chinese As a Pro!
☑️ Date: Friday, 16th May 2025
☑️ Time: 8:00 PM

✳️ වෙබිනාවට ලියාපදිංචි වීම සඳහා පහත whatsapp සමූහයට එකතුවෙන්න | To register, join the WhatsApp group👇

https://chat.whatsapp.com/KCaWKGKOA9c37VGbjM8F0t

Hosted by:

M. A. Pasan Chinthana Dias
Co-Founder and CEO
SinChin Institute

- Bachelor of Arts, University of Kelaniya.
- Chongqing Normal University, China.
- Guizhou University, China.
- National tourist guide lecturer, Sri Lanka.

K. D. Thilina Fernando
Co-Founder and Managing Director
SinChin Institute

- Bachelor of Arts, University of Kelaniya.
- MA, Tianjin Normal University, China.
- HSK level 6 & HSKK advanced level.
- The Teachers Training Program” by Beijing Capital Normal University.

🚀 A new chapter in your education begins with this one webinar. See you on 16th May at 8:00 PM!

SinChin Institute

05/05/2025

HSK 1 & 2 චීන භාෂා මූළික පුහුණු පාඨමාලාව 🏆
Basic Chinese Language Certificate Course

Duration: 6 Months
✅Course fee: LKR 24,000 (can be paid in 2 installments)

☎️ Call us or WhatsApp for more details
077 893 5502
070 372 2027

05/05/2025

HSK 4 පුහුණු පාඨමාලාව 🏆
❗️ සම්බන්ධ විය හැක්කේ සිසුන් 20 දෙනකුට පමණයි.

✅ ආරම්භය: මැයි 26 (සඳුදා)

☑️ කාලය: මාස 6 කි (සතියකට දින 2 ක් දේශන පැවැත්වේ).
☑️ සම්පූර්ණ දේශන: 48 යි.
☑️ පාඨමාලා ගාස්තුව 24,000 LKR

☑️ 8,000 LKR කොටස් තුනකින් පාඨමාලා ගස්තුව ගෙවීමට අවස්ථාව සැලසේ.

⚠️ 8,000 LKR ක මුදලක් දෙසැම්බර් 5 වන දිනට පෙර ගෙවීමෙන් පාඨමාලාවට ලියාපදිංචි විය හැක.

☎️ 070 372 2027
☎️ 077 893 5502

Web: www.sinchin.lk
Email: [email protected]

04/05/2025

Let’s learn Chinese the joyful way! ✨

At SinChin Institute, we don’t just teach Chinese.
We inspire you to love it, speak it, and live it! 💛

Join the most effective Spoken Chinese Program in Sri Lanka today.

070 372 2027
077 893 5502
🌐 www.sinchin.lk

03/05/2025

🏆 HSK 3 පුහුණු පාඨමාලාව
HSK 3 Preparation Course

✅ ආරම්භය: මැයි 25 (ඉරිදා)

❗️ පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමට හැකියාව ඇත්තේ සිසුන් 20 දෙනෙකුට පමණයි.

✅ කාලය: මාස 6 යි (සතියකට දින 1 ක් දේශන පැවැත්වේ)
✅ වෙලාව: සවස 4:00 - 6:00
✅ සම්පූර්ණ දේශන ගනන 24 යි.

පාඨමාලා ගාස්තුව 20,000 LKR (10,000 LKR කොටස් දෙකකින් ගෙවීමට අවස්ථාව සැලසේ)

✅ 10,000 LKR ක මුදලක් 👉 මැයි 23 වන දිනට පෙර ගෙවීමෙන් පාඨමාලාවට ලියාපදිංචි විය හැක.

☎️ 070 372 2027
☎️ 077 893 5502

Email: [email protected]
Web: www.sinchin.lk

02/05/2025

㊗️ Basic Spoken Chinese Camp - Season 23
🏷 පාඨමාලා ගාස්තුව: 7000 LKR
🗓 ආරම්භක දිනය: මැයි 30 (සිකුරාදා)

(මැයි 28 ට පෙර ලියාපදිංචි වන ඔබට පාඨමාලා ගාස්තුව ✅ 6000 LKR ක් පමනයි)

⭐️ මූලික දැනුම අනවශ්‍යයි!

මෙම පාඨමාලාවේ දේශන දින 22 ක් තිබෙන අතර දිනක් හැර දිනක් රාත්‍රී 9:00 සිට 11:00 දක්වා දේශන පැවත්වේ. සෑම දේශන වාරයකටම පසු දිනය ප්‍රායෝගික පුහුණු දිනයක් වේ. මේ ආකාරයෙන් දින 44 එක දිගට මෙම පාඨමාලාව පැවැත්වේ.

පාඨමාලාවට සම්බන්ධ වීම ට වැඩි විස්තර සඳහා ඔබගේ,
☑️ සම්පූර්ණ නම:
☑️ Email ලිපිනය:

අපගේ WhatsApp අංක වෙත message කිරීමෙන් හෝ දුරකතන ඇමතුමක් ලබා දීමෙන් සිදුකර ගත හැක.

☎️ Call us or WhatsApp for more details
077 893 5502
070 372 2027

14/04/2025

2025 ලැබුවා වූ ☀️ සිංහල-දමිළ අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට සපිරි අධ්‍යාපන කටයුතු සාර්තක වන සෞභාග්‍යමත් සුබ නව වසරක් වේවා 🙏

愿2025新年为大家带来和平与幸福,祝大家新年快乐和繁荣!

SinChin Institute ❤️

Want your school to be the top-listed School/college?

Telephone