Mithira Deewantha

Mithira Deewantha

This is the Official page of the Mithira Deewantha.

Operating as usual

08/04/2024

⭕ළමයි මේ පාර අපේ අන්තිම සෙමින එක.

*එක දවසින් bio ලකුණු ටික සේරම අරගන්න පුළුවන්.වැඩ විතරයි කරන්නේ*

මේක ගැන හැමෝටම දැනුවත් වෙන්න මේ පෝස්ට් එක හැමෝම ශෙයා කරන්න..පුළුවන් තරම් යාළුවන්ට පණිවිඩය කියන්න.විශේෂයෙන් කළුතරින් පිට නගරවල අයව දැනුවත් කරන්න..

07/03/2024
Photos from Mithira Deewantha's post 05/01/2024
Photos from Mithira Deewantha's post 04/12/2023

Test test marks grade 7/8/9

Photos from Pixelart.lk's post 30/05/2023
19/03/2023

*2023 වර්ෂයේදී අපගේ පන්ති සඳහා භෞතිකව මෙන්ම ඔන්ලයින් ආකාරයට ද සම්බන්ධ විය හැකිය. සියලුම පන්ති මාර්තු 20 සිට ආරම්භ කරනවා.පළමු දිනයේ සිටම නව වසරට අදාල නිබන්ධනය සාකච්ඡා කිරීම සිදු කරනවා..අලුතින් සම්බන්ධ වෙන්න සිටින දරුවෝ මේ group එකට සම්බන්ධ වෙන්න*...

*🅰️2023 new grade 6*
https://chat.whatsapp.com/F27uj6lrlUjGEVt0il9K12

*🅰️2023 new grade 7*
https://chat.whatsapp.com/EyNFQm2K12L6Cfjo29wVQ0

*🅰️2023 new grade 8*
https://chat.whatsapp.com/BfdvQ7sF3PWHFHCdjnbNY6
*🅰️2023 new grade 9*
https://chat.whatsapp.com/EhiDiJUIcfy49e7r6kOpWr
*🅰️2023 new grade 10*
https://chat.whatsapp.com/GoE24MDFeaO7a01AfgNqBt
*🅰️2023 new grade 11*
https://chat.whatsapp.com/IFzLoc0WqqJAYoNMCgxBNq

Photos from Mithira Deewantha's post 18/02/2023

Today seminar @ කළුතර 1100+ thank you eveyone

*2023 වර්ෂයේදී අපගේ පන්ති සඳහා භෞතිකව මෙන්ම ඔන්ලයින් ආකාරයට ද සම්බන්ධ විය හැකිය. සියලුම පන්ති මාර්තු 20 සිට ආරම්භ කරනවා.පළමු දිනයේ සිටම නව වසරට අදාල නිබන්ධනය සාකච්ඡා කිරීම සිදු කරනවා..අලුතින් සම්බන්ධ වෙන්න සිටින දරුවෝ මේ group එකට සම්බන්ධ වෙන්න*..

*🅰️2023 new grade 6*
https://chat.whatsapp.com/F27uj6lrlUjGEVt0il9K12

*🅰️2023 new grade 7*
https://chat.whatsapp.com/EyNFQm2K12L6Cfjo29wVQ0

*🅰️2023 new grade 8*
https://chat.whatsapp.com/BfdvQ7sF3PWHFHCdjnbNY6
*🅰️2023 new grade 9*
https://chat.whatsapp.com/EhiDiJUIcfy49e7r6kOpWr
*🅰️2023 new grade 10*
https://chat.whatsapp.com/GoE24MDFeaO7a01AfgNqBt
*🅰️2023 new grade 11*
https://chat.whatsapp.com/IFzLoc0WqqJAYoNMCgxBNq

30/01/2023

♨️Attention♨️
සහභාගීවූ මුළු සිසුන් 320 අතරින් 2021 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව

A 170
A/B 260 ඉක්මවා වාර්තා කළ සහ මේ තරම් 🅰️ සාමාර්ථ සංඛ්‍යාවක් සහිත ප්‍රතිඵල *

*2023 වර්ෂයේදී අපගේ පන්ති සඳහා භෞතිකව මෙන්ම ඔන්ලයින් ආකාරයට ද සම්බන්ධ විය හැකිය. සියලුම පන්ති මාර්තු 20 සිට ආරම්භ කරනවා.පළමු දිනයේ සිටම නව වසරට අදාල නිබන්ධනය සාකච්ඡා කිරීම සිදු කරනවා..අලුතින් සම්බන්ධ වෙන්න සිටින දරුවෝ මේ group එකට සම්බන්ධ වෙන්න*..

*🅰️2023 new grade 6*
https://chat.whatsapp.com/F27uj6lrlUjGEVt0il9K12

*🅰️2023 new grade 7*
https://chat.whatsapp.com/EyNFQm2K12L6Cfjo29wVQ0

*🅰️2023 new grade 8*
https://chat.whatsapp.com/BfdvQ7sF3PWHFHCdjnbNY6
*🅰️2023 new grade 9*
https://chat.whatsapp.com/EhiDiJUIcfy49e7r6kOpWr
*🅰️2023 new grade 10*
https://chat.whatsapp.com/GoE24MDFeaO7a01AfgNqBt
*🅰️2023 new grade 11*
https://chat.whatsapp.com/IFzLoc0WqqJAYoNMCgxBNq

28/12/2022

♨️Attention♨️
සහභාගීවූ මුළු සිසුන් 320 අතරින් 2021 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව

A 170
A/B 260 ඉක්මවා වාර්තා කළ සහ මේ තරම් 🅰️ සාමාර්ථ සංඛ්‍යාවක් සහිත ප්‍රතිඵල *ලේඛනයක් මුද්‍රණය කළ කළුතර එකම විද්‍යාව පන්තිය*.

*අප විසින් මෙය නිර්මාණය කළ ඇති ප්‍රතිඵලය ඉතාමත් විස්මයජනක වන අතර විද්‍යාව විෂය තුළ මේ ආකාරයට ප්‍රතිඵල වෙනත් දිවයිනේ පන්ති වල තිබේද යන්න සොයා බලා පන්තියට සම්බන්ධ වන්න*.

‼️කළුතර අපගේ පැවැත්වෙන පන්ති වලට දිවයිනේ ඕනෑම තැනක සිට online ආකාරයට සම්බන්ධ විය හැකිය‼️

*⭕සම්බන්ධ විම සඳහා නම සහ වසර 0716514088 අංකයට whatsapp කෙටි පණිවිඩයක් ලෙස යොමු කරන්න*..

Photos from Mithira Deewantha's post 28/12/2022

28/01/2021

2021 පෙබරවාරි මාසයේ සඳහා නවක සිසුන් දැන් ලියාපදිංචි කෙරේ .

රසායන විද්‍යා විශේෂ උපාධියක් සහිත දිවයිනේ එකම සාමාන්‍ය පෙළ විද්‍යාව ගුරුවරයා විසින් මෙහෙයවන පන්තියයි .

2017 සාමාන්‍ය පෙළ විභාගයෙන් සමස්ථ දිවයිනේම 3 වන ස්ථානය සහ පසුගිය වසර තුනේ දී අඛණ්ඩව A සාමාර්ථ 100 බැගින් වාර්තා කළද දිවයිනේ එකම විද්‍යා පන්තිය .

සම්බන්ධ වීම සඳහා නම වසර සහ පාසල 0716514088 අංකයට whatsapp පණිවිඩයක් ලෙස යොමු කරන්න..

Want your school to be the top-listed School/college?

මිතිර දීවන්ත ජයලත්

ඔහු බප/ මතු/ ඊ. ඩබ් අධිකාරම් ප‍්‍රාථමික විදුහලෙන් ප‍්‍රාථමික අධ්‍යාපනය හදාරා ඉන් අනතුරු ව, ද්විතීක අධ්‍යාපනය මතුගම ශාන්ත මේරී මහා විද්‍යාලයෙන් හදාරන ලදී. ඉන්පසු හෙතෙම උසස් පෙළ විභාගය ඉහළින් ම සමත් ව ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයට ඇතුළත් විය. විශ්ව විද්‍යාලයේ පළමු වසර 2 රසායන විද්‍යාව සදහා දක්වන ඉහළ සුදුසුකම් වෙනුවෙන් රසායන විද්‍යා විශේෂ උපාධිය සදහා සුදුසුකම් ලැබී ය. එතැන් සිට පුරා වසර 4 ක් විවිධ ආචාර්යය මහාචාර්යයවරුන් සමඟ සමීපව ඇසුරු කරමින් ද, විවිධ පර්යේෂණ සිදු කරමින් ද, සංකීර්ණ වූ රසායන විද්‍යාව මැනවින් ප‍්‍රගුණ කරන ලදී. ඉන් අනතුරුව සහ රසායන විද්‍යා විශේෂ උපාධිධරයෙකු ලෙස ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යන අංශයේ අධ්‍යන සහයකයෙකු ලෙස සේවයට එක්වන ලදී.

රසායන විද්‍යා උපාධිධාරියෙකුට හිමිවන විදෙස් ශිෂ්‍යත්ව හා කිර්තීමත් සමාගම් වලින් උසස් වැටුපකට ලැබෙන ආරාධනා ප‍්‍රතික්ෂේප කරමින් ඔහු සා. පෙළ ඔබව තෝරා ගන්නා ලදී. රසායන විද්‍යා විශේෂ උපාධියක් සහිත ව උසස් පෙළ ඉගැන්වීම සදහා ද ශ‍්‍රී ලංකාව තුළ සිටිනනේ 10 කටත් අඩු ගුරුවරුන් පිරිසක් වන අතර රසායන විද්‍යා විශේෂ උපාධියක් සහිත එක ම සමාන්‍ය පෙළ ගුරුවරයා ඔහු ය. හෙතෙම සිය පශ්චාත් උපාධි අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම සදහා සුදානමින් සිටී.

කළුතරට විද්‍යාව විෂය තුළ පැවති විශාල රික්තයක් පිරවීමට හෙතෙම සමත් විය. මේ වන විට 11 ශ්‍රේණියේ වැඩිම ළමුන් පිරිසක් ඔහු යටතේ අධ්‍යාපනය හදාරන අතර සා. පෙළ විභාගයේ වැඩිම A සාමාර්ථ සහ A, B ප්‍රතිශතය ඔහුගේ පන්ති තුළින් වාර්තා විය.

අසමසම පැහැදිලි කිරීම, ඉහළ ම සුදුසුකම හා ඔහුගේ විශිෂ්ඨතම වැඩපිළිවෙල නිසා කළුතර බහුතරයක් සිසුන්ගේ ආදරය දිනා ගැනීමට ඔහුට හැකි විය.

Videos (show all)

Telephone

Website