Geography හරිත දනව්ව

Geography හරිත දනව්ව

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Geography හරිත දනව්ව, Education, .

Operating as usual

Photos from Geography හරිත දනව්ව's post 30/01/2024

භූගෝල විද්‍යාව 2023
එක් දිනක එක් සම්මන්ත්‍රණයකින් හොඳම අඩමාන නොවූ අනුමාන සියල්ල නිවැරඳිව හොඳම Geography පන්තියේ අපි දරුවන්ට ලබා දුන්නෙමු...

පළමු ප්‍රශ්න පත්‍රයේ
3. ප්‍රශ්නය ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය
4. සංඛ්‍යානය, ප්‍රාථමික දත්ත
5. සංඛ්‍යාත ව්‍යාප්තිය සහ ජාල රේඛය, සංඛ්‍යාත බහු අස්‍රය
6. බෙදන ලද වෘත (සක් සටහන)

දෙවන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 1. ජලය 2. වායූගෝලීය පද්ධතිය 3. ගංගා භූ රූප 4. ශ්‍රි ලංකාවේ තෙත් බිම් 5. ජන සංඛ්‍යා පිරමීඩ. 6.හරිත විප්ලවය 7. සංචාරක කර්මාන්තය 8. ප්‍රෙට්‍රෝලියම් ලෙස ඉදිරිපත් වූ විභාග ප්‍රශ්න 8 ම අපි අවසන් සම්මන්ත්‍රණයේදී අනුමාන ප්‍රශ්න පත්‍රයේ පමණක් ඔබට ලබා දුන් අනුමාන මාතෘකාම විය...

ඉතින් නැවතත් අපි බුද්ධිය යනු කුමක්දැයි නුවණින් පසක් කළෙමු....

විභාග ප්‍රශ්න පත්‍ර සමගින් අප ලබාදුන් අනුමාන ප්‍රශ්න පහතින් දක්වා ඇත...

21/06/2023

ප්‍රතිඵල මතම ගොඩනැගෙන, වැඩ කරන වැඩ කරවන, වැඩිම දරුවන් පිරිසක් නිවැරැඳිව සහ ඉලක්කගතව විභාගය සඳහා සූදානම් කරන හොඳම Geography අපි 2025 උසස් පෙළට නව පන්ති ආරම්භ කෙරේ...

පන්ති සඳහා ලියාපදිංචි වීමට ඔබගේ නම සහ පන්තියට සම්බන්ධ වන නගරය සඳහන් WhatsApp පනිවිඩයක් 076 527 0 827 අංකයට යොමු කරන්න.

16/06/2023
08/06/2023

2023 උසස් පෙළ,
ඔබ සොයන,,,
Results ම විතරයි අපේ පොරොන්දුව...
(අලුතින් සම්බන්ධ වන දරුවන් 076 527 0 827 අංකයට WhatsApp පනිවිඩයක් යොමු කරන්න.)

01/06/2023

අලුත් මාසයට,,,

21/02/2023

උසස් පෙළ 2023
Geography
එන්න,,,
මේ තියෙන්නේ හරිම පාර,
අවස්තාව සැමට විවෘතයි.
තීරණය ඔබ සතුයි...
(මෙම පන්තිය සඳහා සම්බන්ධ වන සියලුම දරුවන්ට අපගේ 2023 පුනරීක්ෂණ පන්ති සඳහා ගාස්තු අය කිරීමකින් තොරව සම්බන්ධ වීමට අවස්තාව සලසා ඇත. එකම බලාපොරොත්තුව ඔබ ඉහළම ප්‍රතිඵලයක් වෙනුවෙන් සූදානම් කිරීම පමණි.)

Photos from Geography හරිත දනව්ව's post 16/02/2023

මෙවරත් ගියවර මෙන්ම හරිම දේ හරිම විදියට අපි දරුවන්ට ලබා දුන්නෙමු... භූගෝල විද්‍යාව අවසාන සම්මන්ත්‍රණය 2022 (2023)

විශේෂත්වය එක් දිනක එක් සම්මන්ත්‍රණයකින් හොඳම අඩමාන නොවූ අනුමාන සියල්ල නිවැරඳිව හොඳම Geography පන්තියේ අපි දරුවන්ට ලබා දුන්නෙමු...

පළමු ප්‍රශ්න පත්‍රයේ සිතියම් විවරණය අදාළ ප්‍රශ්න (හරස්කඩ, මාර්ගයක දිග, භෞතික, සංස්කෘතික, ලක්ෂණ, උස, භූමි පරිභෝග,)
සිතියම් ලකුණු කිරීම
5 ප්‍රශ්නය චතුර්ථක සහ විසරන සටහන
6. ප්‍රශ්නය ද්විත්ව තීරූ ප්‍රස්තාරය
GIS සහ සංඛ්‍යානය

දෙවන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 1. පස 2 ශුෂ්ක ඛාදනය, 6 ජනාවාස 07 ශ්‍රි ලංකාවේ ඛනිජ සම්පත්, 3 ස්වාභාවික ආපදා, 4 බියෝම ලංකාවේ, 7 කලාපීය සංවිධාන ලෙස ඉදිරිපත් වූ විභාග ප්‍රශ්න 8න් 7ක්ම අපි අවසන් සම්මන්ත්‍රණයේදී අනුමාන ප්‍රශ්න පත්‍රවල පමණක් ඔබට ලබා දුන් අනුමාන මාතෘකාම විය...

අපි පන්තිකාමරය තුළ අවසන් සතියක කාලය තුළ අවධානය යොමුකළ සියලුම මාතෘකා විභාග ප්‍රශ්න පත්‍රය තුළ ඒ ආකාරයටම විය...
කොටින්ම විභාගයට ආපූ සියලුම ප්‍රශ්න පන්ති තුළ අපි අවසන් සති දෙක තුළ සාකච්ඡා කලා...
(ඉහත දක්වා ඇත්තේ අවසාන සම්මන්ත්‍රණයේදී අනුමාන ප්‍රශ්න පත්‍රය තුළ ලබාදුන් ප්‍රශ්න පමණි.. ප්‍රශ්න පත්‍ර සියලුම දරුවන් වෙනුවෙන් අපගේ WhatsApp Group තුළ ද ලබා දුන්නා)

ඉතින් නැවතත් අපි බුද්ධිය යනු කුමක්දැයි නුවණින් පසක් කළෙමු....

ප්‍රින්ස් කොලේජ් මාතර
සිප්වේ දෙනියාය

විභාග ප්‍රශ්න පත්‍ර සමගින් අප ලබාදුන් අනුමාන ප්‍රශ්න පහතින් දක්වා ඇත...

Photos from Geography හරිත දනව්ව's post 15/02/2023

2023 Geography II ප්‍රශ්න 7ක්ම අපි අවසාන සම්මන්ත්‍රණයේ දීපු අනුමාන...

Photos from Geography හරිත දනව්ව's post 14/02/2023

Geography 2023 උසස් පෙළ
එයාලගෙම වචනෙන් ගෙඩි පිටින් ආවලු..

22/01/2023

සියල්ල නිම විය යුත්තේ ජයග්‍රහණයකින් ම පමණි...
උතුම් දළදා සමිඳු පිහිටෙන්, ජය ශ්‍රී මහ බෝ සමිඳු සරණින් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින ආදරණීය දුවේ පුතේ ඔබට ජයම ලැබේවා...
අපි Geography හරිත දනව්ව..

02/12/2022

GE🌍GRAPHY 2024...
ප්‍රතිඵල හදන වැඩියෙන්ම වැඩ කරන හොඳම සෙවණ...
2024 දරුවන් වෙනුවෙන් නව පන්ති ආරම්භය
දෙසැම්බර් පළමු වැනි සතියේ සිට,,

Photos from Geography හරිත දනව්ව's post 15/11/2022

ලෝක ජන සංඛ්‍යාව බිලියන 08 පසු කරයි..

ලෝක ජන සංඛ්‍යා වර්ධනයේ සුවිශේෂී කඩඉමක් පසු කරමින් ලෝක ජන සංඛ්‍යාව 2022 නොවැම්බර් 15 දින බිලියන 08 සීමාව පසුකර ගිය බව එක්සත් ජාතීන්ගේ ජනගහන අංශ වාර්තා පෙන්වා දේ.

2022 නොවැම්බර් 15 අඟහරුවාදා පිලිපීනයේ වෛද්‍ය ජෝස් හැබෙල්ලා අනුස්මරණ රෝහලේදී උපත ලැබූ විනිස් මබන්සන් නම් දැරිය ලොව බිලියන අටවැනි පුද්ගලයා ලෙස ඉතිහාසයට එක් විය.

ලෝක ජන සංඛ්‍යා දත්ත අනුව ලෝක ජන සංඛ්‍යාව 2011 වර්ෂයේ බිලියන 07 සීමාව පසු කළ අතර බිලියන 08 සම්පූර්ණ වීමට වසර 12 කාලයක් ගත වී ඇති අතර බිලියන 09 කරා ලෝක ජන සංඛ්‍යාව ලඟා වීමට තවත් වසර 15 පමණ ගතවනු ඇතැයි අනුමාන කෙරේ. ලෝකයේ බිලියන 08 ඉක්මවන මුළු ජන සංඛ්‍යාවෙන් අඩකටත් වඩා ලෝකයේ ප්‍රධාන ජනාධික රටවල් වන චීනය, ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දුනීසියාව, පකිස්තානය, නයිජීරියාව සහ බ්‍රසීලය යන රටවල් 07 තුළට ඒකරාශී වී ඇත.

✍️ චාමික මාරඹගේ

07/11/2022

උසස් පෙළ 2023
භූගෝල විද්‍යාව Geography
Ranking class

කාටද?

2023 වර්ශයේ විභාගයට පෙනී සිටින දරුවන්ට, කලින් විෂය නිර්දේශය අවසන් කර ඉහළ සාමාර්ථයක් අපේක්ෂා කරන දරුවන්ට. කෙටියෙන්ම හොඳම A එකක් අපේක්ෂා කරන ඕනම දරුවෙක්,,,,

2023 විභාගයට තවත් ඉතිරිව ඇත්තේ මාස 12 ආසන්න කාල සීමාවකි. බොහෝ දරුවන්ට තවමත් ආවරණය කර අවසන් වී ඇත්තේ මුල් පාඩම් කිහිපය පමණි. විෂය නිර්දේශයෙන් වැඩි ප්‍රමාණයක් මෙම මාස 12 කාල සීමාව තුළ ආවරණය කිරීමට බොහෝ දරුවන්ට සිදු වේ.

ලංකාවේ අතිශය තරඟකාරීම විභාගයට පෙනී සිටින ඔබට මෙවැනි තත්වයක් මත විභාගයට ආසන්න කාල සීමාව තුළ සියලුම පාඩම් වේගයෙන් ආවරණය කිරීම තුළ සියලුම විෂය කරුණු නියමාකාරයෙන් ආවරණය කර ගැනීමට මෙන්ම අවබෝධ කර ගැනීමට හැකි වේද? ප්‍රශ්න සඳහා නියමාකාරයෙන් පිළිතුරු ගොඩ නැගීමට හුරු වීමට කාලය ප්‍රමාවත් වේද? බොහෝ දරුවන්ට ඉතා පහසු පාඩම් අපහසු පාඩම් බවට පත් වී ඇත්තේ ද මේ නිසා නොවේද?

අපේ වැඩපිළිවෙළ

කෙටියෙන්ම සතියට පැය පහක්,,නියමාකාරයෙන් විභාගයට පෙර සියලුම පාඩම් ආවරණය කර ඔබ විභාගය සඳහා සූදානම් කර වීම. (අදාළ වැඩපිළිවෙළ සහ සැලසුම් පිළිබද අදාළ පන්ති තුළ දී පමණක් පැහැදිලි කරයි)

බුද්ධියෙන් විමසන්න...තීරණය ඔබ සතුයි

ඔබත් සම්බන්ධ වෙන්න විශිෂ්ට ප්‍රතිඵල හදන පෙරළිකාර ආරම්භයට,,,,

සම්බන්ධ වන සියලුම දරුවන්

SPR ලෙස සඳහන් කර ඔබගේ නම, පාසල ඇතුළත් WhatsApp පනිවිඩයක් 076 527 0 827 අංකයට යොමු කරන්න..

(ඔබගේ යහළුවන් සිටීනම් Share කර දැනුවත් කරන්න)

14/09/2022

සොබාදමේ අපූර්වත්වය .....සුන්දර නයගරා ඇල්ල,,,

Photos from Geography හරිත දනව්ව's post 30/08/2022
29/08/2022

ඔබ තවමත් ප්‍රමාද නැත...සියල්ල නිම විය යුත්තේ ජයග්‍රහණයකින් ම පමණි..
එන්න... නැවත, සිහින දිනන ගමනක ඇරඹුමට...
නැවත විභාගයට පෙනී සිටින දරුවන් සෑම ඉරිදාම උදෑසන උදෑසන 8.30.
Online සම්බන්ධ වන දරුවන් පහත link මගින් WhatsApp සමූහයට එකතු වන්න.
https://chat.whatsapp.com/I5AzjjMTKtE7mO6L8utxT7

28/08/2022

දෑ අවුරුද්දක් පුරාවට දිවා රෑ නොබලා
අපගේ සහ ඔබගේ වෙහෙසට, මහන්සියට, කැපවීමට අර්ථයක් ලබාදෙමින්,
විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් දරුවනේ,
විශ්වවිද්‍යාල වරම් හිමි කරගත් අනෙකුත් දරුවනේ, ඔබට
උණුසුම් සුබපැතුම්..

මෙවර විභාගයේදී යම් හෝ අසාර්ථකත්වයට පත් වූවානම්,
එම දරුන්වන්ට මෙම වතාවේ ඉහළම ප්‍රතිඵලයක් ලබාගැනීමට
හැකියාව,ශක්තිය,ධෛර්යය ලැබේවායි ප්‍රර්ථනා කරමි.
ඔබට ජය.

07/06/2022

2022 විභාගයට පෙනී සිටින දරුවන් සදහා අලුතින්ම ආරම්භ වන සියලුම පාඩම් ආවරණය කරන විශේෂ ඒකක පුනරීක්ෂණ සහ ප්‍රශ්න පත්‍ර පන්තිය
සෑම අඟහරුවාදාම
රාත්‍රි 7.00 - 11.00

2022 උසස් පෙළ විභාගය සඳහා තවත් ඉතිරිව ඇත්තේ මාස හතරකි. මෙතෙක් ඔබට අතපසු වූ සටහන් සම්පූර්ණ නොවූ, ආවරණය නොවූ සියලුම පාඩම් ඒකක ආවරණය කෙරේ..

ඔබත් දැන්ම ලියාපදිංචි වී විශිෂ්ටතමයන් අතරට එක්වන්න,

අලුතින්ම ඇරඹෙන විජයග්‍රාහී කණ්ඩායම සඳහා ලියාපදිංචි වීමට පහත Link එක Click කර අපගේ WhatsApp සමූහයට එක්වන්න,

https://chat.whatsapp.com/CPA4pumSXaC3fBjCUBLCdI
නැතහොත් ඔබගේ නම සහ ලිපිනය පහත අංකයට WhatsApp කරන්න,
076 527 0827

හොඳම ප්‍රතිඵලයක් වෙනුවෙන් දිවයින පුරා සීග්‍රයෙන් ජනප්‍රිය වන කව්රුත් හොයන දකුණේ හොඳම උසස් පෙළ Geography පන්තිය සමඟ ඔබත් අදම එක් වන්න ...

02/06/2022

ආයුබෝවන් දෙනියායට,,,
හොඳම Geography පන්තිය දැන් දෙනියායට,
නිසැක A+ එකක් වෙනුවෙන්...
2022 දරුවන්ට
ප්‍රශ්න පත්‍ර ලියවා සාකච්ඡා කිරීමට...
හොදම භූගෝල විද්‍යාව පන්තියට සම්බන්ධ වෙන්න...
Whatsaap 076 527 0 827

Photos from Geography හරිත දනව්ව's post 30/05/2022

1:50,000 මෙට්‍රික් සිතියම් සූචකය. බොහෝ දරුවන්ගේ ඉල්ලීම මත ලබා දුන්නකි..2022/ 2023 විභාගයට පෙනී සිටින දරුවන් ඔබට ගැටලු ඇත්නම් සම්බන්ධ වන්න..
Whatsapp 076 527 0 827

24/05/2022

සියල්ල නිම විය යුත්තේ ජයග්‍රහණයකින් මිස පරාජයකින් නොවේ..
එන්න,,,අපි එක්ව ජයගමු...

21/05/2022

ලෝක ජෛව විවිධත්ව දිනය අදයි...

19/05/2022

Geography / භූගෝල විද්‍යාව
2022

2022 විභාගයට පෙනී සිටින ඔබට විභාගය සඳහා ඉතිරිව ඇත්තේ තවත් ඉතා කෙටි කාලයක් පමණි. එබැවින් මේ මොහොතේ රට තුළ පැන නැගී තත්වය සැලකිල්ලට ගනිමින් ඔබ වෙනුවෙන් විභාග ඉලක්ක විශේෂිත අධ්‍යාපනික වැඩසටහන් කීපයක් සිදු කිරීමට තීරණය කර ඇත. සම්බන්ධ වීමට කැමති සියලුම දරුවන්
0765270827 අංකයට whatsapp පනිවිඩයක් යොමු කරන්න.
මෙය ඔබ වෙනුවෙන් සිදුකරන අධ්‍යාපනික සත්කාරයක් වන නිසාවෙන් තවත් දරුවන් සිටිනම් සම්බන්ධ කරන්න. ඔබට ජය....

Photos from Geography හරිත දනව්ව's post 16/05/2022

නූතන සිතියම් විද්‍යාව සම්බන්ධයෙන් බොහෝ දරුවන්ගෙන් ඉඳිරිපත් වන ප්‍රශ්න සඳහා පොදු පිළිතුරක් ලෙස ඉඳිරිපත් කර ඇත. අනෙකුත් දරුවන්ගේ ද දැනගැනීම සඳහා Share කරන්න.

Want your school to be the top-listed School/college?

Videos (show all)

සොබාදමේ අපූර්වත්වය .....සුන්දර නයගරා ඇල්ල,,,

Telephone

Website