මැයි 12 බ්‍රහස්පතින්දා උදේ 7.30 ට ඔබත් එන්න...
විභාගය දිනවන ගණිත සටන...💪❤🔥
2021 O/L 🏆
Milinda Sandaruwan Chemistry
ගණිතය විෂය සදහා විශිෂ්ට, නිවැරදියි මග
Operating as usual
✅ ජාමිතිය පාඩම් සහ සා. පෙළ විභාගයට අත්‍යවශ්‍ය විශේෂ පාඩම් ඔස්සේ ගෙන මාස 4 කින් විශිෂ්ට ප්‍රතිඵලයක් කරා ගෙන යාම සිදුකරන Theory පංතිය.
✅ සරලව ජාමිතිය ඉගෙන ගන්න එකවන්න..
✅ මසික ගාස්තුව රු. 500/= පමණි. මුල් දින දෙක තුල නොමිලේ සහභාගි වී බලන්න. 077 - 3622208 ඇමතිමෙන් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමෙන් විස්තර ලබා ගත හැක.
✅ 2020 O/L විභාගයේ 100% ප්‍රතිඵල.
✅ විශිෂ්ට ප්‍රතිඵලක් කරා යෑමට එක්වන්
✅ ළමුන්ට පහසු ලෙස හා මට්ටම් අනුව කණ්ඩායම් වලට වෙන් කර පහසු දිනයන් ලබාදී පංති පවත්වාගෙන යනු ලබයි.
☑️ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ඇසුරින් නොමිලේ ගෙන යන විශේෂ පුනරීක්ෂණ පාඩම් මාලාව.
☑️ Theory පන්තියට සහභාගි වන ,නොවන , පළමු වර හෝ දෙවන් වරක හෝ 2021 O/L විභාගයට පෙනී සිටින දිවයිනේ ඕනෑම සිසුවෙක්ට 077-3622208 අංකයට කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් සම්බන්ධ විය හැක.
☑️ ඔක්තෝම්බර් 05 අඟහරුවාදා සිට 2021 O/L දක්වා පැවැත්වේ .( පාසල් ආරම්භ වූ පසු සිසුන් සමග සාකච්ඡා කර පහසු දිනක් ලබා දෙනු ඇත.)
☑️ විශිෂ්ට ප්‍රතිඵලයක් කරා යෑමට නව පරපුරේ , අපේ Online පන්තිය.
✅ වසර දෙකක පළපුරුද්ද හා කැපවීම....❤
2020 o/l මගේ පළමු ගෝලයන් 6 දෙනයි ❤
A - 2
B - 1
C - 2
S - 1
සමත් ප්‍රතිඵල 100%
👉 චාමාශා දෙව්මිණී (බෙන්තර ගමිණී විද්‍යාලය) - A
👉 නෙත්මි (පානදුර බාලිකා විද්‍යාලය) - A
👉මතීශ මෙන්ඩිස් ( ධර්මාශෝක විද්‍යාලය) - B
👉 තමිදු හිරුශාන් (ධර්මාශෝක විද්‍යාලය) - C
👉 අශින්ත රශ්මික (කුලරත්න මහා විද්‍යාලය) - C
👉 සත්සරණී (රේවත විද්‍යාලය ) (දෙවන වර) - S