Sathyasri Nanayakkara A/L - Physics

Sathyasri Nanayakkara A/L - Physics

Physics teacher

Operating as usual

10/11/2023

ගාල්ලේ හොදම භෞතික විද්‍යාව කණ්ඩායම් පංතිය

🔥විශේෂ කණ්ඩායම් පංතිය🔥 2025-A/L 🔥 යාන්ත්‍රවිද්‍යාව පාඩමේ ආරම්භය🔥 සෙනසුරාදා 1.30-4.30🔥

Sathyasri Nanayakkara A/L - Physics Physics teacher

05/10/2023

භෞතික විද්‍යාවේ වැදගත්ම ඒකකය වන යාන්ත්‍ර විද්‍යාව පාඩම ආරම්භයට ප්‍රථම ඉගෙනගත යුතු වටිනාම කොටසක් වන "දෛශික" ආරම්භය...

ඔක්තෝම්බර් 07 සෙනසුරාදා දින ප.ව. 01.30-4.30

25/06/2023

2023 A/L Theory / Revision ලමුන් සදහා.... පදාර්ථයේ යාන්ත්‍රික ගුණ පාඩම මුල සිට සරලව තාර්කිකව අවබෝධයට.... 🤘🏻💪🏼❤️💚

17/06/2023
17/06/2023

2024-A/L-Theory- නිව්ටන්ගේ නියම ආරම්භය... මුල් දින නොමිලයේ සම්බන්ධ විය හැක... දන්න අයටත් කියන්න... 🤘🏻✌🏻💚💚

12/06/2023

# 2025-A/L-Group Class # නව පංති ආරම්භය ජුනි 25( මෙම කණ්ඩායම් පංතියට සීමිත සිසුන් පිරිසක් බදවාගන්න බැවින් පංති ආරම්භක දිනට පෙර ලියාපදිංචි වීම අනිවාර්ය වේ)

/L

17/05/2023

ස්වයං අධ්‍යනයේ යෙදෙන දරුවන් වෙනුවෙන් අඩුමිල සංස්කරණය යටතේ ඉදිරිපත් කරන භෞතික විද්‍යා විවරණ පොත් පෙළ (සිංහල/ඉංග්‍රීසි මාධ්‍ය) දැන් නිවසටම ගෙන්වාගත හැකිය. විස්තර සඳහා 0713633965 අංකයට whatsapp පණිවිඩයක් එවන්න. මේ විස්තරය දකින, පොත් අරගෙන වැඩ කළ දරුවන් හෝ භෞතික විද්‍යා ගුරුවරුන් අදහස් දක්වනේ නම් (comment) පොත් ලබාගන්න බලාපොරොත්තුවෙන් සිටින දරුවන්ට ප්‍රයෝජනවත් වනු ඇත.

09/04/2023

# Paper Class දෙවන කණ්ඩායම ආරම්භය...

Theory පුලුවන් උනත් ප්‍රශ්න කරන්න අමාරුද? ප්‍රශ්න කරන්න වෙලාව ගතවෙනවා වැඩිද? Theory අපැහැදිලි දේවල් තියෙනවද?
එහෙනම් එන්න විශය කරුණු නිවැරැදිව තේරුම් අරගෙන කෙටික්‍රමද සමගින් ප්‍රශ්න කරන්න පුරුදු වෙන්න...💪🏼💪🏼

දන්න අයටත් කියන්න..💚💚

29/03/2023

Theory පුලුවන් උනත් ප්‍රශ්න කරන්න අමාරුද? ප්‍රශ්න කරන්න වෙලාව ගතවෙනවා වැඩිද? Theory අපැහැදිලි දේවල් තියෙනවද?
එහෙනම් එන්න විශය කරුණු නිවැරැදිව තේරුම් අරගෙන කෙටික්‍රමද සමගින් ප්‍රශ්න කරන්න පුරුදු වෙන්න...💪🏼💪🏼

දන්න අයටත් කියන්න..💚💚

04/03/2023

2024 A/L- Physics Group Class

20/08/2022

2024-A/L
රාත්‍රී කණ්ඩායම් පංති ආරම්භය

15/02/2022
27/09/2021

2022 A/L ලමුන් සදහා ප්‍රශ්න පළාත් ප්‍රශන පත්‍ර විවරණ පංතිය

03/09/2021

2021 - A/L ලමුන් සදහා..

31/08/2021
30/08/2021

නොසැලෙන ආත්ම විශ්වාසය ඔබව ජයග්‍රහණය කරා ගෙන යනවා...

"මට අවුරුදු 45 යි. හැබැයි මට තාම පුළුවන් ඕනම කෙනෙක් එක්ක දුවලා ලංකාවේ පළවෙනියා වෙන්න." 🙂👏

23/07/2021

2021 A/L ළමුන් වෙනුවෙන්.....

2013 A/L බහුවරණ ප්‍රශ්න පත්‍රය විවරනයෙන් ඇරබේ...

Want your school to be the top-listed School/college?

Telephone

Website