LIBRA Educational Institute

LIBRA Educational Institute

The Best Online Educational Institute in Sri Lanka

Operating as usual

27/12/2022

ලංකාවේ කොතනක හිටියත් zoom තාක්ෂණය හරහා ඔබගේ දුව පුතාට අප පන්තිය හා සම්බන්ධ විය හැක.

ඔබගේ දරුවාට ,පාසලේ බාහිර ක්‍රියාකාරකම් වල නියැලෙමින් පසු සවස් වරුවේ අප පන්තිය හා සම්බන්ධ විය හැක.

දරුවන් පිළිබද මනා පුහුණුව ලත් අත්දැකීම් සහිත ගුරු මඩුල්ලක් යටතේ පන්ති පවත්වනු ලැබේ.

පන්ති අතපසුවීමකදී recording මගින් පන්තිය හා සම්බන්ධ විය හැක

Edexcel සහ Cambridge පන්ති සදහාද අප ආයතනය සතුව පළපුරුදු ගුරුමඩුල්ලක් ඇත.

පන්ති සදහා සහභාගි වීමට - 0770525501(තුෂාරි)

Want your school to be the top-listed School/college?

Telephone

Website