
Thakshilawe Api - තක්ෂිලාවේ අපි
As an educational institute that strives to enhance children's minds through knowledge in the develo
Operating as usual


2026 ඔයාල වෙනුවෙන්ම සූදානම් වැඩසටහන් දෙක සදහා 18 සෙනසුරාදා උදේ 8:30 ට හැමෝම අනිවාර්‍යෙන්ම තක්ෂිලාවට එන්න...ආරාධනා...

ගුරුවරු ගෝලයෝ එකතු උනාම...

ඔන්න ආරාධනය
Food festiwal සදහා ආහාර සපයන ඔබ සැමට ඒ වගේ ම මැදිරිගිරියෙ හැමෝම එන්න
19 උදේ සිට හවස 6:00 දක්වා

හෙට උදේ 8:00 ට
අලුත්ගෙදර කැකිරාව

10,11 මැදිරිගිරියෙ දරුවන් ගේ
එකම බලාපොරොත්තුව
විද්‍යාව නම් සුධීර සර් තමා...

අලුත්ගෙදර අලුත් විදියට A එකක් වෙනුවෙන්ම
අම්මෝ සර් ...😃O/L කාලෙ කරපු අමතක වෙන්නැති programme එකක් ♥ මාරම ආසයි සර් ඒ කාලෙ මතක් වෙද්දි.. හවස 5ට ඇවිල්ල පේපර් එක ලියල 9.30 10 වෙනකල් සර් ඒක සාකච්චා කරනව.. 🔥 හරිම ආසාවෙන් ආපු ක්ලාස් එක මන් 🔥 මට යාලුවො හිටියෙත් නෑ සර් ඒ ක්ලාස් එකේ🥺 අනේ මන්ද ලමයි මාත් එක්ක කතා කරේ නෑ..🥺 කතා කරත් එයාලට මොකක් හරි උදව්වක් ඕනි උනු වෙලාවට විතරයි😖 සර්ට මතකද දන්නෑ ගොඩක් වෙලාවට මන් ඩෙස් එකේ හිටියෙත් තනියම 🥺 ඒත් සර්ගෙ ක්ලාස් එක මග අරින්නෙම නැතුව ආව හැමදාම සර්ව විශ්වාස නිසා☺️♥️ විද්‍යාව විතරක් නෙවේ සර් මගෙ සම්පූර් O/L result එකට සර් ලොකු හයියක් උනා.. සර්ගෙ මේ ස්ටේටස් එක දකිද්දි මට ඒ ඔක්කොම මතක් උනා සර්..🥺 සර්ව අමතක වෙන්නෙ නෑ සර් කවදාවත්..🔥 ආදරෙයි සර්ට ගොඩාක් ♥️🥺 මම වගේ තව ගොඩක් ලමයිගෙ හීන හැබෑ කරන්න සර්ට පුලුවන් වෙන්නෙ ඕනි සර්. 🙏🏻

🛑9න් 10ට යන ඔබ සඳහා
🛑10 වසර වසර 2ක වැඩසටහන හඳුන්වාදීමේ සම්මන්ත්‍රණය
👉ජනවාරි 01 උදේ 8.00 ට
🔹විද්‍යාව - සුධීර අලුත්ගෙදර
🔹ගණිතය - අරුණ ශ්‍රීනාත්
🔹ඉංග්‍රීසි - නුවන් සංජීව
🔹ඉතිහාසය - ගයනි මධුෂිකා, ගයාන් කරුණාරත්න
🔹සිංහල - නාලක ජයලත්, මධුසංක සමරකෝන්
🔹IT - ශෂිමන්ත දිල්ෂාන්
🔹ව්‍යාපාර හා ගිණුම්කරණය - දිල්ෂාන් රාජසේකර, කවිඳු ඇල්පිටිය
🔹රංග කලාව - සෙහාන් සංජය
🔹දෙමළ - අතුල සේනාරත්න
තක්ෂිලාව උසස් අධ්‍යාපන ආයතනය
📞077 937 5872

තක්ෂිලාව මැදිරිගිරිය
ඒක වෙනම Brand එකක්...
O/L කප් එක ගහපු අපි
A/L වලිනුත් කප් එක ගනවාමයි...
කාට කාටත් දැනෙයි මුල අමතක කරපුවා...
ගෝලයෝ දාල මේපාර වැඩ පටන්ගත්තෙ.......

ටියුෂන් මහගෙදර
නවපන්ති ආරම්භය

රිසාල්ට් ආවා ගොඩක් සතුටුයි සර් ඉස්කෝලෙන් කිසිම දෙයක් නැතුව ඉද්දි මේ වගේ රිසාල්ට් එකක් ආවේ සර්ගෙ උදව් නිසා මම 6 වසරෙ ඉදලා 9 වසරට යනකන්ම මම අකමැති විශයන් වලින් උඩම තිබුණු විශයක් තමයි විද්‍යාව හැබැයි අහම්බෙන් වගේ 9 වසර අගදි යාලුවෙක් කිව්ව නිසා තමයි සක්යා එකට පංති ආවේ මම මුලදිම නම් හැබැයි කැමති වුණේ නෑ පංති එන්න ඒත් ටික දවසක් යනකොට තමයි සර් උගන්වන සිස්ටම් එක තේරුණේ.ඒ දවස්වල සර් 10 වසර පේපර් දෙනකොට 40 න් 25 ටත් අඩුවෙන් තිබ්බෙ. ඊට පස්සෙ කොරෝනා ආපු නිසා පංති ඔක්කොම ඔන්ලයින් විදිහටනෙ කරේ සර් අපිට දවස් දෙකක් සතියට පංති කරා කියන්න සතුටුයි අනිත් ගුරුවරු මොකක් හරි හේතුවකට පංති එක දවසක් හරි නොතියා ඉද්දි සර් කවදාවත් පංති නොතියා හිටියේ නෑ .ඒ දවස්වල කරපු වැඩ නිසා මාර ආසාවක් ඇති වුණා විද්‍යාවට .ආයෙමත් හෝල් වල පංති පටන් ගත්තට පස්සෙ නම් කරපු පේපර්ස් වලට 40 න් 30 ට වඩා තිබ්බා. පහුගිය දවස්වල රටේ තිබ්බ තෙල් ප්‍රශ්නෙත් එක්ක අනිත් ගුරුවරු පංති කරන එක මගඅරිද්දි සර් විතරයි අපි ගැන හිතලා ගොඩක් දුර බයික් එකේ ඇවිල්ලා පංති ගොඩක් රෑ වෙනකන් කරේ යන එන ප්‍රශ්නත් තියෙද්දි. ගොඩක් වෙලාවට මම තනියම පේපර් කරලා දන්නෙ නැති දේවල් සර්ගෙන් අහනකොට කොච්චර වැඩ තිබ්බත් සර් මට ඒ ප්‍රශ්න වලට උත්තර එවනවා වෙන කවුරුහරි සර්කෙනෙක්ගෙන් ඒ විදිහට ප්‍රශ්න ඇහුවොත් එහෙම දාන ප්‍රශ්නයක්වත් නොබාලා ඉදී විද්‍යාවට විතරක් නෙවෙයි වෙන විශයකට මොකක් හරි උදව්වක් ඉල්ලුවත් සර් කරලා දෙනවා .වෙන ගුරුවරු විශය විතරක් උගන්නලා පැත්තකට වෙද්දි සර් අනිත් විශයන් ටිකත් ගොඩ දාගන්න උදව් කරනවා සර් වගේ කෙනෙක්ගෙන් ඉගෙනගන්න ලැබෙන එකත් අපිට ලොකු දෙයක් ඇත්තමයි සර් මගේ ජීවිතේ මෙච්චර කාලෙකට මුණගැහුන ගුරුවරුන්ගෙන් කවදාවත් අමතක වෙන්නෙමනැති ගුරුවරයා තමයි සර් ඒ නිසාම තමයි රිසාල්ට් ආවා කියලා දැනගත්තගමන් අම්මගෙනුයි තාත්තගෙනුයි පස්සෙ සර්ට රිසාල්ට් එක කිව්වෙ අපි වෙනුවෙන් කැපවෙලා උගන්වන එකට ගොඩක් ගොඩක් ස්තූතියි සර්

තක්ෂිලාවෙන් අලුත් ගමනක්...
හය වසරෙදි විද්‍යාව ආසම විෂය කරවලා ඔය වැඩිම ලකුනු ගන්න කලාව අපිට හුරු කරෙත් Sudeera Aluthgedara ඔයානෙ සර්.....තව මොන කතාද ඉතින්....🙂❤️💪💪
දැන් ඉතින් ජීවිතේ ම විද්‍යාව වෙලා තියෙන්නෙ සර් දුන්නු පටනගැන්මෙන් තමා සර්....🙏🙏❤️❤️❤️
Sudeera Aluthgedara: විසිල් විතරක් ගහලා රට වටේටම පෙන්න පෙන්න දඟලන්නෙ නැති,
විසිල් වගේම බල්ටිත් ගහලා වැඩ පෙන්නන ඔයා එකෙම්ම වැඩ්ඩෙක් සර් ඉතිං… 💪🏻
සාක්ෂි මෙහෙම comment එකකින් විතරක් බලන්න බෑ, Comment කරලා තියෙන අයගේ Profiles වලට ගිහිල්ලාම බලන්න ඕන… ♥️💐
Sudeera Aluthgedara:
Sudeera Aluthgedara අනිවාරෙන්. නිකන් පවුලේ වෛද්‍යවරයා වගේ. පවුලේ විද්‍යා ගුරුතුමා. ♥️
ගොඩක් පිං අපෙ සර්… 🙏🏻

Tamil- Thakshilawa,medirigiriya

Sinhala - Thakshilawa,medirigiriya

History - Thakshilawa Medirigiriya

Mathematics - Thakshilawa medirigiriya

Thakshilawa, medirigiriya

English - Thakshilawa,medirigiriya

Science - Thakshilawa , Medirigiriya

Commerce - Thakshilawa, Medirigiriya

ICT - Thakshilawa,Medirigiriya

https://youtu.be/XaSdxP7Qx_k?si=l9FQsNORwbL9hzmQ
Newton (නිව්ටන්) l 2023 New Science Song l Dias Science Version Newton (නිව්ටන්) l 2023 New Science Song l Dias Science VersionFacebook - https://www.facebook.com/sudeera.aluthgedaraInstagram - https://www.instagram.com/s...
Thakshilawa Institute of Education
Tel :- 071 442 7699
Email - [email protected]
To contact the admins :- Ushan Medhawa/Facebook, Sudeera Aluthgedara/Facebook, Manoj Priyasad/Facebook